ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ.. යශෝදරා දේවි.. වාවනු බැරි තැන රහසේ හැඬුවා.. පෙර සංසාරේ ඇසුර මතක් වී..
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 15, 2017 #3,541 ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ.. යශෝදරා දේවි.. වාවනු බැරි තැන රහසේ හැඬුවා.. පෙර සංසාරේ ඇසුර මතක් වී..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,542 වළාකුළු පෙළින් බසින්න ඇවිත් මල් ගැබේ නිදන්න චන්ද්ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ මට ද ආදරේ.
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 15, 2017 #3,543 රවුම් රවුම් කැරකි කැරකි හෙමින් සීරුවෙ කොහොමද ඔය දැල වියන්නෙ මකුළු යාලුවේ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,544 වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 15, 2017 #3,545 මං නැතිදා හිතට දුකක් නුඹට නම් නැති පුදුමයි නුඹ වාගේ මට ඉන්න බැරි හැටි
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,546 ටිකිරි ටිකිරි ලියා කලෙත් අරං ලිඳට ගියා ලස්සන කෝමල පාද තියා
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 15, 2017 #3,547 තව දවසක් හමු වී ඉමු මේ භවේ.. එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 15, 2017 #3,548 බිදුනු පෙම් හද නිවාලන්නට කදුල ඔබ ආ දා.. අදුර රජයන හුදකලාවක ඔබට පෙම් බැන්දා....
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,549 බොල් පිණි වෑහෙන වේලාවේ.. ඔබගෙන් සමුගෙන යායුතුවේ.. තාමත් ඔබ ඇත සුව නින්දේ.. ඒකයි මා නොකියා යන්නේ..
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,550 Ithika mithika said: බිදුනු පෙම් හද නිවාලන්නට කදුල ඔබ ආ දා.. අදුර රජයන හුදකලාවක ඔබට පෙම් බැන්දා.... Click to expand... දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ.. ඉඳලා ඉදලා මං දාපු තත්පරේම උඹත් එකක් අතෑරියා නේ
Ithika mithika said: බිදුනු පෙම් හද නිවාලන්නට කදුල ඔබ ආ දා.. අදුර රජයන හුදකලාවක ඔබට පෙම් බැන්දා.... Click to expand... දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ.. ඉඳලා ඉදලා මං දාපු තත්පරේම උඹත් එකක් අතෑරියා නේ
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 15, 2017 #3,551 amoeba2576 said: දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ.. ඉඳලා ඉදලා මං දාපු තත්පරේම උඹත් එකක් අතෑරියා නේ Click to expand... හහා..
amoeba2576 said: දන මන පිනවා රඟ දක්වාලා වෙස්සන්තර චරිතේ.. ඉඳලා ඉදලා මං දාපු තත්පරේම උඹත් එකක් අතෑරියා නේ Click to expand... හහා..
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 15, 2017 #3,552 තව එක සැරයක්.. ඔබ හමුවන්නට ඇත්නම්...
Dhanu W Member Oct 5, 2016 652 35 0 දඹාන May 15, 2017 #3,553 මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින්
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 15, 2017 #3,555 ලස්සන ලස්සන මගෙ ආදරියේ...
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia May 15, 2017 #3,556 යොමා බුදු නෙත කුලුණිනේ වඩිනු මැන නිදුකාණනේ
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 15, 2017 #3,557 නැලවෙන මව් උකුලේ පොඩි දරැවන් දෙතොලේ සුරතල් සිගිති සිනා මැවෙන කලේ කිරි ඉතිරේ...
amoeba2576 Member Aug 29, 2008 6,792 168 0 §§§ ළිං ගැට්ටේ §§§ May 15, 2017 #3,558 රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරු ඉඳලා
HKavinda Well-known member Dec 23, 2013 53,982 20,157 113 Panadura May 15, 2017 #3,559 ලඟ නැති බව දෑනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවී දෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවීදෝ කවදා හෝ
ලඟ නැති බව දෑනෙනවා එනමුත් හද අහනවා ඔබ ඒවී දෝ කවදා හෝ ඔබ මගෙමයි හැඟෙනවා ආදරේ තව රැඳෙනවා ඔබ ඒවීදෝ කවදා හෝ
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 May 15, 2017 #3,560 හඩන විටදී ඉකි ගසලා නුබ සනසන්නට රත්තරනේ