The Originals patta TV series ekak ban

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    man nam asa meyata​
    :love::rolleyes:

    5034cacd6fe62ba31f8550666ce1f619.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113

    :)

    man nam asa meyata​
    :love::rolleyes:

    5034cacd6fe62ba31f8550666ce1f619.jpg

    මගෙත්:love::love::love::cool: විශේෂයෙන්ම මෙයාගෙ ඇක්සන්ට් එකට මම ආසයි:yes::yes:
    මණ්ඩලේ එක්ක කචල් නිසයි වැඩිය පේන්න නැත්තෙ. මේ සීසන් එක ඉවර වෙන්න ඉස්සර වෙලා ආයිත් එනවා කියල ආරංචියි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මම එපි 2 කක් බැලුවා අවුලක් නෑ වගේ..:yes:

    උබ TVD බලන්නේ නැතුව නේද TO බලන්නේ? පැටලුනොත් මෙතන අහන්න. මම හිතුවට වඩා TO වලට පිස්සු වැටුන අය මේකේ ඉන්නවා. ඒ අය උදව් කරාවි. ඇඟිලි උලුක්කු කරගෙන ටයිප් කරපු එකේ උබ හරි අලුතින් බලන්න ගත්තු එක ගැන සතුටුයි :)
     
    • Like
    Reactions: Aruna119

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    The sacrifice took place at Steven's Quarry in Mystic Falls, the doppelgänger's birthplace during the full moon, so his witch could channel the power to complete the spell. He first sacrificed the werewolf Jules; then the vampire Jenna Sommers, who was turned into a vampire especially for the sacrifice; and then finally he killed Elena Gilbert, the third Petrova doppelgänger, by draining her of blood to the point of her death. The curse was finally broken immediately after and Klaus transitioned into a werewolf for the first time since triggering his werewolf gene 1,009 years ago. By breaking the curse Klaus gained new abilities, including transforming into a werewolf at will, being able to cure a werewolf bite with his blood, and the ability to create more Hybrids like himself, but only with the blood of the Petrova doppelgänger, which Klaus discovered in The Reckoning.
    http://vampirediaries.wikia.com/wiki/The_Sacrifice_(event)

    ඉස්සර ඉඳන්ම ක්ලවුස් ෆුල් මූන් එකට තමන් අකමැති උනත් වුල්ෆ් කෙනෙක් වෙනවා. ඒ බිල්ල දීලා කරේ වෙයාවුල්ෆ් ශාපයෙන් මිදුනා. එතකොට තමන් කැමති වෙලාවකදි වුල්ෆ් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ට හිතවත් (සයර්) වෙච්ච හයිබ්‍රිඩ්ලා හදන්න පුළුවන් හැකියාව ලැබුනා.

    මම TVD අන්තිම එක බැලුවා ඒත් උබ කියපු තැන අහුවුනේ නෑනේ බන්. රික් ඇවිල්ලා දූලා දෙන්නව බදා ගන්නවා. ඊට පස්සෙ ක්ලවුස්ගෙ ලිවුමක් කැරොලයින් කියවනවා. පුළුවන් නම් ඒ වෙලාව හරියටම දෙන්න.

    PS: ආ හරි මචන්. මම හිතුවෙ උබ රික්ගේ ඉස්කෝලේ කතාව TVD ෆිනාලි එකේ කියනවා කියලා. උබ කලින් කියපු දේ මට හරියට ක්ලික් උනේ නෑ. මම මේ ටයිම් ලයින් ගලප ගන්න දාහතේ කල්පනා කරනවා


    මේකේ රික් අහපු එකට ක්ලවුස් කැමති උනේ නෑ මුලින්.. ඒත් hope ව ස්කුල් එකට එවන්න කැමති කියලා ක්ලවුස් ලෙටර් එකක් යවනවා මේ සීසන් end එකේදී ! ඒ යවන එක වැම්පයර් ඩයරිස් අවසානෙට සෙට් කළා.. :rolleyes::rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මේකේ රික් අහපු එකට ක්ලවුස් කැමති උනේ නෑ මුලින්.. ඒත් hope ව ස්කුල් එකට එවන්න කැමති කියලා ක්ලවුස් ලෙටර් එකක් යවනවා මේ සීසන් end එකේදී ! ඒ යවන එක වැම්පයර් ඩයරිස් අවසානෙට සෙට් කළා.. :rolleyes::rolleyes:

    :yes::yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ TVD බලන්නේ නැතුව නේද TO බලන්නේ? පැටලුනොත් මෙතන අහන්න. මම හිතුවට වඩා TO වලට පිස්සු වැටුන අය මේකේ ඉන්නවා. ඒ අය උදව් කරාවි. ඇඟිලි උලුක්කු කරගෙන ටයිප් කරපු එකේ උබ හරි අලුතින් බලන්න ගත්තු එක ගැන සතුටුයි :)

    එළ බං :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    S02 E06 - 39.41 :D Freyawa geniyan ne neme bn Freya geniyan ne kauda kiyana ekai freya kiyanne kauda kiyana ekai

    උබ දැන් බලන එපියෙ කළු ගෑනියෙක් ඉන්නේ. ඒ තමයි Esther ඔරිජිනල්ස්ලගෙ අම්මා. එයා සුදු කෙනෙක්. (අර පරන සිද්දියෙ ඉන්නෙ සුදු කෙනා) දැන් ඔය වෙනත් බොඩි එකකට රින්ගලා ඉන්නෙ.

