aliexpress එකෙන් radio ekak

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මම මේ item එක ගෙන්නන්න හිතන් ඉන්නේ. මේ වගේ ටිකක් ලොකු items එකක් කලින් ගෙන්නපු අය ඉන්නවද,normal post එකේද ගෙන්නුවේ.

    1Din-12V-font-b-Car-b-font-Stereo-font-b-Audio-b-font-In-Dash-FM.jpg
     

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    Aliexpress එකෙන් ලොකු දෙකට ගෙනාවෙ මම බෑග්($20) එකක් තමයි... පොඩි පොඩි අයිටම්ස් නම් ගෙනත් තියනවා.. එන්න ටිකක් කල් යනවා..
    ඔය වගේ දේවල් ebay එකෙන් නම් ගෙනත් තියනවා. Normal post එන්නේ..
     

    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    okema display eka tiyana eka genawa aulak ne gedaratama awa...

    මචන් ඔය කියන්නේ මේ ජාතියේ එකද
    -font-b-4012B-b-font-font-b-car-b-font-audio-4-1-HD-TFT.jpg


    කොහොමද අවුලක් නැතුව වැඩ කරනවද. ඔකේ reverse camera function තියනවා නේද ?
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,051
    4,831
    113
    මම Ali එකෙන් ඕනෙ තරම් බඩු ගෙන්නල තියෙනවා. අවුලක් නෑ. $100 ට වඩා බඩුත් ගෙන්නල තියෙනවා. Ebay එකට වඩා බඩු sure. බඩුත් හොදයි. හොද Buyers Protection එකක් තියෙනවා. හබැයි පුතෝ බඩු එන්න ටිකක් කල් යනවා. උන් 60 days ඉල්ලනවා maximum deliver කරන්න.