විශ්වවිද්‍යාල ද? විද්‍යාපීඨය ද?

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    විශ්වවිද්‍යාල ද? විද්‍යාපීඨය ද?

    මේ දවස්ව මට අපලවලින් නං ඉවරයක් ඇත්තෙම නෑ. හැම වෙලවෙම ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත්. ඔන්න අදත් ප්‍රශ්නයක්. යන්තං කලින් ඒවා බේරුමක් කරගත්තා විතරයි :(

    මම 2014 උසස්පෙල කලා. කැම්පස් දැම්මා. මාව කැඳෙව්වා. ඇතුලට ගන්න විභාගයක් තිබ්බා. ෆේල් උණා. කඩන් වැටුණා.

    ඔය අස්සෙ පීඨ ගැසට් කලා. අම්මගෙ වදේට දැම්මා. ඕලෙවල් අවුල් නිසා 2015 ඒකට කැපකලා. හිතුවටත් වඩා හොඳට විශයන් 9ම කරගත්තා. ආයි 2016 ඒ ලෙවල් කලා. 2014 රිසාල්ට්මයි තිබ්බෙ. කැම්පස් දැම්මා. ඒත් මම 2016 ඉස්කෝලෙන් අයින් වෙලා හිටියේ. උසස් පෙල ප්‍රයිවට් කලා.

    ඒක ඉවර කල්ලා කම්පියුටර් කෝස් එකක් කලා NVQ . එකෙනුත් පාස් වෙලා ට්‍රෙිනිං ගියා මාස හයක්. ඔහොම ඉද්දි පීඨෙන් ලියුමක් ආපි ඉන්ටවීව් ආව කියල. මට තරු විසිවුණා. කොහොම හරි අම්මගෙ ආශිර්වාදයෙන් පීඨ ගිහින් ඉන්ටවිව් ෆේස් කලා. කාලයක් ගියත් හරි තොරතුක් නෑ. ඉතිං ඉඳල ඉඳල පීඨෙට කෝල් කලා. දැන් ඒකෙ සිලෙක්ට් ලිස්ට් එකේ ඉන්නවලු. හැබැයි ඒ ගැන මට විශේෂ සතුටක් නෑ.හැබැයි පොඩි හිසේ කැක්කුමක් නං ආව. හැබැයි මුල ඉඳන්ම අවස්ථාව ආවෝත් පීඨ යන්න බලාගෙනයි හිටියෙ. මට හැමදේම එපා වෙලා හිටියෙ හැම රජයේ ජොබ් ගැසට් එකකටම දාල එකකටවත් එක්සෑම් ආව නැති නිසා.

    ඔන්න අද උදේ එනවා කැමපස් එකෙන් ලියුමක්. 2016ට බඳවාගන්න මගෙ ශිෂ්‍ය කාර්්‍ය දර්ශනයේ මුල් පිටපතක් ඕනලු. දැන් හදිසියෙවත් මේකට මම ගාව තියෙන ශි.කා.ද යැව්වොත් ආයි ගන්නව කියන එක නං බොරු. හුගක් අයගෙ ශි.කා.ද නැති කරනවලු. එහෙම වෙච්ච අය ඕන තරං ඉන්න නිසා මේ තර්කය බිඳින්න ලෑස්තිවෙන්න නං එපා. :yes:. අනික ලියුම තියෙන දවසෙ ඉඳන් දවස් දහයක් ඇතුලත එවන්නත් ඕනලු. මැයි පහ තමා ලියුමෙ දවස. ඒත් අද මැයි 17. :(

    සැයු. ශි.කා.ද යවන්න ඕන නං මම මුලින්ම මොකද කරන්නේ? :dull:මොකද දවස් 7ක් පැනලත් ගිහින් දැන් :(

    ගොඩක් ප්‍රයිවට් කම්පැණිවලට CV යවලා උනුත් කථා කලා ජොබ් වලට. මම යන්න හදන ෆීල්ඩ් එකේ ජොබ් නිසා හුගක් දුක හිතුනා ඒවා ප්‍රතිකෙෂ්ප කරද්දි. :( පීඨ බලාපොරොත්තුවෙන් තමා ඔක්කොම කලේ.

    පීඨවලින් ගන්න දවසක් තාම කියන්නෑ. හුගක් කල් බලං හිටියා. තවත් බලං ඉන්නවා. ලිස්ට් වලිනුත් නම් කපන සීන් එහෙම තියෙනවලු. මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා. කරුමෙට පීඨ වැඩේ ම බලං හිටියොත් කැම්පස් වැඩේ ඇනෙනවා. කැම්පස් එකට ශි.කා.ද යවලා කේස් එකකින් ඒක ගන්න බැරිඋණොත් ඒ අස්සෙ පීඨ ආවොත් පීඨ යද්දි ඒක පීඨෙට දීගන්න බැරිවෙනවා.

    මම දැන් මොකද්ද කරන්න ඕන. මට එකක් දිහාම බලං ඉන්නත් බැහැ නෙව. අදහසක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා. :yes::yes:. ඔය අස්සෙ විකල්පයක් විදිහට අන්තිම සැරේට මේ පාර ඒලෙවලුත් කරනවා. (වැටෙන චාන්ස් අඩුකරගන්න). දෙකම නැතිවුණොත් ආයි බින්දුවටම මම වැටෙනවා. ඒක ෂුවර්. :(
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Peeta gana balan inna epa , dan deshapalane haraha thamay peeta walata ganne wadiyenma. deshapalana paththen puluwannam lesiyen peeta paninna puluwan.

    eaka nisa campus yana eka thamay hodama wisaduma.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ ප්‍රශ්නේ සංකීර්ණයි. එකකට විතරක් උපදෙසක් දෙන්නම්. අර ඉල්ලලා තියෙන ලියුමේ ඔරිජිනල් එක යවන්නෙ නැතුව ලෝයර් හරි JP කෙනෙක් හරි සහතික කරපු පිටපතක් යවපන් නෝට් එකකුත් එක්ක ඔරිජිනල් එක interview දවසට අරගෙන එන්නම් කියල.
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    උඹේ ප්‍රශ්නේ සංකීර්ණයි. එකකට විතරක් උපදෙසක් දෙන්නම්. අර ඉල්ලලා තියෙන ලියුමේ ඔරිජිනල් එක යවන්නෙ නැතුව ලෝයර් හරි JP කෙනෙක් හරි සහතික කරපු පිටපතක් යවපන් නෝට් එකකුත් එක්ක ඔරිජිනල් එක interview දවසට අරගෙන එන්නම් කියල.

    මචං 2014 සෙට් එක අරගන්න තියෙන පීඨෙ ඉන්ටවිවු ගියා මේ පෙබරවාරි. ඒකෙදි අපේ ෆයිල් චෙක්කලා ශිෂ්‍ය කාර්ය දර්ශනයත් එක්කම. උන් ආයි අපිව ගෙන්නද්දි තමා මේක අරගන්නෙ. එතකං ශි. කා. ද. අපි ගාව තියෙන්නෙ. තෝරගත්තා කියල ලියුම ආවම බඩු බැඳගෙන අදාල එව්වත් අරං යෑමක් තියෙන්නෙ. හැබැයි මචං ලියුම එන දවසක් තාම නෑ. අගෝස්තු වෙද්දි නං අරං තියෙන්න ඕන. ඒත් සීන් එකකින් ලිස්ට් එකේ නම කැපුණොත් මට දෙය්යංගෙම පිහිටයි. :no:

    2016 කැම්පස් ලියුම ආවෙ අද. ඒකට මම ඉස්කෝලෙන්ම සහතික කරපු ශි.කා.ද කොපියක් යැව්වෙ. ඒත් උන් ඔරිජිනලේම ඉල්ලනවා. පීඨ තවම පෙන්ඩින් නිසා UGC එකට මම ඔරිජිනල් ශි. කා. ද. යැව්වොත් එතන වැඩේ හරි. :yes:

    ඒත් මචං කැම්පස් එන්න කලින් පීඨ එන්න කියල කිව්වොත් ශි.කා.ද ඕන වෙනවා. එතකොට UGC ගිහින් දිපු ශි.කා.ද අදිනවා කියන්නෙ හීනයක්. ඒකයි බන් අවුල. කැම්පස් එකටත් මගුලෙ ඔරිජිනලේම ඕනලු. :angry:

    ආයි ශි.කා.ද යේ අනුපිටපතක් ගන්න නං සෑහෙන ගේමක් දෙන්න වෙනවා. හිතාගන්න බෑ බන් පිස්සු හැදෙනවා මේව කල්පනා කරලම. එක සයිඩ් එකක් මත්තෙම නැහුණොත් කරුමෙට ඒකම ලොස් උණොත් බැකප් සයිඩ් එකක් නැතිව යනවා. :(
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ශි.කා. එක මොකක්ද බන්? මම කැම්පස් යද්දි ඔහොම එකක් ඉල්ලුවේ නෑනේ? :oo:

    ශි.කා.ද කියන්නෙ බන් ශිෂ්‍ය කාර්ය දර්ශනයට කියන කෙටි යෙදුම :lol:
    ඕකම තමා පාසල් හැරයාමේ සහතිකය කියන්නෙත්.

