::: Baahubali 2 The Conclusion 2017 :::

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    weda nene bn.. sinhala sub ekakut dapanko tyenawanm

    Proud to be an Indian :love:

    tho indiyawatama pala...

    sub thiyeda ban

    පලවෙනි එක ලොකු ගතියක් නෑ. මෝඩ සීන්ස් නම් අම්බානකට තියෙනවා. එත් ඉන්දියාවේ මේ වගෙ එපික් ෆිල්ම් හැදිලා නැහිනිසා ඒක හිට්වුනා.හැබැයි අවසානය කුහුහලය ඇතිවෙන විදියට හදලා තිබ්බා

    Meke Visual effect godak thiyenawane .. Mama eth baluwa indian ekak mokada mechchara hit une kiyala

    මේක හොදද බන්. :oo:
    පලවෙනි එක බලන්න ඕනා.
    ටි.ෆ්.එස් ප්ලස් 14

    hindi නෙමෙයිද බන්. :sorry::dull: ෆ......

    ඒකතමා ඉන්දියාවේ හිට් උනා කීවට කොලිටිය ගැන අදහසක් ගන්න බෑ, දැන් ඔය මෙගා නාට්ටි පේන්නේ නැද්ද ඉන්දියාවේ සුපර් හිට් ලු. ඇති දෙයක් නෑ හැබැයි.

    Tamil films tikak hari hodai ara hindi ##thawal nam mata penna ba. Hindi nalu neliyoth..ehemai...

    Bahubali 1 baluwa..Meke hoda copy ekak awama balanna ona

    18342168_1349156048498421_3821096821813418416_n.jpg

    thnaks
     
    • Like
    Reactions: LazyLizard

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :baffled::baffled:
    මම දෙමල ඒවා බලලම නැද්ද කොහද බන්. :dull: බලන්න ඕනා හොද ෆිල්ම් එකක් දෙකක්.
    Bangalore Days බලපන්, Malayalam එක. Tamil එක ගූ 70 යි. ආයෙ Premam කියල එකක් තියෙනව. ඒකත් පට්ට.
    ඒක බැලුවෙ මෙයා නිසා... :love::love:

    Sai-Pallavi-Cute-HD.jpg

    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,407
    16,197
    113
    Bangalore Days බලපන්, Malayalam එක. Tamil එක ගූ 70 යි. ආයෙ Premam කියල එකක් තියෙනව. ඒකත් පට්ට.
    ඒක බැලුවෙ මෙයා නිසා... :love::love:

    Sai-Pallavi-Cute-HD.jpg

    ela thanks. :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    TFS+
    මම නමි හින්දි බලන එක නවත්තලා අවු 18 වෙනවා.
    ලේ හලන කපන කොටන එවා වැඩි නිසා දෙමල බලන එකත් නැවත්තුවා.
    බෞද්ධ,රජ කාලෙ කතා සහ ඉංග්‍රිසි එවා තමා බලන්නෙ.
    මෙිකෙ පලවෙනි එක බලලා දෙවනි එකත් බලන්න ඔින.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    english walat api balanne hoda movies witarai.. maha lokuwata hindi walata tamil walata baninawa ape posh dial.. lankawe innema un neh wedipura.. mona rataka unat rasaswadayak tyena ekekta balanna ona taram movies tyenawa.. ape rate pagara nettonta itin hollywood witarai loku.. den itin ridila dagalai :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    oka sync wenawada hariyata, rep denna ba lu
    දන්නේ නැ මචන් ඒක රේප් ඕන නැ බන් එල :yes::yes:
    ela thanks. :yes:
    :love:
    :love:
    TFS+
    මම නමි හින්දි බලන එක නවත්තලා අවු 18 වෙනවා.
    ලේ හලන කපන කොටන එවා වැඩි නිසා දෙමල බලන එකත් නැවත්තුවා.
    බෞද්ධ,රජ කාලෙ කතා සහ ඉංග්‍රිසි එවා තමා බලන්නෙ.
    මෙිකෙ පලවෙනි එක බලලා දෙවනි එකත් බලන්න ඔින.
    :nerd::nerd:
    english walat api balanne hoda movies witarai.. maha lokuwata hindi walata tamil walata baninawa ape posh dial.. lankawe innema un neh wedipura.. mona rataka unat rasaswadayak tyena ekekta balanna ona taram movies tyenawa.. ape rate pagara nettonta itin hollywood witarai loku.. den itin ridila dagalai :lol::lol:
    :P:P
    :rolleyes:
    :confused::confused: