Total internet bandwidth In Srilanka??????

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල

:):)
11.gif
11.gif
 
  • Like
Reactions: Kasippu Sira

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන්නම් අහල තියන විදිහට slt එකෙන් ඔක්කොම දීලත් තව 100GBps අත්රික්තයක් තියන් ඉන්නවා traffic එක වැඩි උනොත් කියල .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මන්නම් අහල තියන විදිහට slt එකෙන් ඔක්කොම දීලත් තව 100GBps අත්රික්තයක් තියන් ඉන්නවා traffic එක වැඩි උනොත් කියල .

    අරියටම මෙන්න මේකයි ගැන කියල තමා ගානක් දන්නේ නැත්තේ :(:(
     
    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    katawath Tbps bandwidth na.
    Dialog 50Gbps
    SLT 150 Gbps
    Mobitel 10 Gbps
    huch 5 Gbps
    Airtel 5Gbps
    Lankabel 10Gbps
    Etisalat 10GBps
    SLT dialog and Bell la anik ewunge traffic handle karanawa cable thiyena nisa

    Do not know the accuracy as these information is usually confidential

    Alexa eke check karapan

    මචන් මේ කියලා තියෙන Details ටික ගොඩක් දුරට හරි.. උඹට Assignment එකක් නිසා Raw Details දැම්මා කියලා අවුලක් නෑ.. :yes::yes: උඹ අහන්නෙ ලංකාවට
    ඉන්න ISP ලාගෙන රට ඇතුලට ගන්න සම්පූර්ණ ඉන්ටෙර්නෙට් Bandwidth එකනෙ? ඒ ප්‍රශ්නෙට අදාල කරන උත්තරයක් තියෙනවා ඕකෙ..

    හැබයි ලංකාවට ඉන්ටෙර්නෙට් ගන්න Submarine Landing Station Owners ලා ඉන්නෙ නම් තුනම තමයි. (ඔය Vsat වගේ Satellite - 2Mbps/3Mbps ගන්න ලින්ක් අතහැරියාම ):D

    1. SLT ( See Me We 3/4/5 / Baharat Lanka/ Warf/SLT - Dhiraagu) 3 ලඟදිම Decommission වෙනවා
    2. Lanka Bell ( FLAG )
    3. Dialog ( BBG - Bay of Bengal Gateway )

    ඉතුරු ඕන එකෙක් Internet ඉල්ල ගන්නෙ ඔය තුන් දෙනාගෙන් තමයි.
    ඔතන වැඩිම පාලන අධිකාරියක් තිබ්බෙ SLT ලට, අදටත් ඒක එහෙම්මම තමයි.
    SMW 5 කේබල් එක ලෑන්ඩ කරන්නෙ මාතර, ඒක හරි හමන් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තම SLT එක තවත් හොඳ Quality Service එකක් දේවි කියලා හිතනවා.

    Dialog එක දැන් ගොඩක් දුරට Independent වෙලා ඉන්නවා BBG Cable එක නිසා.. ඒත් SMW4/SMW3/FLAG වගෙ Cable තියාගෙන ඉන්නවා අදටත් (SLT එකෙනුයි Lanka Bell එකෙනුයි සල්ලි දීලා අරන්). ඒවගේම Etisalat / Hutch /
    Airtel / LankaCom / Tata Communications අයටත් දෙනවා එක වගේම.. එතන තරඟයක් තියෙනවා SLT එකයි Dialog එකයි අතර.

    Lanka Bell අයට FLAG එක තියෙනවා වගේම එයාලත් අනිත් Service Providers ලාගෙන් ඉල්ලගන්නවා

    ඉතුරු කොයි ISP උනත් ඔය උඩ අයගෙන් Internet Links ඉල්ලගන්න ඕනෙ.දැනට ලංකාවෙ Internet Service එක දෙන්න ඕනෙ නම්..

