විශ්වවිද්‍යාල ද? විද්‍යාපීඨය ද?
මේ දවස්ව මට අපලවලින් නං ඉවරයක් ඇත්තෙම නෑ. හැම වෙලවෙම ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත්. ඔන්න අදත් ප්‍රශ්නයක්. යන්තං කලින් ඒවා බේරුමක් කරගත්තා විතරයි 
මම 2014 උසස්පෙල කලා. කැම්පස් දැම්මා. මාව කැඳෙව්වා. ඇතුලට ගන්න විභාගයක් තිබ්බා. ෆේල් උණා. කඩන් වැටුණා.
ඔය අස්සෙ පීඨ ගැසට් කලා. අම්මගෙ වදේට දැම්මා. ඕලෙවල් අවුල් නිසා 2015 ඒකට කැපකලා. හිතුවටත් වඩා හොඳට විශයන් 9ම කරගත්තා. ආයි 2016 ඒ ලෙවල් කලා. 2014 රිසාල්ට්මයි තිබ්බෙ. කැම්පස් දැම්මා. ඒත් මම 2016 ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ. උසස් පෙල ප්‍රයිවට් කලා.
ඒක ඉවර කල්ලා කම්පියුටර් කෝස් එකක් කලා NVQ . එකෙනුත් පාස් වෙලා ට්‍රෙිනිං ගියා මාස හයක්. ඔහොම ඉද්දි පීඨෙන් ලියුමක් ආපි ඉන්ටවීව් ආව කියල. මට තරු විසිවුණා. කොහොම හරි අම්මගෙ ආශිර්වාදයෙන් පීඨ ගිහින් ඉන්ටවිව් ෆේස් කලා. කාලයක් ගියත් හරි තොරතුක් නෑ. ඉතිං ඉඳල ඉඳල පීඨෙට කෝල් කලා. දැන් ඒකෙ සිලෙක්ට් ලිස්ට් එකේ ඉන්නවලු. හැබැයි ඒ ගැන මට විශේෂ සතුටක් නෑ.හැබැයි පොඩි හිසේ කැක්කුමක් නං ආව. හැබැයි මුල ඉඳන්ම අවස්ථාව ආවෝත් පීඨ යන්න බලාගෙනයි හිටියෙ. මට හැමදේම එපා වෙලා හිටියෙ හැම රජයේ ජොබ් ගැසට් එකකටම දාල එකකටවත් එක්සෑම් ආව නැති නිසා.
ඔන්න අද උදේ එනවා කැමපස් එකෙන් ලියුමක්. 2016ට බඳවාගන්න මගෙ ශිෂ්‍ය කාර්්‍ය දර්ශනයේ මුල් පිටපතක් ඕනලු. දැන් හදිසියෙවත් මේකට මම ගාව තියෙන ශි.කා.ද යැව්වොත් ආයි ගන්නව කියන එක නං බොරු. හුගක් අයගෙ ශි.කා.ද නැති කරනවලු. එහෙම වෙච්ච අය ඕන තරං ඉන්න නිසා මේ තර්කය බිඳින්න ලෑස්තිවෙන්න නං එපා.
. අනික ලියුම තියෙන දවසෙ ඉඳන් දවස් දහයක් ඇතුලත එවන්නත් ඕනලු. මැයි පහ තමා ලියුමෙ දවස. ඒත් අද මැයි 17.
සැයු. ශි.කා.ද යවන්න ඕන නං මම මුලින්ම මොකද කරන්නේ?
මොකද දවස් 7ක් පැනලත් ගිහින් දැන් 
ගොඩක් ප්‍රයිවට් කම්පැණිවලට CV යවලා උනුත් කථා කලා ජොබ් වලට. මම යන්න හදන ෆීල්ඩ් එකේ ජොබ් නිසා හුගක් දුක හිතුනා ඒවා ප්‍රතිකෙෂ්ප කරද්දි.
පීඨ බලාපොරොත්තුවෙන් තමා ඔක්කොම කලේ.
පීඨවලින් ගන්න දවසක් තාම කියන්නෑ. හුගක් කල් බලං හිටියා. තවත් බලං ඉන්නවා. ලිස්ට් වලිනුත් නම් කපන සීන් එහෙම තියෙනවලු. මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා. කරුමෙට පීඨ වැඩේ ම බලං හිටියොත් කැම්පස් වැඩේ ඇනෙනවා. කැම්පස් එකට ශි.කා.ද යවලා කේස් එකකින් ඒක ගන්න බැරිඋණොත් ඒ අස්සෙ පීඨ ආවොත් පීඨ යද්දි ඒක පීඨෙට දීගන්න බැරිවෙනවා.
මම දැන් මොකද්ද කරන්න ඕන. මට එකක් දිහාම බලං ඉන්නත් බැහැ නෙව. අදහසක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා.
. ඔය අස්සෙ විකල්පයක් විදිහට අන්තිම සැරේට මේ පාර ඒලෙවලුත් කරනවා. (වැටෙන චාන්ස් අඩුකරගන්න). දෙකම නැතිවුණොත් ආයි බින්දුවටම මම වැටෙනවා. ඒක ෂුවර්.

මම 2014 උසස්පෙල කලා. කැම්පස් දැම්මා. මාව කැඳෙව්වා. ඇතුලට ගන්න විභාගයක් තිබ්බා. ෆේල් උණා. කඩන් වැටුණා.
ඔය අස්සෙ පීඨ ගැසට් කලා. අම්මගෙ වදේට දැම්මා. ඕලෙවල් අවුල් නිසා 2015 ඒකට කැපකලා. හිතුවටත් වඩා හොඳට විශයන් 9ම කරගත්තා. ආයි 2016 ඒ ලෙවල් කලා. 2014 රිසාල්ට්මයි තිබ්බෙ. කැම්පස් දැම්මා. ඒත් මම 2016 ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ. උසස් පෙල ප්‍රයිවට් කලා.
ඒක ඉවර කල්ලා කම්පියුටර් කෝස් එකක් කලා NVQ . එකෙනුත් පාස් වෙලා ට්‍රෙිනිං ගියා මාස හයක්. ඔහොම ඉද්දි පීඨෙන් ලියුමක් ආපි ඉන්ටවීව් ආව කියල. මට තරු විසිවුණා. කොහොම හරි අම්මගෙ ආශිර්වාදයෙන් පීඨ ගිහින් ඉන්ටවිව් ෆේස් කලා. කාලයක් ගියත් හරි තොරතුක් නෑ. ඉතිං ඉඳල ඉඳල පීඨෙට කෝල් කලා. දැන් ඒකෙ සිලෙක්ට් ලිස්ට් එකේ ඉන්නවලු. හැබැයි ඒ ගැන මට විශේෂ සතුටක් නෑ.හැබැයි පොඩි හිසේ කැක්කුමක් නං ආව. හැබැයි මුල ඉඳන්ම අවස්ථාව ආවෝත් පීඨ යන්න බලාගෙනයි හිටියෙ. මට හැමදේම එපා වෙලා හිටියෙ හැම රජයේ ජොබ් ගැසට් එකකටම දාල එකකටවත් එක්සෑම් ආව නැති නිසා.
ඔන්න අද උදේ එනවා කැමපස් එකෙන් ලියුමක්. 2016ට බඳවාගන්න මගෙ ශිෂ්‍ය කාර්්‍ය දර්ශනයේ මුල් පිටපතක් ඕනලු. දැන් හදිසියෙවත් මේකට මම ගාව තියෙන ශි.කා.ද යැව්වොත් ආයි ගන්නව කියන එක නං බොරු. හුගක් අයගෙ ශි.කා.ද නැති කරනවලු. එහෙම වෙච්ච අය ඕන තරං ඉන්න නිසා මේ තර්කය බිඳින්න ලෑස්තිවෙන්න නං එපා.
. අනික ලියුම තියෙන දවසෙ ඉඳන් දවස් දහයක් ඇතුලත එවන්නත් ඕනලු. මැයි පහ තමා ලියුමෙ දවස. ඒත් අද මැයි 17.
සැයු. ශි.කා.ද යවන්න ඕන නං මම මුලින්ම මොකද කරන්නේ?
මොකද දවස් 7ක් පැනලත් ගිහින් දැන් 
ගොඩක් ප්‍රයිවට් කම්පැණිවලට CV යවලා උනුත් කථා කලා ජොබ් වලට. මම යන්න හදන ෆීල්ඩ් එකේ ජොබ් නිසා හුගක් දුක හිතුනා ඒවා ප්‍රතිකෙෂ්ප කරද්දි.
පීඨ බලාපොරොත්තුවෙන් තමා ඔක්කොම කලේ.පීඨවලින් ගන්න දවසක් තාම කියන්නෑ. හුගක් කල් බලං හිටියා. තවත් බලං ඉන්නවා. ලිස්ට් වලිනුත් නම් කපන සීන් එහෙම තියෙනවලු. මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා. කරුමෙට පීඨ වැඩේ ම බලං හිටියොත් කැම්පස් වැඩේ ඇනෙනවා. කැම්පස් එකට ශි.කා.ද යවලා කේස් එකකින් ඒක ගන්න බැරිඋණොත් ඒ අස්සෙ පීඨ ආවොත් පීඨ යද්දි ඒක පීඨෙට දීගන්න බැරිවෙනවා.