ආනාපානසති භාවනාව යනු කුමක්ද ?

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
sgrdk1 නිරුවත
http://www.elakiri.com/forum/showthread.php?t=1815829

--

ගෙන ඒම

පරම අං බාන ධර්මායතනය
http://www.elakiri.com/forum/showthread.php?t=1805589

--

අඳබාල මීවනපලානේ පචෝරිස් හිමි විසින් මෑත කාලයේදී බොහෝ දහම් කරුණු වැරදි ආකාරයට විස්තර කළ පසු මෙකල ජීවත්වන බොහෝ ගිහියන් හා පැවිද්දන් ද එම අන්ධයාගේ පිටුපස කණවැල අල්ලාගෙන යන අන්ධයින් පිරිසක සේ මනා වගවිභාගයකින් තොරවම එම විස්තර හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව ගමන් කර තමන්ගේත් අනුන්ගේත් නිවන වසා ගෙන සසර දිගු කර ගන්නා බවට තවත් උදාහරණයක්!

--

Skylark
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    කර කර උපවාද

    අහෝ පචලාක් නොදිටි මොක් පුර

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    21686028_1414395632007162_1321509929990211505_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකටත් මැදිහත් විමේ කාලෙ හරි වගේ...කරුනාකර බුදු දහම විකෘති කිරීමෙන් වලිකන්න...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මේකටත් මැදිහත් විමේ කාලෙ හරි වගේ...කරුනාකර බුදු දහම විකෘති කිරීමෙන් වලිකන්න...

    කොතනද විකෘති කරල තියෙනෙ කියල කරුණාකර පෙන්වන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොතනද විකෘති කරල තියෙනෙ කියල කරුණාකර පෙන්වන්න.

    ඔය හාමුදුරුවො කරන්නෙ බුදු දහම විකෘති කිරිමක් ... මම ඔව පෙන්නන්ඩ ගියොත් ගොඩාක් අයට ගොඩාක් ආගම් වලට රිදෙන්ඩ පුලුවන්...ඒක නිසා කරුනාකරල මේක අපි මෙතනින් නවත්තමු... ඔයාලට ඔනෙ නම් ඔය හාමුදුරුවන්ට කැමති ආවතේවයක් කරාට කමක් නැ...ඒත් බුදු දහම මේකට පටලෝගන්ඩ එපා..මේව බම්ප් කරන්ඩ අවශ්යතාවයක් මට නම් පේන්නෙ නැ...:no::no:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය හාමුදුරුවො කරන්නෙ බුදු දහම විකෘති කිරිමක් ... මම ඔව පෙන්නන්ඩ ගියොත් ගොඩාක් අයට ගොඩාක් ආගම් වලට රිදෙන්ඩ පුලුවන්...ඒක නිසා කරුනාකරල මේක අපි මෙතනින් නවත්තමු... ඔයාලට ඔනෙ නම් ඔය හාමුදුරුවන්ට කැමති ආවතේවයක් කරාට කමක් නැ...ඒත් බුදු දහම මේකට පටලෝගන්ඩ එපා..මේව බම්ප් කරන්ඩ අවශ්යතාවයක් මට නම් පේන්නෙ නැ...:no::no:

