Petition for Baning Mr. PERERA from ElaKiri.com

පෙරේරා එලකිරියේ

  • පන්නමු

    Votes: 3 23.1%
  • තියාගමු

    Votes: 10 76.9%

  • Total voters
    13
  • Poll closed .
Status
Not open for further replies.

mr kurera

Banned
Mar 21, 2017
46
7
0
පෙරේරාගේ හෙලුව

මිස්ටර් පෙරේරා නොහොත් හයික්ලාස් පෙරේරා නොහොත් කෝච්චි පෙරේරා යනු එලකිරියේ එතෙක් මෙතෙක් පහල වූ පජාතම ඩෑල් එකකි.
පෙරේරා එලකිරියට එන්නේම උදව් හොයාගෙනය. ඒත් පෙරේරා එලකිරියට කල දෙයක් නැත්තේය. මුල් කාලයේ පෙරේරාට ගොඩ යාමට මගක් නොවීය. ඒ නිසා පෙරේරා කලේ කෝච්චි යන මාතෘකාව යටතේ එලකිරියේ ත්‍රෙඩ් දැමීමයි. ඒ ත්‍රෙඩ් ඔහුටත්, එලකිරියටත්, රටටත්, ජාතියටත් වැඩක් ඇති ඒවා නොවූයේය.
ඉන් පසු පෙරේරා ප්ලග් උනේ එලකිරි ට්‍රැවලර් හෙවත් එලකිරි සංචාරකයා කන්ඩායමටය. ඒ කන්ඩායමේ රැඟීමට පෙරේරාට වැඩිකල් ඉඩ ලැබුනේ නැතිය. එලකිරි ට්‍රැවලර්ස්ලා විසින් පෙරේරා ගොයියාව කන්ඩායමෙන් පන්නා දැමුවේ මහ කුජිත ආකාරයටය. එලකිරි සංචාරකයන්ගේ ජෝනා පෙරේරාම විය. පෙරේරා පැන්නූ පසු කන්ඩායමට යහපත් කලක් උදා විය.
ඉන්පසු පෙරේරා ප්ලග් වන්නේ දත් කිඹුලා, ලැප් යුරාජ්, රබර්ස්ලිපර්ස් ෆැශන් නුවන්ඩීකේ ඇතුලු බේබද්දන් කන්ඩායමටය. ඔය අතරේ පෙරේරාට එලකිරියේ පොරක් වීමට උවමනා විය. මුද්‍රන නම් එලකිරියේ පැරණි සාමාජිකයා හා පාසල් වලියක් ඇදගන්න පෙරේරා විවිධාකාරයේ හින්ට් ගසමින් මුද්‍රන එලකිරියෙන් පන්නා දමන්නේය. අදටත් මුද්‍රන එලකිරියට නොපැමිනීමට හේතුව මේ පෙරේරා නම් කාලකන්නියාය.
එයින් නොනැවතුනු පෙරේරා ඊලඟට අත තබන්නේ එලකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ විශීෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරුවා වන එක්සිබිට්ටය. එක්සිබිට් යනු එලකිරියේ මා දන්නා හිත හොඳම අයවලුන්ගෙන් කෙනෙකි. ඔහුට තමන්ගේ පොරත්වය සහ ලොකුකම පෙන්වන පෙරේරා සහ ඔහුගේ හයික්ලාස් පොන්න නඩය එක්සිබිට් නම් සොඳුරු ත්‍රෙඩ් නිමැයුම්කරුවා එලකිරියෙන් පන්නා දමයි.
මේවා මහ චාටර් වැඩය.

අතීතයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
වර්තමානයේද එසේමය.
අනාගතයේද එසේම වන්නේය.

එන්න ඔබත් එක්වන්න. පෙරේරා එලකිරියෙන් පන්නා දැමීමේ මෙහෙවරට දායකවන්න.
පෙත්සමට ඔබගේ අස්සම යොදන්න.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සිරාවට ඇයි බන් මුද්‍රන අන්කල් දැන් එන්නේ නැත්තේ .. ගෙයක් හැදුව කියල තෙඩ් එක විතරයි දැම්මෙ අන්තිමට
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Perera gananam machan mama danne naa. Mama aluth nisa.
    Uba wena member kenek kiriyata kisima wadak karala naa kiyala chodana karanawa,
    Eth uba monada kiriyata karala thiyenne?
    Anith kenekge watinakama gana kiyanna kalin thamange watinakama kiyapan api wage aluth members latath danaganna. Eita passe api vote karannam.
    Thanks.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Perera gananam machan mama danne naa. Mama aluth nisa.
    Uba wena member kenek kiriyata kisima wadak karala naa kiyala chodana karanawa,
    Eth uba monada kiriyata karala thiyenne?
    Anith kenekge watinakama gana kiyanna kalin thamange watinakama kiyapan api wage aluth members latath danaganna. Eita passe api vote karannam.
    Thanks.

