bump

man nam asa meyata
![]()



විශේෂයෙන්ම මෙයාගෙ ඇක්සන්ට් එකට මම ආසයි

මම එපි 2 කක් බැලුවා අවුලක් නෑ වගේ..

The sacrifice took place at Steven's Quarry in Mystic Falls, the doppelgänger's birthplace during the full moon, so his witch could channel the power to complete the spell. He first sacrificed the werewolf Jules; then the vampire Jenna Sommers, who was turned into a vampire especially for the sacrifice; and then finally he killed Elena Gilbert, the third Petrova doppelgänger, by draining her of blood to the point of her death. The curse was finally broken immediately after and Klaus transitioned into a werewolf for the first time since triggering his werewolf gene 1,009 years ago. By breaking the curse Klaus gained new abilities, including transforming into a werewolf at will, being able to cure a werewolf bite with his blood, and the ability to create more Hybrids like himself, but only with the blood of the Petrova doppelgänger, which Klaus discovered in The Reckoning.
http://vampirediaries.wikia.com/wiki/The_Sacrifice_(event)
ඉස්සර ඉඳන්ම ක්ලවුස් ෆුල් මූන් එකට තමන් අකමැති උනත් වුල්ෆ් කෙනෙක් වෙනවා. ඒ බිල්ල දීලා කරේ වෙයාවුල්ෆ් ශාපයෙන් මිදුනා. එතකොට තමන් කැමති වෙලාවකදි වුල්ෆ් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට හිතවත් (සයර්) වෙච්ච හයිබ්රිඩ්ලා හදන්න පුළුවන් හැකියාව ලැබුනා.
මම TVD අන්තිම එක බැලුවා ඒත් උබ කියපු තැන අහුවුනේ නෑනේ බන්. රික් ඇවිල්ලා දූලා දෙන්නව බදා ගන්නවා. ඊට පස්සෙ ක්ලවුස්ගෙ ලිවුමක් කැරොලයින් කියවනවා. පුළුවන් නම් ඒ වෙලාව හරියටම දෙන්න.
PS: ආ හරි මචන්. මම හිතුවෙ උබ රික්ගේ ඉස්කෝලේ කතාව TVD ෆිනාලි එකේ කියනවා කියලා. උබ කලින් කියපු දේ මට හරියට ක්ලික් උනේ නෑ. මම මේ ටයිම් ලයින් ගලප ගන්න දාහතේ කල්පනා කරනවා


මේකේ රික් අහපු එකට ක්ලවුස් කැමති උනේ නෑ මුලින්.. ඒත් hope ව ස්කුල් එකට එවන්න කැමති කියලා ක්ලවුස් ලෙටර් එකක් යවනවා මේ සීසන් end එකේදී ! ඒ යවන එක වැම්පයර් ඩයරිස් අවසානෙට සෙට් කළා..![]()


උබ TVD බලන්නේ නැතුව නේද TO බලන්නේ? පැටලුනොත් මෙතන අහන්න. මම හිතුවට වඩා TO වලට පිස්සු වැටුන අය මේකේ ඉන්නවා. ඒ අය උදව් කරාවි. ඇඟිලි උලුක්කු කරගෙන ටයිප් කරපු එකේ උබ හරි අලුතින් බලන්න ගත්තු එක ගැන සතුටුයි![]()

Freya wa geniyanne kauda bn ee![]()
මතක නෑ බන්. සීසන් එකයි එපියයි ඒ වෙලාවයි කියපන්කො
Freyawa geniyan ne neme bn Freya geniyan ne kauda kiyana ekai freya kiyanne kauda kiyana ekaiS02 E06 - 39.41Freyawa geniyan ne neme bn Freya geniyan ne kauda kiyana ekai freya kiyanne kauda kiyana ekai
මෙකිනන් මහ වේසියෙක්...


හරි මචෝ ඉස්සරහට Dahlia එන සීන් එකක් තියනවද

ඩාලියාව මරන්න ක්ලවුස් සුපිරි ගේමක් ගහනවා. ක්ලවුස් කියන්න මොන වගේ මීටරයක්ද කොයි වගේ ආත්මාර්ථකාමියෙක්ද කියලා හොඳට තේරුම් අන්න පුළුවන්. බලහන්කොvampire diaries බැලුවා. මේක තාම හම්බුනේ නෑ
Ponilath Originals lagen Ekkekk thamai. Ekene U Mulu Lankawama Kanne.

ඇයි බන් ඒම කියන්නෙ? මගෙ හිත හොඳටම රිදුනා
ඩාලියාව මරන්න ක්ලවුස් සුපිරි ගේමක් ගහනවා. ක්ලවුස් කියන්න මොන වගේ මීටරයක්ද කොයි වගේ ආත්මාර්ථකාමියෙක්ද කියලා හොඳට තේරුම් අන්න පුළුවන්. බලහන්කො

මටනන් මේකේ අල්ලලම ගිය චරිතේ කලව්ස් බං.. උ කොච්චර මැර චරිතයක් වුනත් උ අදරේ කරණ උන්ගේ පැත්තේ ඉන්නේ ඒත් වැඩිය පෙන්නන් නෑ එවගේම පට්ට මිටරේ. දැන් බලපන් රෙබෙකා කලව්ස්ව මරණ්න පවා හිත වෙනස්වුන තැන් තියනවා. මටනන් හිතෙන්නේ කලව්ස් තමා හැමදාම පව්ලට අදරේ කරපු එකා..![]()