මූ කියන්නේ බෙල්ල තිබ්බා කියලා නෙවෙයි. පැන්නා කියලා.කෝච්චියට පැනලා බේරුන හැටියි, වහ බීලා බේරුන හැටියි කියපන්. වහ බොද්දි කවුරු හරි ඇවිල්ලා බෝතලේට අතින් ගැහුවද? කෝච්චියට බෙල්ල තියාගෙන ඉද්දි කවුරු හරි ඇවිල්ලා ඇදලා ගත්තද?
බෙල්ල තියලා බේරුනාන්ම් බෙරෙන්නෙ වැරදිලා කෝච්චිය එන ට්‍රැක් එකට නෙවෙයි අනිත් එකට බෙල්ල තිබ්බොත්