    He got a point :baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට ඇයි බන් මුද්‍රන අන්කල් දැන් එන්නේ නැත්තේ .. ගෙයක් හැදුව කියල තෙඩ් එක විතරයි දැම්මෙ අන්තිමට

    මුද්‍රන අන්කල් කිවුවා එක ත්‍රෙඩ් එකක සෙට් එකක් ගැන ඒ කියන්නේ ඔහු කියලා තියෙන්නේ :dull:
     
    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    හයික්ලාස් ගැන්සිය බහිනවා වගේ එක එකා
     
    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    මුද්‍රන අන්කල් කිවුවා එක ත්‍රෙඩ් එකක සෙට් එකක් ගැන ඒ කියන්නේ ඔහු කියලා තියෙන්නේ :dull:

    මුද්‍රන මහත්තයා වටින මනුස්සයෙක්. පෙරේරා පොන්ස් නිසා එලකිරිය දාලා ගියා.
     
    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    සිරාවට ඇයි බන් මුද්‍රන අන්කල් දැන් එන්නේ නැත්තේ .. ගෙයක් හැදුව කියල තෙඩ් එක විතරයි දැම්මෙ අන්තිමට

    නියම හයික්ලාස් පොරක්. පෙරේරලා මොන හයික්ලාස්ද?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    mar 2017 awilla uba danna dewal ne ban! kondak thiyenawanan ube original eken waren nikan methana pichan wenne nathuwa.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පෙරේරාගේ හෙලුව

    මිස්ටර් පෙරේරා නොහොත් හයික්ලාස් පෙරේරා නොහොත් කෝච්චි පෙරේරා යනු එලකිරියේ එතෙක් මෙතෙක් පහල වූ පජාතම ඩෑල් එකකි.
    පෙරේරා එලකිරියට එන්නේම උදව් හොයාගෙනය. ඒත් පෙරේරා එලකිරියට කල දෙයක් නැත්තේය. මුල් කාලයේ පෙරේරාට ගොඩ යාමට මගක් නොවීය. ඒ නිසා පෙරේරා කලේ කෝච්චි යන මාතෘකාව යටතේ එලකිරියේ ත්‍රෙඩ් දැමීමයි. ඒ ත්‍රෙඩ් ඔහුටත්, එලකිරියටත්, රටටත්, ජාතියටත් වැඩක් ඇති ඒවා නොවූයේය.
    ඉන් පසු පෙරේරා ප්ලග් උනේ එලකිරි ට්‍රැවලර් හෙවත් එලකිරි සංචාරකයා කන්ඩායමටය. ඒ කන්ඩායමේ රැඟීමට පෙරේරාට වැඩිකල් ඉඩ ලැබුනේ නැතිය. එලකිරි ට්‍රැවලර්ස්ලා විසින් පෙරේරා ගොයියාව කන්ඩායමෙන් පන්නා දැමුවේ මහ කුජිත ආකාරයටය. එලකිරි සංචාරකයන්ගේ ජෝනා පෙරේරාම විය. පෙරේරා පැන්නූ පසු කන්ඩායමට යහපත් කලක් උදා විය.
    ඉන්පසු පෙරේරා ප්ලග් වන්නේ දත් කිඹුලා, ලැප් යුරාජ්, රබර්ස්ලිපර්ස් ෆැශන් නුවන්ඩීකේ ඇතුලු බේබද්දන් කන්ඩායමටය. ඔය අතරේ පෙරේරාට එලකිරියේ පොරක් වීමට උවමනා විය. මුද්‍රන නම් එලකිරියේ පැරණි සාමාජිකයා හා පාසල් වලියක් ඇදගන්න පෙරේරා විවිධාකාරයේ හින්ට් ගසමින් මුද්‍රන එලකිරියෙන් පන්නා දමන්නේය. අදටත් මුද්‍රන එලකිරියට නොපැමිනීමට හේතුව මේ පෙරේරා නම් කාලකන්නියාය.
    එයින් නොනැවතුනු පෙරේරා ඊලඟට අත තබන්නේ එලකිරි ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහල වූ විශීෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරුවා වන එක්සිබිට්ටය. එක්සිබිට් යනු එලකිරියේ මා දන්නා හිත හොඳම අයවලුන්ගෙන් කෙනෙකි. ඔහුට තමන්ගේ පොරත්වය සහ ලොකුකම පෙන්වන පෙරේරා සහ ඔහුගේ හයික්ලාස් පොන්න නඩය එක්සිබිට් නම් සොඳුරු ත්‍රෙඩ් නිමැයුම්කරුවා එලකිරියෙන් පන්නා දමයි.
    මේවා මහ චාටර් වැඩය.

    අතීතයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
    වර්තමානයේද එසේමය.
    අනාගතයේද එසේම වන්නේය.

    එන්න ඔබත් එක්වන්න. පෙරේරා එලකිරියෙන් පන්නා දැමීමේ මෙහෙවරට දායකවන්න.
    පෙත්සමට ඔබගේ අස්සම යොදන්න.

    ටහුඩු.....:shocked::shocked:
    ඇඬෙනවා......

    පී එම් ගහල එක එකා කොටවපු දෙපිටකාට්ටුවා කොහොමද මෙහෙම උනේ:rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මුද්‍රන අන්කල් කිවුවා එක ත්‍රෙඩ් එකක සෙට් එකක් ගැන ඒ කියන්නේ ඔහු කියලා තියෙන්නේ :dull:

    උබ කියපු කිසිම දෙයක් මට තෙරුනෙ නැ නේ බන් .. :(
     
    Status
    Not open for further replies.