අනාත්ම වාදීන්ට පහරක්!

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
අනාත්ම වාදීන්ට පහරක්!

අනාත්ම වාදීන්ට පහරක්!

අද වනවිට බුදු දහම බොහෝ සෙයින් වඳවී ගොස් ඇතැයි කිව්වොත් හරි. මොකද ගොඩක් අය බුදු දහම කියල හිතාගෙන අධර්මයක් අනුගමනය කරනව. මා අද ලිපියෙන් කියන්නට උත්සහ කරන්නෙ ත්‍රිලක්කනයෙ එන අනත්ත යන පදයේ සිංහල අර්ථය 'අනාත්ම' ලෙස ගෙන මංමුලා වී ඇති අයුරක් පෙන්වීමට.

අද ගොඩක් අය භාවනා කරල සෝවහන් වෙන්න උත්සහ කරනව. එහිදී ඔවුන් සත්කාය දිට්ඨිය නැති කර ගැනීමට බොහෝ මහන්සියක් දරනව. මම මාගේ යන දෘශ්ඨිය නැති කර ගැනීම තමයි මොවුන්ගේ අරමුණ.

නමුත් ඇත්තටම කෙනෙක් සෝවහන් වීමට හෝ සෝවහන් වූ කෙනෙක් රහත් වීමට කළ යුත්තේ මේ ශරීරයේ හෝ පිටත මම නෑ කියල මෙනෙහි කිරීමද?

ඔන්න මම අද මේකට පිළිතුරක් ගෙනාව. මම නෑ මමෙක් නෑ මගේ කියල එකක් නෑ යනුවෙන් මෙනෙහි කරන එක සම්පූර්ණයෙන්ම විකෘතියක් බව ත්‍රිපිටකයේ මජ්ජිම නිකායේ සබ්බාසව සූත්‍රයේ මෙසේ තිබෙනව.

vxm050.png

2ldiqtk.png

ඒ කියන්නෙ කවදාවත් මම නෑ මම නෑ කිය කිය හිතුවට සෝවහන් වත් රහත් වත් වෙන්නෙ නෑ කියන එක පැහැදිලියි. එහෙනම් ඇත්තටම මොකක්ද අපි කරන්න ඕනෙ?? කරන්න තියෙන්නෙ මෙච්චරයි, සෝවහන්, සකෘදාගාමී, අනාගාමි, අරිහත් යන ආර්ය සංඝ රත්නයෙන් ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරන එක.

ශ්‍රී සත්ධර්මය කියන්නෙ කෙටියෙන් කිව්වොත් චතුර් ආර්ය සත්‍යය. එහෙමත් නැත්නම් ආශ්වාදයේ ආදීනවය දැක නිස්සරණයට පත් වීම.

ආශ්වාදය කියන්නෙ අපි එක් එක් දේවල් බලල, අහල, රස විඳල, සුවඳ බලල, අත ගාල හෝ හිතල, හිත ඇතුලෙන් සතුටු වෙන්න උත්සහ කිරීම. ආශ්වාදයේ පවතින ආදීනවය කියන්නෙ එහි පවතින අනිච්ච ස්වභාවය. ඒ කිව්වෙ ආශ්වාද මැරෙනකන් වින්ඳත් සෑහීමකට පත් වෙන්න බෑ. අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ ඒවගෙන්. මොකද ඒව තුල ගන්න හරයක් නෑ. අන්තිමට වෙන්නෙ ජීවිත කාලෙම ආශ්වාද පස්සෙ ගිහින් අන්තිමට වෙහෙසට පත් වෙලා ලෙඩ වෙලා මැරෙන එක විතරයි. ලැබෙන දෙයක් නෑ. උදාහරණයක් ගත්තොත්, කෑමක් කාල ඕකෙ රස ගැන හිත හිත හිටිය කියල ලැබෙන දෙයක් නෑ අපිට. රූප බලල හිතින් ආශ්වාද විඳ විඳ හිටිය කියල කාලෙ නාස්ති වෙනව විතරයි. අන්තිමට ලැබුන දෙයක් නෑ. මේ දේවල් වල හිතින් සැරි සරමින් කොතරම් කල් හිටියත් හිත පිරෙන්නෙ නෑ. මොකද ඒ කිසිවක ආශ්වාද මාත්‍රයකුදු පවතින්නෙ නෑ. මේක තේරුම් ගත් කෙනාගෙ හිතේ සැරි සැරීම අඩු වෙනව. ඒ කියන්නෙ නිස්සරණයට පත් වෙනව. නිස්සරණයට පත් වූ කෙනා සදාකාලික සුවයකට පත් වෙනව. ඒ තමයි නිවන් සුවය.

ත්‍රිලක්කණය මෙතනින්: http://www.elakiri.com/forum/showthread.php?t=1793596

තවත් ලිපියක් සමගින් නැවත හමුවෙමු!

b3d3dc46551e0a617e04973598fcb696.jpg

Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87

220px-Yeltsin_and_clinton_laughing.jpg

වලස්මුල්ලේ අභය හිමිගේ පච දේශනා!!!
"අනාත්ම වාදීන්ට පහරක්!" ලු!!!
අනේ ඇත්තට... මුන්ට ලූස්....