    මම දැක්කා තව කෙනෙක් කියලා තියෙනවා Tire 1 Operators ගැන.
    SLT/Dialog/Etisalat/Hutch/Airtel/TATA/LankaCom ඔය කාටවත් තව සෑහෙන්න කාලෙකට TIRE 1 Operator කෙනෙක් වෙන්න නම් බැරිවෙයි. ලෝකෙටම ඉන්නෙ 15ක් විතර වගේ තමයි මම දන්න තරමින්..ඒහෙම වෙන්න ගොඩක් දේවල් වලින් Network එකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

    මම මේ දේවල් කිව්වෙ මචන් මම දන්න තරමින්... මම ඉන්න ෆීල්ඩ් එකේ දේවල් එක්ක :P
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    1. SLT ( See Me We 3/4/5 / Baharat Lanka/ Warf/SLT - Dhiraagu) 3 ලඟදිම Decommission වෙනවා
    2. Lanka Bell ( FLAG )
    3. Dialog ( BBG - Bay of Bengal Gateway )

    ඉතුරු කොයි ISP උනත් ඔය උඩ අයගෙන් Internet Links ඉල්ලගන්න ඕනෙ.දැනට ලංකාවෙ Internet Service එක දෙන්න ඕනෙ නම්..

    SLT/LB/Dialog එකෙන් internet අරන් අනිත් අය ඛෙදාගන්නව කියල හිතයි අනිත් අය. එහෙම නෙවේ. . Backbone cable(STM level) එක විතරයි hire කරන්නේ. එක එක ISP connect වෙන්නේ එක එක තැන් වලට (international level). කොහෙම උනත් කවුරු ලංකාවෙන් එලියට ගියත් යන්න වෙන්නේ ඔය උබ කියපු backbones තුනෙන් තමයි. උබ කියල තියෙන දේ හරි :yes:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    හච් එක රී සෙලින් කරන්නේ. ලංකාකොම් එකේ ලින්ක් එකක් රී සෙල් කරනවා.
     
    ඔව් මචෝ උත්තරේ තියෙනවා
    මට ගොඩක් දේවල් පැහැදිලි කරගත්ත මචෝ මේකෙන්
    ගොඩාක් ස්තුතියි
    :love::love::love::love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    SLT/LB/Dialog එකෙන් internet අරන් අනිත් අය ඛෙදාගන්නව කියල හිතයි අනිත් අය. එහෙම නෙවේ. . Backbone cable(STM level) එක විතරයි hire කරන්නේ. එක එක ISP connect වෙන්නේ එක එක තැන් වලට (international level). කොහෙම උනත් කවුරු ලංකාවෙන් එලියට ගියත් යන්න වෙන්නේ ඔය උබ කියපු backbones තුනෙන් තමයි. උබ කියල තියෙන දේ හරි :yes:

    You must spread some Reputation around before giving it to Voltage again.:sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    B U M P

    11.gif
    11.gif

    Oya elala thiyana cable kaatada ban aithim SLT eka kaatada dan salli gewanne api slt ekata gewanawa wage?

    Un gewanne bandwidth speed ekatada nattan data gaanatada. Apita unlimited data denna bari ai :(

    SLT ගොඩක් වැඩි ප්‍රමානයක් cable වල අයිතිය එකියන්නේ ලංකාවේ operate කරන්නේ උන්
    cable එක අයිති cable එක එලන්න direct ඉන්වෙස්ට් කරපු අයට

    මන් හිතන්නේ ෆී එකක් ගෙවනවා

    data වලට නෙමෙයි ස්පීඩ් එකට වෙන්න ඕනා

    TRC එකේ බලපෑමට තම කියලයි අපිට උගන්නපු සර් කිවේ
    එත් line capacity ෆුල් වෙන හින්ද isp ලම උන්ට කියවල නීතියක් දැම්මද දන්නේ නෑ
    :baffled::baffled:

    machan slt site eke data dala tibba wage mathakai

    ඒ මචන් seamewe cable එක ගැන නේද
    මන් කෝකටත් බලන්න න්