මෙන්න ගාන 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps![]()
![]()

මෙන්න ගාන 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps![]()
![]()

මෙන්න ගාන 32.66 Tbps thamai total internel bandwidth eka personal users lage. 4 Million Active internet users la innawa kiyala salakuwa. 2016 average internet speed eka download 7.3 Mbps and upload 865 Kbps![]()
![]()
එල එල උන්ට කොහොමහරි මේ වගේ ස්පීඩ් එකක් line එකෙන් දීලනේ තියෙන්නේ නේදනෑ නෑ බං උන් අනික් අයට දෙන කතාවක් නෙවෙයි තියෙන්නේ...........ඔය cable එක අයිති Vodafone, Omantel, Telekom malaysia වගේ ආයතන ගොඩක් එකතුවෙලා හැදුන consortium එකකට
dialog කියන්නේ ඒ වගේ එක ආයතනයක් විතරයි........උන්ට ලැබෙන්නේ උන්ගේ ආයෝජනයේ හැටියට කොටසක් විතරයි![]()
එල එල මචන්oye wage ganak thamai enne machan. FB accoun 2.8 Million kiyanne aniwa 4 Million usage eka thiyenawa. average speed eka reports walin gaththe![]()





එල එල උන්ට කොහොමහරි මේ වගේ ස්පීඩ් එකක් line එකෙන් දීලනේ තියෙන්නේ නේද
උන් සම්පුර්ණ ස්පීඩ් එක පාවිච්චි කරන්නේ නැතා හෝ ඇතා

උන් ඇවිත් dialog එකේ තට්ටේ පලයි 

You are not always downloading. Therefore your calculation is wrong.මේක මට ඇද උදේ හිතුනේ
මන් එවෙලේ 6.00 විතර download කරා කරා හිටියා 1.6MB/s වගේ (dialog)
එවෙලේ ලංකාවේ userla ලක්ෂයක් හිටියොත් නෙට් එකේ usage එක 1.6MB/s*100,000 = 160000MB/s ~ 156.25GB/s
එත් ඒ ස්පීඩ් එක හැමෝටම නැහැ කියල ගත්තොත් 0.5 ගානක් දීල එතකොට 156.25GB/s*0.5 =78.125GB/s
මේක GBPS කරාම
78.125GB/s ----> 78.125*8 = 625Gbps
ඕනනම් ඔය ගැනත් දෙකට බෙදාගනින්කෝ එච්චර එන්නේ නැහැයි කියලා 312.5 වගේ
එතකොට ඩයලොග් ලා දීල තියෙන lease line,voice, වගේ ඒවා උන් අනික් resellerlaට අයින් කරන bandwidth එක
එක්ක බලපුවම සාමාන්යෙන් ලොකු ගානක් එනවා නේද
මේ ඩයලොග් ලගේ කස්ටමර් බේස් එකෙන් 1/8 ක් වගේ අරගෙන නිකන් හිතලා කිවුවේ
එත් ඔතනිනුත් තව 50gbps ක් අඩුකරත් 250+gbps ගානක් තියෙනවනේ මචන්
මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද![]()
නෑ නෑ තොප්පියෝ
6.4 කියන්නේ cable එකේ මුළු bandwidth එක.......ඒකම dialog පාවිච්චි කරොත් ඕක හදන්න සල්ලි දීපු අනිත් උන්ට හුලන් තමයිඋන් ඇවිත් dialog එකේ තට්ටේ පලයි
මුළු capacity එකෙන් පොඩි කොටසක් තමයි partner කෙනෙක් වෙච්ච dialog එකට ලැබෙන්නේ......මුළු එකම උන්ට පවිච්චි කරන්න බෑ![]()


You are not always downloading. Therefore your calculation is wrong.
දන් තමයි තේරුනේ හරකට වගේ
උන් මාර්කට් කරන්නේ 6.4Tbps කියලා
එත් මචන් අපි නෙට් එකෙන් webpage එකක් බැලුවත් video බැලුවත් ඒවත් pc/device එකට download වෙලානේ එන්නේ නේද?
උබට දන් හැකිනම් පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ
දන් තමයි තේරුනේ හරකට වගේ
උන් මාර්කට් කරන්නේ 6.4Tbps කියලා
උන් කවද්ද ඇත්තක් කිව්වේ 
Use wireshark and monitor your ertwork port trafic. Its again give you averages and if you reduce to sample time to ms level you will see.
Similarly you can observe if you have multiple devices in your LAN and you can monitor WAN port. The statistical multiplexed value is much less than what you get as addition of the averages.
On cable capacities there are many technical information a network configures. lit up wavelenghths gives the activated capacity in a WDM system. BBG tolal capacity is decided among the consortium based on the investment and i do not know dialog share of it. But their activated capacity should be much less than the cable capacity.
ඔව් උන් කියන්නේ නිකන් 6.4ම උන්ගේ වගේ තමයිඋන් කවද්ද ඇත්තක් කිව්වේ
![]()


සෑහෙන්න කාලෙකින් කියවපු පට්ට tread එකක් මචන්. ගොඩක් දේවල් දැනගත්තා. ඔක්කෝටම thanks
එල එල මචං|| BUMP ||


katawath Tbps bandwidth na.
Dialog 50Gbps
SLT 150 Gbps
Mobitel 10 Gbps
huch 5 Gbps
Airtel 5Gbps
Lankabel 10Gbps
Etisalat 10GBps
SLT dialog and Bell la anik ewunge traffic handle karanawa cable thiyena nisa
Do not know the accuracy as these information is usually confidential
Alexa eke check karapan







