[FONT="]Hard Talk[/FONT][FONT="] වලට සම්බන්ධ කර ගැනීමට තිබෙන නම් ලැයිස්තුව ගොඩක් දිගයි.... ඒ හින්ද සතියකට පෝස්ට් කීපයක් වැටේවි.... කොහොම වුණත් මේ [/FONT][FONT="]concept[/FONT][FONT="] එක සජීවිව තියා ගන්න ඕන නිසා කියවල නිකං යන්න එපා... ඔබගේ ප‍්‍රතිචාරයත් දක්වන්න.... අපි තවත් එළකිරි යාවජීව සාමාජිකයෙක් සංවාද මණ්ඩපයට කැන්දාගෙන එමු....[/FONT]
Mr Perera
[FONT="]
ඔහු එළකිරිය ගැන හෑල්ලූවෙන් කතා කරල අන්තිමට එළිකිරියට එකතුවෙලා එළකිරිය හා බද්ධ වුණු චරිතයක්... සංචාරය තමන්ගේ පි‍්‍රයතම විනෝදාංශය කරගත් ඔහු රටට ජාතියට ආදරය කරන සංවේදි අයෙක්.... ඒ වගේම කෝච්චි කොතනද ඔහු එතන ඇති කියන තරමට ඔහු කෝච්චි ලොල්ලෙක්.... විටින් විට ඇතැම් සාමාජිකයින් සමග ගැටෙමින් තමන්ගේ දුක සතුට අනෙක් සාමාජිකයින් සමග බෙදා හදා ගනිමින් තවමත් එළකිරියේ සැරිසරන ඔහු සමග සෘජු සංවාදයක් කරලා ඇත්ත තතත්වය ඔහුගෙන්ම අසා දැන ගනිමු...[/FONT]

1. Mr. Perera [FONT="]කියන්නද[/FONT], [FONT="]කෝච්චි පෙරේරා කියන්නද...[/FONT]? [FONT="]නැත්තම් ගස් පෙරේරා...[/FONT]?
[FONT="]කෝක කිව්වත් කමක් නෑ. ඔය හැම නමක්ම හැදුනේ එලකිරියෙන්මයි. පෙරේරා කෑල්ල[/FONT][FONT="]තවත් කෙටි වෙලා දැන් "පෙරා" වෙලා තියෙනවා. එලකිරි සමාජයේ විතරක්[/FONT][FONT="]නෙමෙයි. සාමාන්‍ය සමාජයෙත් ගොඩ දෙනෙක් කතාකරන්නේ දැන් "පෙරා" කියන නමින්.[/FONT]
2. [FONT="]ඇයි කෝච්චිවලට මෙච්චර පෙරේත....[/FONT]?
[FONT="]පොඩි කාලේ ඉඳන්ම ලොකු වාහන වලට කැමතියි. හයිලයිට් උනේ කෝච්චි විතරක් උනාට නැව් සහ ගුවන් යානා වලටත් පෙරේතයි. තව අලින්ටත් ගොඩක් ආසයි.[/FONT]
3. [FONT="]පෝස්ට් කවුන්ට් එක මැන මැන රෙප් නිසා අනෙක් සාමාජිකයින් එක්ක වලිදාගෙන[/FONT][FONT="]එළකිරියේ තමන්ගේ තත්වය රැකගන්න මාර කට්ටක්නේ කන්නේ...[/FONT]? [FONT="]ඇයි ඒ[/FONT][FONT="]....[/FONT]?
[FONT="]පෝස්ට් කවුන්ට් එක සහ රෙපියුටේෂන් පොයින්ට්ස් වලින් මම කෙනෙක් මනින්නෑ.[/FONT][FONT="] එලකිරියේ කවමදාකවත් හයිලයිට් නොවිච්ච සමහර සාමාජිකයෝ ඉන්නවා මට [/FONT][FONT="]මිල කරන්න බැරි තරමේ උදව් කරපු. අනික සෑහෙන කාලයක් එලකිරියේ රෙප් චාර්ට් එකේ[/FONT][FONT="] පළවෙනියට හිටියේ මම. ඉතින් මම මොකටද ඔව්වට මරාගන්නේ. ඒ කාලේ[/FONT][FONT="]පහුවෙලා ඉවරයි. තත්වය රැකගන්න වෙලා තියෙන්නේ අවුරුදු [/FONT]08 [FONT="]තිස්සේ තියාගෙන ආපු හොඳ නමට එක එකා කෙලවන්න එන නිසා. එතකොට කටවහගෙන ඉන්න[/FONT][FONT="]බෑ නේ.[/FONT]
4. [FONT="]මම කාලෙකට එන්නේ නෑ[/FONT], [FONT="]මම එළකිරියෙන් යන්නම යනවා කියල විටින් විට සෝබනේ දාන්නෙ ඇයි[/FONT]? [FONT="]ඔබ හිතනවද [/FONT]Mr. Perera [FONT="]නැතිව එළකිරියේ [/FONT][FONT="]පැවැත්මක් නෑ කියලා...[/FONT]?
