Demak bike

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    D7 ekak gatta ape aiya knk. Uta dan epa wela bike eoa. Ikman eke ehma blnna sahena gatta un wikunanawa. Bike eke look features wadi unata durable na. Indian ewa e athin sahena hodai bn. Sellam badu wage mewa
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Bike eke look eka witharai ban. Use karanna behe Masen 2n Keli gewenwa parana wenawa. Nikan sellam badu wage.Baba wage pawichchi karanawanam awlak nehe. Eth ape rate parawal wala ohoma use karanna be neh. Indian hodai ban Demak walata wada. Hathurekutawath Demak ekak ganna kiyanepa. !! Anika ban Bike ekak kiyanne Sellam baduwak newei ape jeewithe duwanne eka uda. e nisa oya jarawal gannawata wediya Hoda indian bike ekak ( Fz, Pulsar, Boxer ) ekak ganing. Salli wediyen thiyenam Japan ekak ganna kiyanna. Mokak gaththath Full face dala pedapan. !!
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මාත් ගන්න හිතාගෙන හිටියෙ.
    කිරියේ අයියලාගේ උපදෙස් නිසා යන්තං බේරුනා :yes:

    ගන්න එපා බං. :no:
    ලස්සන විතරයි.
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    aluthn apu bike set eka gana mkda kiynne

    magawa thiyenawa DTM 150. dan up to 8500km duwala thiyenawa. last december wala gatte. tamanam kisi awlak ne. 40 - 43 k karanawa town area eke.. Badulu Bandarawela giya 48k karala tibba. awlak ne ban matanam. eka ekkena eka eka ewa kiwwa gaddi. demak gena hodata hoyala tama man gatte.
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    magawa thiyenawa DTM 150. dan up to 8500km duwala thiyenawa. last december wala gatte. tamanam kisi awlak ne. 40 - 43 k karanawa town area eke.. Badulu Bandarawela giya 48k karala tibba. awlak ne ban matanam. eka ekkena eka eka ewa kiwwa gaddi. demak gena hodata hoyala tama man gatte.

    Shan bike version
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාත් ගන්න හිතාගෙන හිටියෙ.
    කිරියේ අයියලාගේ උපදෙස් නිසා යන්තං බේරුනා :yes:

    ගන්න එපා බං. :no:
    ලස්සන විතරයි.

    only look

    vadaka na. ganna nam epaa.

    හැ‍මෝම වැඩක් නෑ වැඩක් නෑ කියනවා
    ඇයි බන් ඒක වැඩක් නැත්තේ
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Chinese newei. Lankawe assemble karanne machan
    එහෙනම් Hero bike assemble කරන්නෙත් ලංකාවෙනෙ. ලොකු පෙට්ටි වල ගෙනල්ලා මෙහෙ කටුනායක යාර්ඩ් එකේ දි assemble කරලා තමා ලංකාව පුරා යවන්නේ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එහෙනම් Hero bike assemble කරන්නෙත් ලංකාවෙනෙ. ලොකු පෙට්ටි වල ගෙනල්ලා මෙහෙ කටුනායක යාර්ඩ් එකේ දි assemble කරලා තමා ලංකාව පුරා යවන්නේ.

    එහෙමත් සීන් එකක්ද
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    එහෙනම් Hero bike assemble කරන්නෙත් ලංකාවෙනෙ. ලොකු පෙට්ටි වල ගෙනල්ලා මෙහෙ කටුනායක යාර්ඩ් එකේ දි assemble කරලා තමා ලංකාව පුරා යවන්නේ.

    bajaj threewheels too