ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැන...පව් බං

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,953
    11,396
    113
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
    මෙ වගෙ එවුන්ව අඳුර ගෙන උන්ට උදවු කරාම උපරිම මැක්ස් කුසලයක් පිනක් සෙට් වෙනවා. එ වගෙම, එහෙම එකක් දැනගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එකත් මැක්ස් අකුසලයක් සෙට් වෙනවා.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    උඹ මේ කියලා තියෙන කතාව ඇත්ත නම්,
    උඹෙන් මම ඉල්ලනවා මේ කතාව නම් ගම් නැතිව වෙනම නූලක් දාන්න කියලා.

    උඹේ කතාව නිසා ජිවිතේ වෙනස් කරගන්න පුළුවන් උන් සිය ගණනක් ඉන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,672
    68,034
    113
    IMG-4778.jpg
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ගෙවල් ලග එකෙක් එල්ලිලා මැරැනා...හෙන ෂොක් එකක් මට
    පව් බං
    පොර 2014 උසස් පෙල ඉවර කරලා ජොබ් වලට ඇප්ලිකේෂන් බර ගානක් දැම්මා එකක්වත් සෙට් උනෙ නෑ
    පස්සෙ පොඩි පොඩි බිස්නස් කර කර හිටියා...ඒවත් හරිගියෙ නෑ... උපරිම මහන්සි වෙලා උනන්දුවෙන් කරේ...කාලා බීලා විනාස කරන එකෙකුත් නෙවෙයි
    ගෙයක් හදාගන්න තමයි හීනෙ තිබ්බෙ
    රට යන්න දැගලුවා ඒක හරිගියෙ නෑ

    ඌයි උගෙ අම්මයි ඇවිත් අම්මගෙ මල්ලිගෙ ගෙදර හිටියෙ උගෙ තාත්තාගෙ ගෙදර ඉන්න බැරි නිසා
    හොද ජෙනුයින් චරිතයක්...මට හිතෙන්නෙ කිසිම දෙයක් හරියන්නෙම නැති නිසා උපරිම සීමාවට ඇවිත් ඔහොම කරගන්න ඇත්තෙ

    මම මේ එහෙ ගිහින් දැන් ආපු ගමන්
    ඇයි බං එහෙම හොද උන්ටම ඕවා වෙන්නෙ
    උඹල දන්න උන්ට මෙහෙම වෙලා තියනවද
    depression kiyanne pitata pena deyak newei..thiyana eka athulen widawanawa.awasanaya oka thama
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Hondata blapan jeewithe nathi karagatha godak un kochara wate minissu hitiyath thamanta deyak kiyaganna baruwa hithe hira karan hudakala una minissu,

    Deyak katha karanna q ekak kiyanna puluwan minissu adui ban ekai seen eka,

    Math ahala thiyanawa naya wela salli gewaganna baruwa ellila maruna un, man hithanne naya karayo awilla pressure krala ewa daraganna baruwa wenna athi,

    Jeewithe krana hamadema fail weddith minissunta hthenawa me mona karumayakda kiyala,

    Mona unath thamange wate honda yaluwo innama one, nikan gothayo newe, prashnayak katha karanna puluwan yaluwo, deyak therum ganna puluwan minissu
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,146
    3,214
    113
    43
    Wakanda
    එක එකාගෙ මානසික මට්ටම් වෙනස් බං. දරාගැනීමේ හැකියාව. ඌට ඉතින් දුක්වින්ද ඇති කියල හිතෙන්න ඇති
     
    • Like
    Reactions: windows_ubuntu

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    Kochchiyata penala marune nati ekek dakkamai.. :lol:
     
    • Haha
    Reactions: dbug

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,606
    3,369
    113
    උඹ මේ කියලා තියෙන කතාව ඇත්ත නම්,
    උඹෙන් මම ඉල්ලනවා මේ කතාව නම් ගම් නැතිව වෙනම නූලක් දාන්න කියලා.