    Esther ගේ අක්කා තමයි Dahlia (අර පරන කොටස පෙන්නන එකේ ඉන්න Freya ගෙනියන අනිත් ගෑනි). Esther Dahlia ගේ බ්ලඩ් ලයින් එකෙන් එන පවුලෙ වැඩිමලාට බලය වැඩියි. ඒ නිසා Esther වඩා Dahlia ට බලය වැඩියි. Esther Dahlia ට වෙච්ච පොරොන්දුවකට හිල්ලව්වක් වශයෙනුයි Freya ව අරන් යන්නෙ.

    Freya කියන්නෙ, Esther ගේ මුල්ම දරුවා. ඔරිජිනල්ස් සහෝදරයින්ගෙ පවුලේ වැඩිමලා(හැමෝටම අක්කා). Dahlia ට වගේම Freya ටත් උපතින්ම ලොකු පවර් එකක් තියෙනවා. Freyaව ගෙනියපු නිසයි එයා අද මායාකාරියක් වෙලා ඉන්නේ. Freya, Esther එක්ක හිටියා නම් එයත් අද ඔරිජිනල් වැම්පයර් කෙනෙක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මෙකිනන් මහ වේසියෙක්... :yes:

    ඇයි බන් ඒම කියන්නෙ? මගෙ හිත හොඳටම රිදුනා:(:(

    හරි මචෝ ඉස්සරහට Dahlia එන සීන් එකක් තියනවද :D

    :yes::yes:ඩාලියාව මරන්න ක්ලවුස් සුපිරි ගේමක් ගහනවා. ක්ලවුස් කියන්න මොන වගේ මීටරයක්ද කොයි වගේ ආත්මාර්ථකාමියෙක්ද කියලා හොඳට තේරුම් අන්න පුළුවන්. බලහන්කො


    vampire diaries බැලුවා. මේක තාම හම්බුනේ නෑ

    මේකත් බලපන් මචන්
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇයි බන් ඒම කියන්නෙ? මගෙ හිත හොඳටම රිදුනා:(:(



    :yes::yes:ඩාලියාව මරන්න ක්ලවුස් සුපිරි ගේමක් ගහනවා. ක්ලවුස් කියන්න මොන වගේ මීටරයක්ද කොයි වගේ ආත්මාර්ථකාමියෙක්ද කියලා හොඳට තේරුම් අන්න පුළුවන්. බලහන්කො

    මටනන් මේකේ අල්ලලම ගිය චරිතේ කලව්ස් බං.. උ කොච්චර මැර චරිතයක් වුනත් උ අදරේ කරණ උන්ගේ පැත්තේ ඉන්නේ ඒත් වැඩිය පෙන්නන් නෑ එවගේම පට්ට මිටරේ. දැන් බලපන් රෙබෙකා කලව්ස්ව මරණ්න පවා හිත වෙනස්වුන තැන් තියනවා. මටනන් හිතෙන්නේ කලව්ස් තමා හැමදාම පව්ලට අදරේ කරපු එකා..:yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,769
    40,418
    113
    මටනන් මේකේ අල්ලලම ගිය චරිතේ කලව්ස් බං.. උ කොච්චර මැර චරිතයක් වුනත් උ අදරේ කරණ උන්ගේ පැත්තේ ඉන්නේ ඒත් වැඩිය පෙන්නන් නෑ එවගේම පට්ට මිටරේ. දැන් බලපන් රෙබෙකා කලව්ස්ව මරණ්න පවා හිත වෙනස්වුන තැන් තියනවා. මටනන් හිතෙන්නේ කලව්ස් තමා හැමදාම පව්ලට අදරේ කරපු එකා..:yes:

    රෙබෙකා මුළු ජීවිත කාලෙම සැබෑ ආදාරයක් හොයපු ඒත් කවදාවත් ඒක ලබා ගන්න බැරි උන කෙනෙක්. රෙබෙකා ලව් එකක් හොයා ගත්තු හැම වෙලේම ක්ලවුස් ඒකට කැමති නෑ. එක්කෝ බෝයි ෆ්‍රෙන්ඩ්ව මරලා දානවා. නැත්නම් කම්පෙල් කරනවා (TVD බෑලුවෙත් සීන් එක එක තේරේවී), එහෙමත් නැත්නම් රෙබෙකව වයිට් ඕක් ඩස්ට් දාලා ඩැගර් එකෙන් අනිනවා. ඔය විදිහට රෙබෙකා අවුරුදු පනහා සීය ජීවිතෙන් නැති කරගෙන තියෙනවා. සමහට විට අයියා කෙනෙක්ට නංගි කෙනෙක් ගැන තියෙන ආදරය නිසා වෙන්න ඇති. ඒකයි රෙබෙකටත් මල පැනලා හිටියෙ. මොනා උනත් රෙබෙකා ඒ කරපු දේ නම් වැරදියි තමයි. ආදරයෙන් අන්ධ උනාම මොනාද නොකරන්නෙ. ඒත් පස්සෙ පස්සෙ රෙබෙකත් ක්ලව්ස්ව බේර ගන්න තමන්ගෙ ජීවිතේ අනතුරේ දාලා වැඩ කරල තියෙනවා.