Mama damma masekata kalin 195/65r15 dunlop indonesian 12000i greasemonkey.lk eken
Wheel balancing free et weights walata salli gannawa. Alignment ekata 1090i
machan koheda shop eka,
tyre walata warranty eka kohomada?
Greasemonkey.lk kyala tyenne fb eke eken gatte
http://greasemonkey.lk/product-category/tyre-deals-alloy-wheels/

Machan Tyre kadekata gihin katha keapan aduwata set keaganna puluwan.
Mama kalin wahaneta 13 size WestLake damma 6000 gaane. Tyre eka GT ekata wada hodai . Dan eke nam KUMO (Dimo) daala thiyenne![]()

හතරම දාන්න වෙන්නෙ ඇයි බන්? ඉස්සරහ දෙක පස්සට දාල ඉස්සරහට අලුත් දෙකක් දාන්න.![]()
deiyane kiyala mama wahane ganiddi parana eka ceat dekak aran thibba, warga dekakin dana eka chora nisa math ceat dekakma damma![]()
එල එල..
කීයක් උනාද බං සියැට් එක..
වොරන්ටි එහෙම දෙනවද?
CEAT danna epa ban.. maha cha tyres.. mama van ekata dala mata epa una.. gessenawa wedi suspension walata hoda na.. den van eke use karanne MAXXIS.
බොරුවැඩ නොකර ඉදින්..මම මාස 4කට කලින් වගේ ගත්තේ කාර් එක..
දාන එකේ 4ම මාරු කරන්න බැලුවේ..
එතකොට එලයින්මන්ට් එහෙමත් තිතටම සෙට් කරගන්න පුළුවන්නේ...

බොරුවැඩ නොකර ඉදින්..![]()

CEAT danna epa ban.. maha cha tyres.. mama van ekata dala mata epa una.. gessenawa wedi suspension walata hoda na.. den van eke use karanne MAXXIS.
ඔව් මචං.. උඹ කියන එක හරි..
මගේ කාර් එකේ කලින් පාවිච්චි කරපු එකා දාලා හයිඩා කියලා එකක්..
මේක පැත්තට අදින ගතියකුත් තියෙනවා.. අනික යන්තම් පැන පැන යන ගතියක් තියෙනවා..
ටයර් වලින් තමයි මේස් එක එන්නේ..
පාවිච්චි කරන වාහනේ හින්දා හොඳ ටයර් එකක් දාන්න ඕන..
ඒකයි මෙච්චර හොයලා බලන්නේ..
තෑන්ක්ස් මචං...

බොරුවැඩ නොකර ඉදින්..![]()
ow ban tyre hoda nam dala therumak na.. ape aiyala thithata alignment tiyanneth na![]()