මං පුන්චි වෙළෙන්දා.. ස්වීප් විකුණාලයි ජීවත් වෙන්නේ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 14, 2017 #3,521 මං පුන්චි වෙළෙන්දා.. ස්වීප් විකුණාලයි ජීවත් වෙන්නේ
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England May 14, 2017 #3,522 නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසු බන අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඪින් නොව අනේ පිඪු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටඩ දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසු බන අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඪින් නොව අනේ පිඪු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටඩ දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 14, 2017 #3,523 නෙතු ළඟ සීතල මැවුනා කඳුලක් තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ
shw7 Well-known member May 30, 2009 2,150 171 113 London, England May 14, 2017 #3,524 නිල්ල නගන ස්වර්න කිකිනි රාවේ සිත පුරා එරන් වන් පුතුන් එරන්වන් ලදුන් මන්දහාස දී ඒ
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 14, 2017 #3,525 එදා වගේ සඳ පෑයූ දිනයක~ එදා වගේ සීතල තුරු සෙවණක.. ඔබේ උණුසුමේ බිඳක් රැඳෙන්නට~ වරම් ලැබේවා යලි මතු දිනයක..
එදා වගේ සඳ පෑයූ දිනයක~ එදා වගේ සීතල තුරු සෙවණක.. ඔබේ උණුසුමේ බිඳක් රැඳෙන්නට~ වරම් ලැබේවා යලි මතු දිනයක..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 14, 2017 #3,526 කුමුදුලියේ සදඑලියේ නැහැවෙනා... මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා...
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland May 14, 2017 #3,527 නිදුකින් ඉනු මැන මට වඩා කල්~ මගේ පණත් අරගෙන ඔයා.. සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන~ ජීවිතේ පවතින තු..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 14, 2017 #3,528 තුමුල නමුනුකුල ගිරි හිස උදුල සදමඩල දුටු නෙත රැවටුනා තමයි...
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,530 ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා පිපි මලක් එලෙස මහ වන මැද මා පරවී යනවා
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 15, 2017 #3,531 වාසනා ලොවක් ගෙනාපු දිව්‍යය ලෝකෙ ඉදල ආපු කෙල්ලෙ සූරූපි කෙල්ලෙ.... වේදනා ලොවින් මෙමාව ගලව ගත්ත සුරූපි කෙල්ලෙ සුරූපි කෙල්ලෙ
වාසනා ලොවක් ගෙනාපු දිව්‍යය ලෝකෙ ඉදල ආපු කෙල්ලෙ සූරූපි කෙල්ලෙ.... වේදනා ලොවින් මෙමාව ගලව ගත්ත සුරූපි කෙල්ලෙ සුරූපි කෙල්ලෙ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,532 ලසොවින් හඬන්නී හඬමින් තැවෙන්නී සඳ ගිරිහිසේ කිඳුරියද මේ සෝකෙන්.
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 15, 2017 #3,533 නිලුපුල් යුවලේ රතු තොල් සඟලේ තැවරූ සෙනේ මුසු වී ඇදී මා සිරුරේ වෙලී මා සිරුරේ වෙලී ගලන ගඟේ මග අහුරා
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,534 රන්කෙන්ද දෝ දෑගිළි වෙලූ ගිනිකන්ද රණහංසියේ මොන සාපෙකින් අප ළං උනේ මොනරිඳුට රණ හංසියේ
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 15, 2017 #3,535 යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී කාන්ති විහිදේ කේන්ති නෑනේ වෑහෙන හීන ගානේ සිතුවම් ඈගෙ
යාන්තමින් ඇස් විහිදාල බලනා හැටි යාප්පුවෙන් මන්මත් වීලා සැලෙනා ගති යහන් තලාවේ හීන ගලාවී ළංවී බැඳී පහන් වුණාවේ පහස සොයා දී සුරතේ වෙලී කාන්ති විහිදේ කේන්ති නෑනේ වෑහෙන හීන ගානේ සිතුවම් ඈගෙ
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,536 ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ
yasi96 Well-known member Apr 9, 2017 4,884 1,317 113 May 15, 2017 #3,537 නා මල් පිපිලා මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ..... ඔබේ දෙපා තුඩු සිප ගන්නයි පාලු සැදෑවේ
නා මල් පිපිලා මේ වැව් ඉව්රේ නා තුරු සෙවනැල්ලේ මල් පාවඩ සැදිලා බලා සිටින්නේ ..... ඔබේ දෙපා තුඩු සිප ගන්නයි පාලු සැදෑවේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 15, 2017 #3,538 වැටෙන් එහා මල් පඳුරේ...... ඔබ පිපී වැනෙයි අත නුදුරේ...... මිලින උනත් ඝණ අඳුරේ.....මල් නෙලන්න නම් තහනම්.......
වැටෙන් එහා මල් පඳුරේ...... ඔබ පිපී වැනෙයි අත නුදුරේ...... මිලින උනත් ඝණ අඳුරේ.....මල් නෙලන්න නම් තහනම්.......
B Bachi Nirosh Well-known member Jan 20, 2017 564 289 63 May 15, 2017 #3,539 මං පතනවා... මේ මට වඩා... ඔබට ආදරේ ඇති කෙනෙක්... ලැබේවා කියා
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,540 යාපහුවේ පුංචි වැවට දරා ගන්න බැරි තරමට කෙකටිය පිපිලා