[FONT="]මට ගොඩක් සමීපතම ෆොරම් එකක් එලකිරිය කියන්නේ. කොටින්ම කියනවා නම් පොඩි කාලේ ඉඳන් මම මේකට ඇබ්බැහිවෙලා හිටියේ. මොකක් හරි බොරු දේකට[/FONT][FONT="]හිත් රිදවීමක් උනාම ඒ වගේ දේවල් මේ සයිට් එකේ ඉන්න හැමෝම අතින් වෙනවා. මමත්[/FONT][FONT="] ඒ කුලකයේ කෙනෙක්. මම නැති උනා කියලා එලකිරිය නැතිවෙන්නේ නෑ.[/FONT]
5. [FONT="]එළකිරි සාමාජිකයින් එක්ක ඔබගේ දුක සැප බෙදාගන්න ඔබ ගොඩක් කැමැත්තක්[/FONT][FONT="] දක්වනවා.... ඔබට දුකසැප බෙදාගන්න පෞද්ගලික ජීවිතේ සමීපතයින් නැති නිසාද[/FONT][FONT="] එහෙම වෙන්නේ....[/FONT]?
[FONT="]මේක සමහරවිට මගේ අඩුපාඩුවක් වෙන්නත් ඇති. මම කලිනුත් කිව්වනේ කුඩා කාලයේ පටන්ම එලකිරි අඩවියට මම ඇබ්බැහිවෙලා හිටියේ කියල. ඉතින් මගේ[/FONT][FONT="] පුරුද්දක් තිබුනා මගේ ජීවිතේට සම්බන්ධ සතුටුදායක අවස්ථාවකදී හරි කණගාටුදායක [/FONT][FONT="]අවස්ථාවකදී හරි එලකිරියේ ත්‍රෙඩ් එකක් දාන්න. ඒක සමහරවිට සමහර අයට[/FONT][FONT="] උපහාසයට කරුණක් වෙන්න ඇති. මම මේ වෙබ් අඩවිය භාවිතා කරන්නේ [/FONT]2007 [FONT="]ඉඳන්. ඒත් මම කුඩා කාලයේ ඒ දේවල් කලා. පුද්ගලික ජීවිතේ සමීපතයන්[/FONT][FONT="] ඉන්නවද නැද්ද කියල අහල තියෙන නිසා කෙටි උත්තරයක් දෙන්නම්. උවමනාවටත් වඩා ඉන්නවා. ඒත් බොක්කේ යාළුවෝ කියල ඉන්නෙ ඉස්කෝලේ පොඩිම කාලේ[/FONT][FONT="] ඉඳන් ආස්සරේ කරපු කීප දෙනෙක් ඇරුනම අනිත් ඔක්කොම මේ එලකිරියෙන් හම්බවෙච්චි හාදයෝ. ගොඩක් පුද්ගලයෝ තමන්ගේ ජීවිතේට ලං වෙන්නේ මොකක්ම[/FONT][FONT="]හරි ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්. එහෙම නොවෙන අය මට ලැබුනේ ඉස්කෝලෙන් සහ එලකිරියෙන් විතරමයි.[/FONT]
6. [FONT="]ඔබ එලකිරියට එන්නෙම උදව්වක් ඉල්ලගෙන... ඊට පස්සෙත් බොහෝ විට ඔබ උදව්[/FONT][FONT="] ඉල්ලන එක කරනවා... ඒ වුණාට අනෙක් සාමාජිකයින් ඔබට උදව් කරන්න ඒ[/FONT][FONT="]තරම්ම උනන්දු නෑ කියල මම කිව්වොත් ඒක නිවැරදියි නේද[/FONT]?
