Hard Talk with Mr Perera

mr kurera

Banned
Mar 21, 2017
46
7
0
මේකේ පෙරේරගෙ වෙඩින් වීඩියෝ එකක් තිබුන නේද? ඒක කෝ? මට හොයාගන්න බැහැ.
 
mr kurera

Banned
Mar 21, 2017
46
7
0
පෙරේරලා නිසා මේකෙන් අයින් උන වටිනාකියන මැම්බර්ලා ගොඩක් ඉන්නවා.
එක්සිබිට් මල්ලි, මුද්‍රන මහත්මයා වගේ වටිනා සාමජිකයෝ ආයේ එන්නෑ පෙරේරලා වගේ අය ඉන්නකන්. ඒ නිසා පෙරේර එලෝලා දාමු.
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,559
    4,126
    113
    පෙරේරලා නිසා මේකෙන් අයින් උන වටිනාකියන මැම්බර්ලා ගොඩක් ඉන්නවා.
    එක්සිබිට් මල්ලි, මුද්‍රන මහත්මයා වගේ වටිනා සාමජිකයෝ ආයේ එන්නෑ පෙරේරලා වගේ අය ඉන්නකන්. ඒ නිසා පෙරේර එලෝලා දාමු.

    buhaaaa oya penne katin eliyata
     
    mr kurera

    Banned
    Mar 21, 2017
    46
    7
    0
    buhaaaa oya penne katin eliyata

    කිරියේ කට්ටියක් මුද්‍රන මහත්තයා නොමරා මරල හත් දවසේ දානෙත් දිල තිබුන. දෙයක් කියන්ඩ ඕනේ බල්ලෝ බිරුවට කදූ පාත් වෙන්නේ නැහැ කියල.
    රත්තරන් මිනිස්සු. ක්ලාස් එකක් තියන මිනිස්සු.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    6420847.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    පෙරේරලා නිසා මේකෙන් අයින් උන වටිනාකියන මැම්බර්ලා ගොඩක් ඉන්නවා.
    එක්සිබිට් මල්ලි, මුද්‍රන මහත්මයා වගේ වටිනා සාමජිකයෝ ආයේ එන්නෑ පෙරේරලා වගේ අය ඉන්නකන්. ඒ නිසා පෙරේර එලෝලා දාමු.
    :rofl::rofl::rolleyes::rolleyes:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පෙරේරලා එදා ඉඳන් කලේ බොරුවමය.
    කෝච්චි අල්ලන් රෙප් හිඟා කෑ පෙරේරා ට්‍රිප් කොල්ලො සෙට් එකක් හැදුවාය.
    උන්ගෙන් පොර වූ පෙරේරාව උන්ට එපා වී පන්නා දැමුවේය.
    ඊට පස්සේ පෙරේරා සෙට් උනේ බැඳපු උන්ගේ සංගමේටය. උන් සංගමේ පෙරේරලාට තැනක් නැති වූ නිසා පෙරේරා හයි ක්ලාස් සෙට් එකක් හදාගත්තේය.
    හයි ක්ලාස් සෙට් එක තවමත් චොර වෙමින් එලකිරියේ රඟමින් සිටින්නේය.

    ඉතිහාසයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.

    පෙරේරලා නිසා මේකෙන් අයින් උන වටිනාකියන මැම්බර්ලා ගොඩක් ඉන්නවා.
    එක්සිබිට් මල්ලි, මුද්‍රන මහත්මයා වගේ වටිනා සාමජිකයෝ ආයේ එන්නෑ පෙරේරලා වගේ අය ඉන්නකන්. ඒ නිසා පෙරේර එලෝලා දාමු.

    2017 march ආපු උඹ කොහොමද ඔය තරම් දේවල් දන්නෙ? :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝච්චි කියන කොට එළකිරියෙ මුලින් ම මතක් වෙන නම මගේ විශ්වාසයේ හැටියට.