Apoo oka gahuwama kudu gahuwa wage
Cs 1.6 issara gahuwa
oita wada prasiddai eka e kale
Bohoma amauwen eka nawatta gaththe
Anyways good thread bro
++![]()



Machan world of war craft wage game ganath thred ekak dapanko

Dota 1 Release වුනේ 2003 දී. ලංකාවේ 2003 ඉදලම ඩොටා ගහන සෙට් එකක් හිටියා. ඒ දවස් වල ඉන්ටෙර්නෙට් කැෆේ වල තමයි ප්ලේ කරේ ඉන්ටෙර්නෙට් නැ. පස්සේ hamachi use කරලා VLAN හදන ගැහුවා ඊටත් පස්සේ Gareena කියලා ඇප් එකක් පාවිච්චි කරා DOTA 2 ආවට පස්සේ ඩොටා 1 නැති වෙලාම ගියා අවුරුදු 10ක් වෙන කිසිම ගේම් එකක් ඔය Popularity එකෙන් ගහලා නැ


රැන්ක් වැඩිකරගන්න ක්‍රමයක් කියපන් 3000 පන්නන්න බෑ බං
මානසිකව වැටිල අතකුත් කැඩිල ඉන්නෙ

අවරුදු 10 ඉදන් marry කරපු අයත් play කරනවා game එක fun එකේ play කරන්න පුළුවන් game එකක්. boring වෙන්නේ නැහැ.

COC වගෙද?
COC wage neme .match thinne 5 team dekak thinne enemy team eke base eka destroy karanna thinne win karanna. 10 denama online real time play karanne COD multiplayer match ekak gahaddi wage hamoma online. eka eka powers heroes la 110k innawa eken 10k thoragena match ekak play karanne. match ekak 25-1hr wage wenawa.
average 35-45 mins wage wenne match ekak.