[FONT="]ඔබ එලකිරියට එන්නෙම උදව්වක් ඉල්ලගෙන - ඔව්[/FONT]
[FONT="]ඊට පස්සෙත් බොහෝ විට ඔබ උදව් ඉල්ලන එක කරනවා - ඔව්[/FONT]
[FONT="]ඒවුණාට අනෙක් සාමාජිකයින් ඔබට උදව් කරන්න ඒ තරම්ම උනන්දු නෑ කියල මම [/FONT][FONT="]කිව්වොත් ඒක නිවැරදියි නේද[/FONT]? - [FONT="]නිවැරදියි නෙමෙයි.[/FONT][FONT="]..[/FONT][FONT="] අමූලික පට්ටපල් බොරු[/FONT][FONT="] චෝදනාවක් ඒක. ඔෆිස් එකේ වැඩ පාඩුකරගෙන[/FONT], [FONT="]පෝස්ට් කොටාගෙන[/FONT], [FONT="]ටෙලිෆෝන් බිල් යවාගෙන[/FONT], [FONT="]පෙට්‍රෝල් පුච්චගෙන උදවු කරලා ඇති නොසෑහෙන්න. ඊට වඩා[/FONT][FONT="]මොකුත් කියන්නෑ. උදව් කරපු අය දන්නවා නේ කරපු දේවල්. ඒවා හිත් වල තිබුනම ඇති. පෝස්ට් දාන්න ඕනී නෑ..[/FONT]
7. [FONT="]ඔබ දේශපාලනයට එච්චර කැමති නැත්තේ ඇයි[/FONT]? GT[FONT="]ට පවා දුක් ගැනවිලි කියනවා[/FONT][FONT="]දේශපාලනය එළකිරියෙන් ඉවත්කරන්න කියලා.... ඒ කියන්නේ කෝච්චි කතා[/FONT][FONT="] විතරද එළකිරියේ තියෙන්න ඕන...[/FONT]?[FONT="]
[/FONT]
[FONT="]මම පුද්ගලිකව දේශපාලනයට කැමති නෑ. ටික කාලයක් තිබුනා එලකිරියේ හෝම් පේජ්[/FONT][FONT="] එකේ කොයි වෙලේ බැලුවත් දේශපාලන ත්‍රෙඩ් [/FONT]5-6[FONT="]ක් බම්ප් වෙවි තියෙන. ඒ[/FONT][FONT="]කාලේ සයිට් එකට ගොඩවෙන්නවත් පිරියක් නෑ. එච්චරට අප්පිරියයි. ඒ වෙලාවක දාපු[/FONT][FONT="] ත්‍රෙඩ් එකක් අල්ලගෙන වෙන්නැති ඔය ප්‍රශ්නේ අහන්නේ. එලකිරියේ ඕන [/FONT][FONT="]කෙනෙක්ට ඕන දෙයක් පෝස්ට් කරන්න නිදහස තියෙනවා.[/FONT]
8. [FONT="]ඔබට එළකිරියේ පෙන්නනම බැරි සාමාජිකයා කවුද[/FONT]? [FONT="]ඔබ අනෙක් අයගෙන් ඒක අහල තියෙන නිසා දැන් මම ඔබගෙන් ඒක අහනවා.... ඒකට ඔබට උත්තර දෙන්න[/FONT][FONT="] ආත්ම ශක්තියක් තියෙනවද[/FONT]?
[FONT="]ඔව්! උත්තරය "එක්සිබිට්"[/FONT]
9. [FONT="]එතකොට ඔබගේ මතකයට එකවර නැගෙන එළකිරියේ හොඳම සාමාජිකයින් [/FONT]05 [FONT="]දෙනා[/FONT][FONT="]...?
[/FONT]
[FONT="]පළවෙනියටම ඉන්නේ "[/FONT]jkadithya"
[FONT="]දෙවනියා "[/FONT]Dath Kimbula"
[FONT="]තුන් වෙනියා "[/FONT]Minimuthu Mora"
[FONT="]හතරවෙනියා "[/FONT]Urajdrlk"
[FONT="]පස්වෙනියා "[/FONT]Tharinda76"
[FONT="]එක සාමාජිකාවකුත් ඉන්නවා.[/FONT] "Paris"
10. [FONT="]ඔබ එක් අවස්ථාවක එළකිරිය හදන්න යෝජනා අදහස්දෙනවා.... මේ වෙන කොට එළකිරිය හැදිලද[/FONT]? [FONT="]නැත්නම් තිබ්බටත් වඩා නරක අතට හැරිලද[/FONT]?
