Eyaa..hindi mala jarawa matanam penna ba...


මම දෙමල ඒවා බලලම නැද්ද කොහද බන්.
බලන්න ඕනා හොද ෆිල්ම් එකක් දෙකක්.Eyaa..hindi mala jarawa matanam penna ba...


බලන්න ඕනා හොද ෆිල්ම් එකක් දෙකක්.weda nene bn.. sinhala sub ekakut dapanko tyenawanm
Proud to be an Indian![]()
tho indiyawatama pala...
sub thiyeda ban
පලවෙනි එක ලොකු ගතියක් නෑ. මෝඩ සීන්ස් නම් අම්බානකට තියෙනවා. එත් ඉන්දියාවේ මේ වගෙ එපික් ෆිල්ම් හැදිලා නැහිනිසා ඒක හිට්වුනා.හැබැයි අවසානය කුහුහලය ඇතිවෙන විදියට හදලා තිබ්බා
Meke Visual effect godak thiyenawane .. Mama eth baluwa indian ekak mokada mechchara hit une kiyala
මේක හොදද බන්.
පලවෙනි එක බලන්න ඕනා.
ටි.ෆ්.එස් ප්ලස් 14
hindi නෙමෙයිද බන්.ෆ......
ඒකතමා ඉන්දියාවේ හිට් උනා කීවට කොලිටිය ගැන අදහසක් ගන්න බෑ, දැන් ඔය මෙගා නාට්ටි පේන්නේ නැද්ද ඉන්දියාවේ සුපර් හිට් ලු. ඇති දෙයක් නෑ හැබැයි.
Tamil films tikak hari hodai ara hindi ##thawal nam mata penna ba. Hindi nalu neliyoth..ehemai...
Bahubali 1 baluwa..Meke hoda copy ekak awama balanna ona
මම දෙමල ඒවා බලලම නැද්ද කොහද බන්.බලන්න ඕනා හොද ෆිල්ම් එකක් දෙකක්.


[SIZE=3[B][/B]]Bangalore Days බලපන්, Malayalam එක. Tamil එක ගූ 70 යි. ආයෙ Premam කියල එකක් තියෙනව. ඒකත් පට්ට.[/SIZE]
ඒක බැලුවෙ මෙයා නිසා...
![]()



Eng Subs nadda meke..apita demala theren na ne
ela thanks.Bangalore Days බලපන්, Malayalam එක. Tamil එක ගූ 70 යි. ආයෙ Premam කියල එකක් තියෙනව. ඒකත් පට්ට.
ඒක බැලුවෙ මෙයා නිසා...
![]()



දන්නේ නැ මචන් ඒක රේප් ඕන නැ බන් එලoka sync wenawada hariyata, rep denna ba lu


ela thanks.![]()


TFS+
මම නමි හින්දි බලන එක නවත්තලා අවු 18 වෙනවා.
ලේ හලන කපන කොටන එවා වැඩි නිසා දෙමල බලන එකත් නැවත්තුවා.
බෞද්ධ,රජ කාලෙ කතා සහ ඉංග්රිසි එවා තමා බලන්නෙ.
මෙිකෙ පලවෙනි එක බලලා දෙවනි එකත් බලන්න ඔින.


english walat api balanne hoda movies witarai.. maha lokuwata hindi walata tamil walata baninawa ape posh dial.. lankawe innema un neh wedipura.. mona rataka unat rasaswadayak tyena ekekta balanna ona taram movies tyenawa.. ape rate pagara nettonta itin hollywood witarai loku.. den itin ridila dagalai![]()



Bump