    ඔයාට නිවැරදි ධර්මය තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන්. නමුත් නිවැරදි ධර්මය හඳුනගෙන ඒ අනුව තමන්ගෙ නිවන් මාර්ගය විවුර්ත කරගන්න තරම් පුබ්බේත කත පුඥ්ඥතා ශක්තියක් ඇති අය අපි අතර ඉන්නව. ඒ අය මේවගෙන් ප්‍රයෝජනයක් ගනියි.ඔයාගෙ පටු දෘශ්ඨිකෝනයෙන් බලද්දි ඔයාට මේ කියන දේ ධර්ම විකෘතියක් වෙන්න පුලුවන්.ඒක ඉතින් ඔයාගෙ කරුමෙ තමයි.ඒකට අපිට කරන්න දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාට නිවැරදි ධර්මය තේරුම් ගන්න අපහසු වෙන්න පුලුවන්. නමුත් නිවැරදි ධර්මය හඳුනගෙන ඒ අනුව තමන්ගෙ නිවන් මාර්ගය විවුර්ත කරගන්න තරම් පුබ්බේත කත පුඥ්ඥතා ශක්තියක් ඇති අය අපි අතර ඉන්නව. ඒ අය මේවගෙන් ප්‍රයෝජනයක් ගනියි.ඔයාගෙ පටු දෘශ්ඨිකෝනයෙන් බලද්දි ඔයාට මේ කියන දේ ධර්ම විකෘතියක් වෙන්න පුලුවන්.ඒක ඉතින් ඔයාගෙ කරුමෙ තමයි.ඒකට අපිට කරන්න දෙයක් නෑ.

    ඔය ශක්තිය තියෙන උන්දල නිවන් දැකපල්ල කිසිම ප්‍රශ්නයක් අපිට නැ...උබලගෙ ඔය බහුබූත සමාජගත කරන්ඩ දගලන්නෙ නැතුව පාඩුවෙ වැඩක් බලාගෙන උන්න නම් හොදයි නේද... මනුස්සයො ආගමක් හෝ දර්ශනයක් කියල දෙයක් විස්වාස හෝ අදහනව හෝ අනුගමනය කරනවනම්...ඒකට පහර ගාල කාලකන්නි ආතල් ගන්ඩ ලැස්ති වෙන්ඩ එපා බන්...මිනිස්සුන්ගෙ විස්වාසවලට පහර ගාල උබල කරන්නෙ කතෝලිකයන්ගෙ කොන්ත්‍රාත් බන්....
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔය ශක්තිය තියෙන උන්දල නිවන් දැකපල්ල කිසිම ප්‍රශ්නයක් අපිට නැ...උබලගෙ ඔය බහුබූත සමාජගත කරන්ඩ දගලන්නෙ නැතුව පාඩුවෙ වැඩක් බලාගෙන උන්න නම් හොදයි නේද... මනුස්සයො ආගමක් හෝ දර්ශනයක් කියල දෙයක් විස්වාස හෝ අදහනව හෝ අනුගමනය කරනවනම්...ඒකට පහර ගාල කාලකන්නි ආතල් ගන්ඩ ලැස්ති වෙන්ඩ එපා බන්...මිනිස්සුන්ගෙ විස්වාසවලට පහර ගාල උබල කරන්නෙ කතෝලිකයන්ගෙ කොන්ත්‍රාත් බන්....

    නිවැරදි ධර්මයත් සත්‍ය ඉතිහාසයත් සමාජගත කිරීම කාගෙවත් කොන්ත්‍රාත් එකක් ඉටුකිරීමක් වෙන්නෙ කොහොමද ? බුදුහාමුදුරුවොත් ඒ කාලෙ ධර්මය දේශනා කරද්දි සමාජයෙ තිබ්බ විශවාස ඇදහිලි වලට පහර වැදුනනෙ.එහෙම වෙන නිසා බුදුහාමුදුරුවො ධර්මය දේශනා කිරීම නැවැත්වුවනම් වෙන්නෙ මොකද්ද ?

    බොරුවකට ආයුශ කෙටියි.ඇත්ත හැමදාමත් වහල තියන්න බෑ.ඒක කවදහරි මතු වෙනව.
     
    මෙවැනි පුද්ගලයින්ගේ නොමනා හැසිරීම් වැලැක්වීමට මවිසින් පියවර ගෙන ඇත:

    රැවටිලිකරුවෙකුගෙන් ධ්‍යාන ගැන දෙබිඩි කථා
    http://www.elakiri.com/forum/showthread.php?t=1826858

    Skylark