[FONT="]උත්තර දෙන්න හරිම කම්මැලි ප්‍රශ්ණයක් ඕක. [/FONT][FONT="]මේ වෙන කොට එළකිරිය හැදිලද[/FONT]? [FONT="]නෑ. නැත්නම් තිබ්බටත් වඩා නරක අතට හැරිලද[/FONT]? [FONT="]ඒත් නෑ.[/FONT]
11. [FONT="]ඔබ හොඳ සංචාරකයෙක්... උපන් රටට ආදරය කරන්නෙක්.... එහෙම හැසිරෙන පෙරේරාලා හරි අඩුයි නේද[/FONT]? [FONT="]ඔබ පොළවෙ පය ගහල ඉන්න පෙරේරා කෙනෙක්...[/FONT]?
[FONT="]ඔව්[/FONT], [FONT="]ඔව්[/FONT], [FONT="]දන්නෑ[/FONT], [FONT="]ඔව්[/FONT][FONT="].....[/FONT]
12. [FONT="]බීලා ආතල් ගන්න යන්නේ සැබෑ ජීවිතයේදී ආතල් එකක් නැති අය කියල මම කිව්වොත් ඔබ ඒක [/FONT][FONT="]පිළිගන්නවාද[/FONT]?
[FONT="]ලොවෙත් නෑ. දැන් මම බොන්නේ මගේ ජිවිතයට සමීපතම යහළුවන් කීපදෙනෙක් එක්ක විතරයි. එතනිනුත් [/FONT]90% [FONT="]ක්ම එලකිරියේ අය. [/FONT][FONT="]ඔබ කලින් මගෙන් ඇහුව පොළොවෙ පය ගහල ඉන්න කෙනෙන් ද කියල[/FONT], [FONT="]මම කිව්ව ඔව් කියල[/FONT], [FONT="]එහෙනං මේකට අම්බානක් යථාර්තවාදි උත්තරයක් දෙන්නං නේද[/FONT]? [FONT="]ජීවිතේ කියන්නේ ආතල් එකක් ද[/FONT]? [FONT="]ඔබෙන් ම අහල බලන්න. ජීවිතේ කියන්නේ වගකීම් සහ යුතුකම් ගොඩක්. ජීවිතේ ඇත්තටම ආතල් තියනව ද[/FONT]?
[FONT="]අනික ඔය ත්‍රෙඩ් එක බීපුවහම වෙන ආතල් සිද්ධි. ඒකෙන් ගම්‍ය වෙන්නෙ නෑ බොන එක [/FONT][FONT="]ආතල් ගන්න කරන දෙයක් කියලා. ඒකෙන් කියන්නෙ බිව්වාම වෙච්චි අනපේක්ෂිත[/FONT], [FONT="]ආතල් [/FONT][FONT="]සිදුවීම් ගැන. මම සහ අපි බොන්නේ රිලැක්ස් වෙන්න. මොකද ඔය බොන සෙට් එක[/FONT] ([FONT="]සමහරුන්ට අනුව කල්ලිය[/FONT], [FONT="]හයි ක්ලාස් ගැන්සිය) එකිනෙකාට ඉතාම සමීප බොක්කෙ[/FONT][FONT="] මිතුරො සෙට් එකක්. අපි කරටි කැඩෙන්න බොන්නේ නෑ. රිලැක්ස් වෙන්න බොන්නේ. බොන[/FONT][FONT="]කොට විනෝද කතා විතරක් නෙවෙයි[/FONT], [FONT="]අපේ ප්‍රශ්න[/FONT], [FONT="]අනාගතය[/FONT], [FONT="]අනාගත සැළසුම්[/FONT], [FONT="]අනාගත[/FONT][FONT="] ව්‍යාපාර ගැන කතා වෙනවා. සමහර විට පේ වැඩිහිටියො ඒ අයගේ ජීවන අත්දැකීම්[/FONT][FONT="]වලින් අපිට හරි මාර්ගය කියනවා. ඒ නිසා ඔය අපේ බීම ආතල් පිණිස නෙවෙයි[/FONT][FONT="] කෙරෙන්නේ[/FONT], [FONT="]ජීවිතය පිණිස.[/FONT]
[FONT="]ඔබට පේනව නං සැබෑ ජීවිතයේ ආතල් එකක් නැති නිසා බීල ආතල් ගන්නවා කියලා[/FONT], [FONT="]මට[/FONT][FONT="]කණගාටුවෙන් ඔබවත් අර අපි සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී අපේ ඇගිල්ල දෙස බලන[/FONT][FONT="] කට්ටියගේ කුලකයට දාන්න වෙනවා[/FONT][FONT="]....

Last edited: