Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ..
යශෝදරා දේවි..
වාවනු බැරි තැන රහසේ හැඬුවා..
පෙර සංසාරේ ඇසුර මතක් වී..
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
රවුම් රවුම් කැරකි කැරකි හෙමින් සීරුවෙ
කොහොමද ඔය දැල වියන්නෙ මකුළු යාලුවේ..
 

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බිදුනු පෙම් හද නිවාලන්නට කදුල ඔබ ආ දා..
    අදුර රජයන හුදකලාවක ඔබට පෙම් බැන්දා....
     
    බිදුනු පෙම් හද නිවාලන්නට කදුල ඔබ ආ දා..
    අදුර රජයන හුදකලාවක ඔබට පෙම් බැන්දා....

    දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ..


    ඉඳලා ඉදලා මං දාපු තත්පරේම උඹත් එකක් අතෑරියා නේ:P
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නැලවෙන මව් උකුලේ පොඩි දරැවන් දෙතොලේ සුරතල් සිගිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,982
    20,157
    113
    Panadura
    ඟ නැති බව දෑනෙනවා
    එනමුත් හද අහනවා
    ඔබ ඒවී දෝ කවදා හෝ
    ඔබ මගෙමයි හැඟෙනවා
    ආදරේ තව රැඳෙනවා
    ඔබ ඒවීදෝ කවදා හෝ