    සිංහලෙන් School Leaving Certificate කියලත් කියනව මම අහගෙන. :yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචං 2014 සෙට් එක අරගන්න තියෙන පීඨෙ ඉන්ටවිවු ගියා මේ පෙබරවාරි. ඒකෙදි අපේ ෆයිල් චෙක්කලා ශිෂ්‍ය කාර්ය දර්ශනයත් එක්කම. උන් ආයි අපිව ගෙන්නද්දි තමා මේක අරගන්නෙ. එතකං ශි. කා. ද. අපි ගාව තියෙන්නෙ. තෝරගත්තා කියල ලියුම ආවම බඩු බැඳගෙන අදාල එව්වත් අරං යෑමක් තියෙන්නෙ. හැබැයි මචං ලියුම එන දවසක් තාම නෑ. අගෝස්තු වෙද්දි නං අරං තියෙන්න ඕන. ඒත් සීන් එකකින් ලිස්ට් එකේ නම කැපුණොත් මට දෙය්යංගෙම පිහිටයි. :no:

    2016 කැම්පස් ලියුම ආවෙ අද. ඒකට මම ඉස්කෝලෙන්ම සහතික කරපු ශි.කා.ද කොපියක් යැව්වෙ. ඒත් උන් ඔරිජිනලේම ඉල්ලනවා. පීඨ තවම පෙන්ඩින් නිසා UGC එකට මම ඔරිජිනල් ශි. කා. ද. යැව්වොත් එතන වැඩේ හරි. :yes:

    ඒත් මචං කැම්පස් එන්න කලින් පීඨ එන්න කියල කිව්වොත් ශි.කා.ද ඕන වෙනවා. එතකොට UGC ගිහින් දිපු ශි.කා.ද අදිනවා කියන්නෙ හීනයක්. ඒකයි බන් අවුල. කැම්පස් එකටත් මගුලෙ ඔරිජිනලේම ඕනලු. :angry:

    ආයි ශි.කා.ද යේ අනුපිටපතක් ගන්න නං සෑහෙන ගේමක් දෙන්න වෙනවා. හිතාගන්න බෑ බන් පිස්සු හැදෙනවා මේව කල්පනා කරලම. එක සයිඩ් එකක් මත්තෙම නැහුණොත් කරුමෙට ඒකම ලොස් උණොත් බැකප් සයිඩ් එකක් නැතිව යනවා. :(

    Ube gewal koheda? Uba UGC ekatama awith baradunnoth mokada wenne adala thenatama. eth peeeta seen eka unta kiyanna epa.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ශි.කා.ද කියන්නෙ බන් ශිෂ්‍ය කාර්ය දර්ශනයට කියන කෙටි යෙදුම :lol:
    ඕකම තමා පාසල් හැරයාමේ සහතිකය කියන්නෙත්.

    සිංහලෙන් School Leaving Certificate කියලත් කියනව මම අහගෙන. :yes:

    Ai umbe leaving eke avula mokakda?

    PS: Danui scene eka therune. Umba ara ekkenek kivva wage JP kenek certify karapu copy ekak yawapan.
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    Ube gewal koheda? Uba UGC ekatama awith baradunnoth mokada wenne adala thenatama. eth peeeta seen eka unta kiyanna epa.

    අනුරාධපුර මචං. ගිහින් දෙන්න වෙයි නේ බං. පෝස්ට් එකකින් යවන එක ෂුවර් නෑ මට. හැබැයි මම දන්නෙත් නෑ ඕක කොහෙ තියෙනවද කියලත් (UGC එක). පීඨ කලින් ආවොත් සීන් එක කියලා UGC එකෙන් ගන්න පුළුවන් වෙයිද මචං ශිෂ්‍ය කාර්ය දර්ශනේ..?

    :rolleyes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඔරිජිනලේම ඕනලු බන්. කොපි වලංගු නෑලු :confused:
    mona labbakda ban. kelinma campus ekata gihin senior assistant registrar ge office ekata original ekai copy ekai dekama aran gihin unta pennala certify karawapan. eeta passe original eka aran waren. aththa kathaawa kiyapan.
    maara scene thamai umbatath wenne
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ශි.කා.ද කියන්නෙ බන් ශිෂ්‍ය කාර්ය දර්ශනයට කියන කෙටි යෙදුම :lol:
    ඕකම තමා පාසල් හැරයාමේ සහතිකය කියන්නෙත්.

    සිංහලෙන් School Leaving Certificate කියලත් කියනව මම අහගෙන. :yes:

    mokakada shishaya karaya darshake kiyanne?? api yana kale owa ona unada?
    :rolleyes: