කාර් එකට හොඳ ටයර් මොනවද? උදව්

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Mama damma masekata kalin 195/65r15 dunlop indonesian 12000i greasemonkey.lk eken
    Wheel balancing free et weights walata salli gannawa. Alignment ekata 1090i
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Machan Tyre kadekata gihin katha keapan aduwata set keaganna puluwan.


    Mama kalin wahaneta 13 size WestLake damma 6000 gaane. Tyre eka GT ekata wada hodai . Dan eke nam KUMO (Dimo) daala thiyenne :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    හතරම දාන්න වෙන්නෙ ඇයි බන්? ඉස්සරහ දෙක පස්සට දාල ඉස්සරහට අලුත් දෙකක් දාන්න. :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හතරම දාන්න වෙන්නෙ ඇයි බන්? ඉස්සරහ දෙක පස්සට දාල ඉස්සරහට අලුත් දෙකක් දාන්න. :D

    මම මාස 4කට කලින් වගේ ගත්තේ කාර් එක..
    දාන එකේ 4ම මාරු කරන්න බැලුවේ..
    එතකොට එලයින්මන්ට් එහෙමත් තිතටම සෙට් කරගන්න පුළුවන්නේ...


    deiyane kiyala mama wahane ganiddi parana eka ceat dekak aran thibba, warga dekakin dana eka chora nisa math ceat dekakma damma :rofl:

    එල එල..
    කීයක් උනාද බං සියැට් එක..
    වොරන්ටි එහෙම දෙනවද?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    CEAT danna epa ban.. maha cha tyres.. mama van ekata dala mata epa una.. gessenawa wedi suspension walata hoda na.. den van eke use karanne MAXXIS.

    ඔව් මචං.. උඹ කියන එක හරි..
    මගේ කාර් එකේ කලින් පාවිච්චි කරපු එකා දාලා හයිඩා කියලා එකක්..
    මේක පැත්තට අදින ගතියකුත් තියෙනවා.. අනික යන්තම් පැන පැන යන ගතියක් තියෙනවා..
    ටයර් වලින් තමයි මේස් එක එන්නේ..
    පාවිච්චි කරන වාහනේ හින්දා හොඳ ටයර් එකක් දාන්න ඕන..
    ඒකයි මෙච්චර හොයලා බලන්නේ..
    තෑන්ක්ස් මචං...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම මාස 4කට කලින් වගේ ගත්තේ කාර් එක..
    දාන එකේ 4ම මාරු කරන්න බැලුවේ..
    එතකොට එලයින්මන්ට් එහෙමත් තිතටම සෙට් කරගන්න පුළුවන්නේ...
    බොරුවැඩ නොකර ඉදින්.. :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලාබෙට දානවා නං GT radial
    වැඩි ගානට දානවා නං මිචලිං,යොකොහාමා,ටොයෝ,ඩන්ලොප්
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ටැක්ටර් එකේ පිටිපස්ස සයිස් ටයර් 04 ක් දාපන්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    CEAT danna epa ban.. maha cha tyres.. mama van ekata dala mata epa una.. gessenawa wedi suspension walata hoda na.. den van eke use karanne MAXXIS.

    ඔව් මචං.. උඹ කියන එක හරි..
    මගේ කාර් එකේ කලින් පාවිච්චි කරපු එකා දාලා හයිඩා කියලා එකක්..
    මේක පැත්තට අදින ගතියකුත් තියෙනවා.. අනික යන්තම් පැන පැන යන ගතියක් තියෙනවා..
    ටයර් වලින් තමයි මේස් එක එන්නේ..
    පාවිච්චි කරන වාහනේ හින්දා හොඳ ටයර් එකක් දාන්න ඕන..
    ඒකයි මෙච්චර හොයලා බලන්නේ..
    තෑන්ක්ස් මචං...

    :lol:

    oya Tyre wala awulak newei ban. shit happens

    samanyen wam peththe Tyres walata mokak hari hena gediyak path wenawamai
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොරුවැඩ නොකර ඉදින්.. :frown:

    ඇයි මචං එහෙම කියන්නේ?


    ow ban tyre hoda nam dala therumak na.. ape aiyala thithata alignment tiyanneth na :no:

    ටයර් සවුත්තුයි..
    ඒකයි මාරු කරන්න බැලුවේ..
    කට්ටේ තව මිලිමීටරක් දෙකක් වගේ තියෙන්නේ..
    ඒකයි.. අනික එක ටයර් එකක හුලන් අඩු වෙනවා පැච් දැම්මත්..