Matara ayagen Help ekak

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ මාතර Hospital එකේ ලෙඩෙකුට සාත්තුවට තියන්න කෙනෙක් සොයාගන් කවුරුහරි දන්නා කෙනෙක් ගේ හෝ ආයතනයක contact number එකක් දෙන්නකෝ.....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    IDH Hospital එකේ ලෙඩෙකුට සාත්තුවට තියන්න කෙනෙක් සොයාගන් කවුරුහරි දන්නා කෙනෙක් innawada?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචං මාතර General Hospital ද? එතැන එහාපැත්තෙ ලෙඩ්ඩු ළඟ සේවයට තියන්න කට්ටිය රෙන්ට් එකට ගන්න සර්විස් තියනවා, ඒව දිහා හැරිලවත් බලන්න එපා බං, ලෙඩ්ඩු මරන්න තමයි හදන්නේ, හොඳම දේ තමයි උඹලයි නෑදැයෙක් හරි අඳුරන කෙනෙක් හරි දාලා තියන්න,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මමත් දන්නෙ නෑ..බං හොදම දේ අඳුරන කෙනෙක් ලග තියන එක...අපේ තාත්ත සතියක් නවත්තල හිටිය මම තමයි ලඟ හිටියෙ...එතන එහා පැත්තෙ ලෙඩා ලගත් නවත්තන්න කෙනෙක් හෙව්ව හොයා ගන්න බැරි වුනා...නැතුව නෙවෙයි ඇති ඇවිල්ලම තමයි බලන්න ඕන

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං

    mama 100,000% ekagai machan me ktahawata. ayi uba matara hospital admit kale. ammapa mama nam unakata wath geniyanne naha ban. emagency ward eka arunama anith ewa ganna deyak naha ban. arahe kamburugamuwe loke lokuma hospital eka hadala eth leddu naha. eth matara hospital eke eka adakata leddu denna gane, poddak amaru thiyana ewun putuwala. doctors la ward walata enne 8th pahuwela.
    machan mata dengue haduna. machan mama matara welath matara hospital paththa palathe giye naha. e danna nisa. behethakata wath yawanna epa ban aye.
    karapitiya hospital eka supiri machan. aduma traning wena doctorsla innawa machan poya dawaseth wada. time ekath kalin ward walata enawa machan. ra welath ward walin yanne naha. e tharam clean, supiri hospital ekak. e wagema nurse la, trainee nurse la hama welawakama innawa ward wala. leddunge una hari balanawa ban payen payata awith. matara hospital nam. pajathai ban. lajjai kiyanna e gana. issara me hspital eka mara qauility. eth dan palana mandalaya anthima sawuththuyi ban.
    uba dannawada sulu sewakayo innawa hospital eke. eyin 40%k witharai wadata enne. anith 60%ma padi ganna dawasata witharai enne hospital ekata. pahugiya dawasaka news walata kiyala damme oya kathawa. e tharam hoda palanayak tiyenne dan e hospital eke. :yes:
     
    • Like
    Reactions: sithija.h

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං
    ඇත්ත කතාව
     
    • Like
    Reactions: sithija.h

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,565
    3,182
    113
    mama 100,000% ekagai machan me ktahawata. ayi uba matara hospital admit kale. ammapa mama nam unakata wath geniyanne naha ban. emagency ward eka arunama anith ewa ganna deyak naha ban. arahe kamburugamuwe loke lokuma hospital eka hadala eth leddu naha. eth matara hospital eke eka adakata leddu denna gane, poddak amaru thiyana ewun putuwala. doctors la ward walata enne 8th pahuwela.
    machan mata dengue haduna. machan mama matara welath matara hospital paththa palathe giye naha. e danna nisa. behethakata wath yawanna epa ban aye.
    karapitiya hospital eka supiri machan. aduma traning wena doctorsla innawa machan poya dawaseth wada. time ekath kalin ward walata enawa machan. ra welath ward walin yanne naha. e tharam clean, supiri hospital ekak. e wagema nurse la, trainee nurse la hama welawakama innawa ward wala. leddunge una hari balanawa ban payen payata awith. matara hospital nam. pajathai ban. lajjai kiyanna e gana. issara me hspital eka mara qauility. eth dan palana mandalaya anthima sawuththuyi ban.
    uba dannawada sulu sewakayo innawa hospital eke. eyin 40%k witharai wadata enne. anith 60%ma padi ganna dawasata witharai enne hospital ekata. pahugiya dawasaka news walata kiyala damme oya kathawa. e tharam hoda palanayak tiyenne dan e hospital eke. :yes:

    Kaburugamuwe hadapu eka mokada ban wune?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං

    1000% true. Hambantota hari Karapitiya hari geniyapan mcn balen hari.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    යාලුවනේ මාතර Hospital එකේ ලෙඩෙකුට සාත්තුවට තියන්න කෙනෙක් සොයාගන් කවුරුහරි දන්නා කෙනෙක් ගේ හෝ ආයතනයක contact number එකක් දෙන්නකෝ.....

    මහත්තයෝ, ලෙඩා ලඟම හිතවතෙක් වෙන්නැති නේද? ඒ මනුස්සයගේ ජීවිතේ ගැන ආසාවක් තියනවනම්, මේ දැන්ම ගිහින් බලෙන් ටිකට් කප්පවාගෙන, ලෙඩේ තත්වයත් බලලා සුදුසු විදියට කරාපිටියට හරි ජාතික රෝහලට හරි කලුබෝවිලට හරි අරන් යන්න.
    ඔය බලු ඉස්පිරිතාලේ සෙම හැදිලා ගිය උන් නියුමෝනියාව හැදිලා මැරෙන්නේ.
    මම කියන්නේ බොරුවක්නම් වෙන මාතර ගැන දන්න ඕන මනුස්සයෙක්ගෙන් අහල බලන්න.
    මම දන්න මිනිස්සු එක්කෙනෙක් නෙවෙයි 5-6ක් ඕකේ මැරිලා තියනවා මැරෙන්න ඕන නැති පොඩි ලෙඩ වලට.

    සාත්තුවට කෙනෙක් තියන්න ලෙඩා පණපිටින් ඉන්න එපැයි!
     
    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං

    :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අනිත් එක තමයි බං මම ඇඩ්වයිස් එකක් දෙන්නම්, මාතර හොස්පිටල් එකේ ගොඩක් කේස් තියෙනවා, අපි නම් උණකට හෙම්බිරිස්සාවකටවත් එහේ යන්නේ නෑ බං, ඒ පැත්තෙ අය හොඳට සීන් එක දන්නවා, පුලුවන් නම් කරාපිටියෙ ගෙනියන්න ට්‍රයි එකක් දීපං, දන්න නිසා කියන්නේ බං

    මාතර hospital එකට නම් යන්න එපා මචන්. බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිහින් පෙට්ටියෙන් ආපු මනුස්සයෙක් ඉන්නවා අපේ ගමෙත්. පුළුවන් නම් කරාපිටියේම පලයන්.
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    podikaale kakule thuwaalekata admit wela iddi bada x ray karanna haduwa :rofl: unta leddu maaru wela :angry: behethuth maaru unaada danne na :P