ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව​

    බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනපානසති සමාධි භාවනාවත් වර්තමානයේ භාවනා මධ්‍යස්ථාන වල ඉගැන්වෙන ආනපාන භාවනාවත් අතර ඇති වෙනස කුමක්ද ?

    (නිබ්බාන වීමට සැබෑ උවමනාවක් ඇති පුබ්බේතකතපුඥ්ඥතාවය ඇති පින්වත් පිරිසට පමනක් මෙම සිරි සද්ධර්ම දේශනා වලින් සැබෑ ඵල ප්‍රයෝජන අත්කරගත හැකි වනු ඇත )
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    18057175_1275567392556654_5148609324777397690_n.jpg
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව​

    ඉහත දැක්වෙන වීඩියෝ වල කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව යැයි නොකියා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව දක්වමින් ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව යැයි කීමයි වඩාත් සුදුසු.

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මානසික ආබධයක් තියෙනවනම් සුදුසු වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ගන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    පංචශීලයත් වරදවන මේ හොරුන්ගෙන් ධර්මය ඉගෙනගන්න පුලුවන් යැයි ඔබ සිතන්නේ නම් ඔබයි මෝඩයා!:lol:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පංචශීලයත් වරදවන මේ හොරුන්ගෙන් ධර්මය ඉගෙනගන්න පුලුවන් යැයි ඔබ සිතන්නේ නම් ඔබයි මෝඩයා!:lol:

    ඔතන දාල තියන " ආනපාන සති " වීඩියෝ එකේ වැරැද්දක් තියනවාද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු සමිඳුගෙ බණ ඇසුවා නම් ඔබ යම් පෙර දිනයක

    නිසැකව හඳුනා ගනු ඇත මෙයමයි සිරි සද්ධර්මය

    දැනුණා මට හැඟුණා මට ඒ බව පැහැදිලිය හොඳට

    අද මා තුළ ඇති වු වෙනස මා තුළින් ම දැක ගත හැක
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා
    අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා
    කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ
    මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045

    Skylark
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ඉහත දැක්වෙන වීඩියෝ වල කියැවෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව යැයි නොකියා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව දක්වමින් ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි දේශනා කළ ආනාපාන සති සමාධි භාවනාව යැයි කීමයි වඩාත් සුදුසු.

    පින්වත් Skylark ,

    මම මේ නුල අග සිට කෙයවුවෙමි. නමුත් ඔබේ ප්රතිචාරයේන් මෙම මාතෘකාවට අදාල දෙයක් මට හොයා ගන්න බැරි වුනි.

    කනුනාකර මට කියනවාද "ආනපාන" යනු කුමකක්ද?

    ඔබේ අදහස එය "ආස්වාස ප්‍රස්වාස" කිරීමද?.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,065
    789
    113
    ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කරන භාවනා ක්‍රමයක් ඇත. මෙය ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ මෙලේසින්ය.

    ‘‘තස්ස මය්හං, අග්ගිවෙස්සන, එතදහොසි - ‘යංනූනාහං අප්පාණකංයෙව ඣානං ඣායෙය්‍ය’න්ති. සො ඛො අහං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙ උපරුන්ධිං. තස්ස මය්හං, අග්ගිවෙස්සන, මුඛතො ච නාසතො ච කණ්ණතො ච අස්සාසපස්සාසෙසු උපරුද්ධෙසු අධිමත්තා වාතා මුද්ධනි ඌහනන්ති (ඌහන්ති (සී.), ඔහනන්ති (ස්‍යා. කං.), උහනන්ති (ක.))." - මහා සච්චක සූත්‍රය

    සිංහල පරිවර්තනය

    අග්ගිවෙස්සනය, ඒ මට මෙසේ කල්පනා විය. ‘යම් හෙයකින් මම ආශ්වාස රහිත ධ්‍යානයම වඩන්නෙම් නම් යෙහෙක’ (කියායි.) අග්ගිවෙස්සනය, ඒ මම මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූයෙමි. අග්ගිවෙස්සනය, මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ කල්හි අධික වාතය හිස්මුදුන පලන්නාක් මෙන් වෙයි අග්ගිවෙස්සනය, යම්සේ බලවත් පුරුෂයෙක් තියුණු කටුවකින් හිස්මුදුන විදින්නේද, එපරිද්දෙන්ම අග්ගිවෙස්සනය, මගේ මුඛයෙන්ද, නාසයෙන්ද, කණින්ද ආශ්වාස ප්‍රශ්වාස වැළැක්වූ, කල්හි අධික වාතය හිස්මුදුන පලන්නා සේ වෙයි"

    මෙම සුත්‍රයෙන් තථාගයන් වහන්ස ආලාර කාම බමුණාට පැහැදිලි කරන්නේ ආස්වාස ප්‍රස්වාස බාවනා ක්‍රමයේ ඇති නිෂ්ඵල බවය.

    ආස්වාස ප්‍රස්වාසයට යොදා ගෙන ඇති පාලි වචනය වී ඇත්තේ "අස්සාස පස්සාසෙ". මෙයින් පැහැදිලි වෙන්නේ "ආන පාන" යනු වෙනත් භාවනා ක්‍රමයක් කියාය.

    "ආනාපාන" යනු හාත්පසින් වෙනස් දෙයකි. මෙම ක්‍රියාව පාලි වල ලියවී ඇත්තේ මෙසේය .

    ආනාපානස්සති , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, ආනාපානස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා? ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති...පෙ.... ‘පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී’ති සික්ඛති, ‘පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති. එවං භාවිතා ඛො, භික්ඛවෙ, ආනාපානස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො, භික්ඛවෙ, ආනාපානස්සතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං - දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’’ති. චතුත්ථං.

    සිංහල පරිවර්තනය

    “මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයිද? මහණෙනි මේ ශාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට අස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.

    ආනා -> දස කුසල් එකතු කිරීම
    පාන -> දස කුසල් පහ කිරීම

    මෙම භාවනාව ඕන තැනක වවඩන්න පුළුවන් ක්‍රමයකි. ඔබට උවමණා නම්, ගහක් මුලක් හෝ බස් රථයක ගමන් කරන විට එය කල හැක. මෙතන ආස්වාස ප්‍රස්වාසය බාවිත වෙන්නේ පළමු වරට හිත තැන්පත් කිරීමට පමණි.

    මිවලපනේ හිමි අව්යාජ "ආන පාන" බාවනා ක්‍රමය ඉතා හොඳින් විස්තර කර දෙයි.
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1