Total internet bandwidth In Srilanka??????

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙන්න ගාන​ 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps :rolleyes: :lol:

    Not correct. You ca not predict like this as data access speeds depend on many factors and the summation cannot be done as statistical multiplexing is the correct method. But without proper traffic information you cannot calculate
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ නෑ බං උන් අනික් අයට දෙන කතාවක් නෙවෙයි තියෙන්නේ...........ඔය cable එක අයිති Vodafone, Omantel, Telekom malaysia වගේ ආයතන ගොඩක් එකතුවෙලා හැදුන consortium එකකට :yes:
    dialog කියන්නේ ඒ වගේ එක ආයතනයක් විතරයි........උන්ට ලැබෙන්නේ උන්ගේ ආයෝජනයේ හැටියට කොටසක් විතරයි :yes:
    එල එල උන්ට කොහොමහරි මේ වගේ ස්පීඩ් එකක් line එකෙන් දීලනේ තියෙන්නේ නේද
    උන් සම්පුර්ණ ස්පීඩ් එක පාවිච්චි කරන්නේ නැතා හෝ ඇතා

    oye wage ganak thamai enne machan. FB accoun 2.8 Million kiyanne aniwa 4 Million usage eka thiyenawa. average speed eka reports walin gaththe :lol:
    එල එල මචන්
    :):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක මට ඇද උදේ හිතුනේ :):)

    මන් එවෙලේ 6.00 විතර download කරා කරා හිටියා 1.6MB/s වගේ (dialog)
    එවෙලේ ලංකාවේ userla ලක්ෂයක් හිටියොත් නෙට් එකේ usage එක 1.6MB/s*100,000 = 160000MB/s ~ 156.25GB/s

    එත් ඒ ස්පීඩ් එක හැමෝටම නැහැ කියල ගත්තොත් 0.5 ගානක් දීල එතකොට 156.25GB/s*0.5 =78.125GB/s

    මේක GBPS කරාම
    78.125GB/s ----> 78.125*8 = 625Gbps

    ඕනනම් ඔය ගැනත් දෙකට බෙදාගනින්කෝ එච්චර එන්නේ නැහැයි කියලා 312.5 වගේ

    එතකොට ඩයලොග් ලා දීල තියෙන lease line,voice, වගේ ඒවා උන් අනික් resellerlaට අයින් කරන bandwidth එක
    එක්ක බලපුවම සාමාන්යෙන් ලොකු ගානක් එනවා නේද

    මේ ඩයලොග් ලගේ කස්ටමර් බේස් එකෙන් 1/8 ක් වගේ අරගෙන නිකන් හිතලා කිවුවේ
    එත් ඔතනිනුත් තව 50gbps ක් අඩුකරත් 250+gbps ගානක් තියෙනවනේ මචන්

    මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද:baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල එල උන්ට කොහොමහරි මේ වගේ ස්පීඩ් එකක් line එකෙන් දීලනේ තියෙන්නේ නේද
    උන් සම්පුර්ණ ස්පීඩ් එක පාවිච්චි කරන්නේ නැතා හෝ ඇතා

    නෑ නෑ තොප්පියෝ :baffled:

    6.4 කියන්නේ cable එකේ මුළු bandwidth එක.......ඒකම dialog පාවිච්චි කරොත් ඕක හදන්න සල්ලි දීපු අනිත් උන්ට හුලන් තමයි :P උන් ඇවිත් dialog එකේ තට්ටේ පලයි :rofl:

    මුළු capacity එකෙන් පොඩි කොටසක් තමයි partner කෙනෙක් වෙච්ච dialog එකට ලැබෙන්නේ......මුළු එකම උන්ට පවිච්චි කරන්න බෑ :)
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක මට ඇද උදේ හිතුනේ :):)

    මන් එවෙලේ 6.00 විතර download කරා කරා හිටියා 1.6MB/s වගේ (dialog)
    එවෙලේ ලංකාවේ userla ලක්ෂයක් හිටියොත් නෙට් එකේ usage එක 1.6MB/s*100,000 = 160000MB/s ~ 156.25GB/s

    එත් ඒ ස්පීඩ් එක හැමෝටම නැහැ කියල ගත්තොත් 0.5 ගානක් දීල එතකොට 156.25GB/s*0.5 =78.125GB/s

    මේක GBPS කරාම
    78.125GB/s ----> 78.125*8 = 625Gbps

    ඕනනම් ඔය ගැනත් දෙකට බෙදාගනින්කෝ එච්චර එන්නේ නැහැයි කියලා 312.5 වගේ

    එතකොට ඩයලොග් ලා දීල තියෙන lease line,voice, වගේ ඒවා උන් අනික් resellerlaට අයින් කරන bandwidth එක
    එක්ක බලපුවම සාමාන්යෙන් ලොකු ගානක් එනවා නේද

    මේ ඩයලොග් ලගේ කස්ටමර් බේස් එකෙන් 1/8 ක් වගේ අරගෙන නිකන් හිතලා කිවුවේ
    එත් ඔතනිනුත් තව 50gbps ක් අඩුකරත් 250+gbps ගානක් තියෙනවනේ මචන්

    මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද:baffled::baffled:
    You are not always downloading. Therefore your calculation is wrong.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෑ නෑ තොප්පියෝ :baffled:

    6.4 කියන්නේ cable එකේ මුළු bandwidth එක.......ඒකම dialog පාවිච්චි කරොත් ඕක හදන්න සල්ලි දීපු අනිත් උන්ට හුලන් තමයි :P උන් ඇවිත් dialog එකේ තට්ටේ පලයි :rofl:

    මුළු capacity එකෙන් පොඩි කොටසක් තමයි partner කෙනෙක් වෙච්ච dialog එකට ලැබෙන්නේ......මුළු එකම උන්ට පවිච්චි කරන්න බෑ :)

    :(:(
    දන් තමයි තේරුනේ හරකට වගේ
    උන් මාර්කට් කරන්නේ 6.4Tbps කියලා

    You are not always downloading. Therefore your calculation is wrong.

    එත් මචන් අපි නෙට් එකෙන් webpage එකක් බැලුවත් video බැලුවත් ඒවත් pc/device එකට download වෙලානේ එන්නේ නේද?
    උබට දන් හැකිනම් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    :(:(
    දන් තමයි තේරුනේ හරකට වගේ
    උන් මාර්කට් කරන්නේ 6.4Tbps කියලා

    එත් මචන් අපි නෙට් එකෙන් webpage එකක් බැලුවත් video බැලුවත් ඒවත් pc/device එකට download වෙලානේ එන්නේ නේද?
    උබට දන් හැකිනම් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ

    Use wireshark and monitor your ertwork port trafic. Its again give you averages and if you reduce to sample time to ms level you will see.

    Similarly you can observe if you have multiple devices in your LAN and you can monitor WAN port. The statistical multiplexed value is much less than what you get as addition of the averages.

    On cable capacities there are many technical information a network configures. lit up wavelenghths gives the activated capacity in a WDM system. BBG tolal capacity is decided among the consortium based on the investment and i do not know dialog share of it. But their activated capacity should be much less than the cable capacity.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(:(
    දන් තමයි තේරුනේ හරකට වගේ
    උන් මාර්කට් කරන්නේ 6.4Tbps කියලා

    ඔව් උන් කියන්නේ නිකන් 6.4ම උන්ගේ වගේ තමයි :lol: උන් කවද්ද ඇත්තක් කිව්වේ :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Use wireshark and monitor your ertwork port trafic. Its again give you averages and if you reduce to sample time to ms level you will see.

    Similarly you can observe if you have multiple devices in your LAN and you can monitor WAN port. The statistical multiplexed value is much less than what you get as addition of the averages.

    On cable capacities there are many technical information a network configures. lit up wavelenghths gives the activated capacity in a WDM system. BBG tolal capacity is decided among the consortium based on the investment and i do not know dialog share of it. But their activated capacity should be much less than the cable capacity.

    එල මචන් මම මේක ක්රලා බලන්නම්
    ගොඩක් වෙලවට එහෙනං 1Tbps වලට වඩා අඩු ඇති ගොඩක්

    ඔව් උන් කියන්නේ නිකන් 6.4ම උන්ගේ වගේ තමයි :lol: උන් කවද්ද ඇත්තක් කිව්වේ :P

    මන් ඇත්තටම හිතුවේ ඒ ගාන ඩයලොග් එකට ලැබෙනවා කියල :sorry::sorry:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,029
    4,819
    113
    සෑහෙන්න කාලෙකින් කියවපු පට්ට tread එකක් මචන්. ගොඩක් දේවල් දැනගත්තා. ඔක්කෝටම thanks
     
    kas333

    Junior member
  • Apr 25, 2007
    209
    12
    18
    katawath Tbps bandwidth na.
    Dialog 50Gbps
    SLT 150 Gbps
    Mobitel 10 Gbps
    huch 5 Gbps
    Airtel 5Gbps
    Lankabel 10Gbps
    Etisalat 10GBps
    SLT dialog and Bell la anik ewunge traffic handle karanawa cable thiyena nisa

    Do not know the accuracy as these information is usually confidential

    Alexa eke check karapan

    Lankawe katawapa Tbps ne,
    SLT 200Gbps, dialog 75Gbps wage
    anik aya 10-5Gbps thama thiyenne.....
    moka mona kiwwath lankawe ISP inne SLT, Dialog & Lankabell.
    Dual band user kale, local caching use kale ada iyen newei...
    samahara un boruwata add karanawa... ekata rewaten un thama
    lankawe innawane..... :angry::angry::angry::angry::D:D:D:D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Yes. SLT has used cashes of Acamai and Google for over 10 years.
    In addition lankacom and SLT operates local transit service

    SLT uplink map eka balapuwahama thiyenawa 200 connections to main hosting sites walata

    Dialoguth ehemai

    Etisalat is the first one to use dual carrier and compaired to them Dialog has very big bandwidth in air interfaces