Skylark
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අභයගේ ලණු, සොරි කඹ කාල දිරව ගන්න බැරුව ඇඹරෙනවා. :rofl::rofl:
අනාත්ම ගැන කතා කරන්න නෙවෙයි, උඹලාට ගැලපෙන විදියේ දෙයක්, අර වලස්මුල්ලේ උපාසකම්මලා වගේ අභය කියන කියන හැම වචනෙටම සාදු කියනව වගේ සරල දෙයක් කරා නෙම් නේද හොඳ?
:D:D
 
Madyastha

Member
Mar 11, 2017
121
11
0
220px-Yeltsin_and_clinton_laughing.jpg

වලස්මුල්ලේ අභය හිමිගේ පච දේශනා!!!
"අනාත්ම වාදීන්ට පහරක්!" ලු!!!
අනේ ඇත්තට... මුන්ට ලූස්....

Skylark

ඔබ නැත්ද? :D
 
Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
අභයගේ ලණු, සොරි කඹ කාල දිරව ගන්න බැරුව ඇඹරෙනවා. :rofl::rofl:
අනාත්ම ගැන කතා කරන්න නෙවෙයි, උඹලාට ගැලපෙන විදියේ දෙයක්, අර වලස්මුල්ලේ උපාසකම්මලා වගේ අභය කියන කියන හැම වචනෙටම සාදු කියනව වගේ සරල දෙයක් කරා නෙම් නේද හොඳ?
:D:D

අභය හිමි ගැන මේ පෝස්ටුවේ කිසි සඳහනක් නෑ. ත්‍රිපිටකයේ සාක්ෂි සමඟ මා දහම් කරුණු පහදා ඇත්තේ මා ත්‍රිපිටකය කියවා බලා මා ලැබූ අවබෝධයෙනි. තමන්ගේ මතය බිඳෙන විට ටිකක් අපහසුයි තමයි. නමුත් එක් එක් අන්ත වලට හිර නොවී විවෘතව බලන ලෙස ඉල්ලමි.

අන්ත දෙකක් ඇත. මම ඇත යන්න එක් අන්තයකි. මම නැත යන්න තවත් අන්තයකි.
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අභය හිමි ගැන මේ පෝස්ටුවේ කිසි සඳහනක් නෑ. ත්‍රිපිටකයේ සාක්ෂි සමඟ මා දහම් කරුණු පහදා ඇත්තේ මා ත්‍රිපිටකය කියවා බලා මා ලැබූ අවබෝධයෙනි. තමන්ගේ මතය බිඳෙන විට ටිකක් අපහසුයි තමයි. නමුත් එක් එක් අන්ත වලට හිර නොවී විවෘතව බලන ලෙස ඉල්ලමි.

අන්ත දෙකක් ඇත. මම ඇත යන්න එක් අන්තයකි. මම නැත යන්න තවත් අන්තයකි.

උඹ නොදන්නවා වුනාට බට-අභය හිමිගේ ගුරා, වහරක කියන භික්ශුවත් කිව්ව ඔය වගේම කතාවක්. වහරක භික්ශුව කිව්ව දේම තමයි ලැප්ටොප් එකේ දාගෙන අභය හිමි ගිරවා වගේ කියන්නේ. අනිච්චයි අනිච්ඡයි තෝර බේර ගන්න බැරි අභය විකාර දොඩවන කොට අපිට නම් මහත් සිනා! අන්තිමට අභය කියනවා සබ්බ ධම්මා අනිච්චා කියා! මේවට කොහෙන් සිනා වෙන්නද කියන එකයි මට තියෙන ගැටලුව.
 
thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    https://www.facebook.com/Nirapekshathwayemaga/videos/1312763635436551/
    සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තාතී.

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    YouTube :
    https://www.youtube.com/…/UCJ9f0cswE2rRuFDplR1ZKsw/playlists
    Web Site :
    http://www.nirapekshathwayemaga.com/
    Facebook Page:
    https://www.facebook.com/Nirapekshathwayemaga
     
    Last edited:

    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0

    උඹ නොදන්නවා වුනාට බට-අභය හිමිගේ ගුරා, වහරක කියන භික්ශුවත් කිව්ව ඔය වගේම කතාවක්. වහරක භික්ශුව කිව්ව දේම තමයි ලැප්ටොප් එකේ දාගෙන අභය හිමි ගිරවා වගේ කියන්නේ. අනිච්චයි අනිච්ඡයි තෝර බේර ගන්න බැරි අභය විකාර දොඩවන කොට අපිට නම් මහත් සිනා! අන්තිමට අභය කියනවා සබ්බ ධම්මා අනිච්චා කියා! මේවට කොහෙන් සිනා වෙන්නද කියන එකයි මට තියෙන ගැටලුව.

    කවුද මුලින්ම කිව්වෙ කියන එක මට වැදගත් නෑ. ''සබ්බ ධම්ම අනිච්චා'' මේකෙ වැරැද්ද මොකක්ද??
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    https://www.facebook.com/Nirapekshathwayemaga/videos/1312763635436551/
    සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනත්තාතී.

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    YouTube :
    https://www.youtube.com/…/UCJ9f0cswE2rRuFDplR1ZKsw/playlists
    Web Site :
    http://www.nirapekshathwayemaga.com/
    Facebook Page:
    https://www.facebook.com/Nirapekshathwayemaga

    Ela :cool:
     
    වලස්මුල්ලේ අභය හිමිගේ ධර්ම දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    Skylark
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0