ගල් පැලෙන බොරු කියන්න එපා බන්!අපේ ආයුශත් අරගෙන ජීවත් වෙයන් අයියෙ
අදාල නැති වුනත් , මම හිඟන්නෙක්ට සල්ලි දුන්නාම "උ එකෙන් කනවාද? සිගරට් බොයිද්? සිගරට් බොන එකෙක් නම් දෙන්න එපා" වගෙ සිතුවිලි නැ. උනුත් සිගරට් එකක් ගහලා ඉන්න ඔනෙ, සල්ලි නාස්ති කරන් සිගරට් අරක්කු බොන එකෙක් නම් එත් කමක් නැ, මගෙ කුසලෙ මට, උගෙ අකුසලෙ ඌට. හැබයි වෙන පැත්තක ලමයෙක් වඩාගෙන එකෙක් ඉන්නවා නම්, එ ආදාරෙ යන්නෙ උට, එත් ඊට එහා පැත්තෙ බඩ දරු අම්මා කෙනෙක් ඉන්නවා නම්, එ ආදාරෙ යන්නෙ කාටවත් නෙමෙ , එ ගැහනියට.මෙතන පව් පව් ගෑවට මනුස්සයෙක් අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මම ඌට බනිනවා අතපය හතර තියනවා නම් රස්සාවක් කරපං කියලා.
ඕකටත් එහෙම වෙන්න ඇති.
සෝස් පරණ ත්‍රෙඩ් ඇසුරින්.![]()
ඇයි අඩො හෙළ පාතාලෙ පොඩි ලමයි දෙන්නෙකුත් වෙඩි තියලා මැරුවෙ. පොඩි ලමයින්ට වෙඩි තියන මහා ජාතිය.අනෙ මන්ද මචන් මෙ ලගදි අර ගෑනු කෙනෙක් ළමයි දෙන්නත් පාලමෙන් පහලට දාල ගෑනු කෙනත් පැන්නෙ
ගෑනු කෙනා බේරිලා තිබ්බ පොඩි උන් දෙන්න මලා
අවුරුදු 7, 4 කොල්ලයි කෙල්ලයි
උන් එපා කියලා අඩද්දි පාලමෙන් පහලට දාල ගෑනිත් පැනල තිබ්බෙ
පස්සෙ ගෑනි ගහක් බදාගෙන කෑ ගහල ඒකිව බේරගෙන
මිනිහ ණය වෙලා රට ගිහින් සල්ලි දීලත් නෑ
මිනිස්සුන්ට් ඩිප්‍රෙස් උනාම මොනව කරන්නද තෙරෙන්නෙ නෑ
සල්ලි ප්‍රශ්ණ නම් මෙහෙම මැරෙනවට වඩා ඇග විකුණල ජීවත් වෙන එක වටිනවා බන් ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නෑනෙ
මටත් ඒ වයසෙ කෙල්ලෙක් ඉන්න නිසා නිතරම සහ මට ආසන්න තැනක ඕක උන නිසා වෙලාවෙන් වෙලාවට ඕක මතක් වෙලා මාව ශොක් වෙනව
අපි ඒ ගෑනිට බැන්නත් ඒ ගෑනි ඔහොම දෙයක් කරගන්න කොච්චර අසරණ වෙන්න ඇද්ද
දැන් කොහොම විදවනව ඇද්ද
උන් කවදාවත් එහෙම දෙයක් කවදාවත් හිතන්න නැතුව ඇතිනෙ මිනිස්සු ප්‍රශ්නත් එක්ක මාර විදියට වෙනස් වෙනව
ඕව අපිට උනත් වෙන්න පුලුවන්
goda giyapu widiyath kiwwanm watinwaඅ
අඩේ බොරු කියලා මොනවා ගන්නද මං උබලගෙන්... මම කිරිය පටන් ගත්ත කාලේ ඉදලා ඉදපු එකෙක් රත්‍රං ,ක්‍රීඩ් වගේ අය ඇක්ටිව් හිටපු කාලේ ඉදලා ඉන්නේ ක්‍රීඩ් ගෙන් යාලුවෙක්ට කාර් එකකුත් අරං දුන්නා ඒකාලේ.. පස්සෙ ආපු ප්‍රශ්න එක්ක මේවට ආවෙ නැති නිසා යූසර්නේම් පාස්වර්ඩ් මතක නෑ ඒකයි අලුත් එකක් හදලා තියෙන්නේ
මීට වඩා ඕක ගැන කියන්න යන්නැ පැහදිලි කරන්න ඔප්පු කරන්න ඕන නෑ ගන්න දෙයක් තියෙනව නම් ගන්න නැත්නම් අතැරලා දාන්න සිම්පල්
------ Post added on Jan 23, 2026 at 12:35 PM
අනෙ මන්ද මචන් මෙ ලගදි අර ගෑනු කෙනෙක් ළමයි දෙන්නත් පාලමෙන් පහලට දාල ගෑනු කෙනත් පැන්නෙ