    උඹේ කතාව නිසා ජිවිතේ වෙනස් කරගන්න පුළුවන් උන් සිය ගණනක් ඉන්නවා.
    Sirawata mcn
     
    • Love
    Reactions: SIC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,707
    50,077
    113
    සේදවත්ත
    හරි තීරණය අරන්. මේකේ ඉදන් මැරි මැරී ඉපදෙනවට වඩා . ආයේ රීසාර්ට් එක්කට ගිහින්. දැන් භන්දබ්බ අවධිය පහු කරලා හොද තරුණ පවුලක් සුකන වෙලාව අල්ලලා අලුත් යුක්තානුවට එන්ටර් වෙන්න ඕනේ.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ඔයාට ඩිප්‍රෙෂන් නෙමෙයි නේ ..

    අතට සල්ලි ලැබෙද්දී හොඳ වෙන ලෙඩක් නෙමෙයි ඒක.

    දන්න උන් ඉන්නවා කොච්චර තිබ්බත් උන්ගෙ ඔලුවෙ නිතරම දුවන්නේ මොකක්ද මේ ජීවිතේ තේරුම වගේ ඉන්ටර්නල් වොයිස් එකක්.

    Hariyata hewuwot un overthinking karanne mokak hari prashanayk. Eka iwarauna data oka control. Ilagata tawa prashanuk eno. Eka gana hitano. Prashna adu nm overtht adui
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    ලංකාව තියෙන්නේ විරකියා ගිණිකන්දක් උඩ කියලා ලෝක බැංකුව කියලා තිබ්බා

    තව ඔයවගේ සිදිවීම් අහන්න ලැබෙයි

    ඕවට මුදෙන්න තරම් උගත් නායකයෝ අපිට නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    සීරියස් අහන්නෙ බන්. ඒ කියන්නෙ බන් ලංකාවේ කෝච්චිවල බ්‍රේක් එච්චරටම හොඳ තත්වෙ තියෙනවද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,421
    1
    101,337
    113
    34
    Kalutara
    මමත් බිස්න්ස් ලොස් වෙලා ලක්ශ 120 ගානක් නය ගෙවාගන්න බැරිව ... කෝච්චියට පැන්නා , වහ බිව්වා .. හැබැයි බේරුනා දැන් ඉතින් බිස්නස් ගොඩක් කරන ගමන් ජොබකුත් කරන් නය උනා වගේ 3ගුනයක වාහන කෑශ් වලටම අරන් ගෙවල් අරන් සැපේ ඉන්නවා ... පොඩි කොල්ලො දෙන්නයි ගෑනී අම්ම තාත්තාවත් සැපෙම තියන් ඉන්නවා.. එදා මැරුන නම් අපේ පව්ලේ උන්ට මොනාවෙන්න තිබ්බද හිතෙනවා..විශ්වාස කරපල්ලා මම කෝච්චියට පැන්නේ පොඩි උන්ට අයිස්ක්‍රීම් ගේනවා කියලා ඒතරම් ඩිප්‍රෙශන් ... අද ගැන හිතනකොට මාරම සතුටුයි මං ගැන 😍😍
    කෝච්චියට පැනලා බේරුන හැටියි, වහ බීලා බේරුන හැටියි කියපන්. වහ බොද්දි කවුරු හරි ඇවිල්ලා බෝතලේට අතින් ගැහුවද? කෝච්චියට බෙල්ල තියාගෙන ඉද්දි කවුරු හරි ඇවිල්ලා ඇදලා ගත්තද?
     
    • Haha
    Reactions: dbug

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Salli nathi nisa ellila maruna kiyala hithanna amarui..
    Lankawe ehema aheniyak na ona ekekta dan unath parana bike ekak aran uber rider duwala laksha 2-3 hoyanna puluwan full time kaloth..

    Othana depression wage mental case ekak nisa or mini marumak wenna puluwan..

    කෝච්චියට පැනලා බේරුන හැටියි, වහ බීලා බේරුන හැටියි කියපන්. වහ බොද්දි කවුරු හරි ඇවිල්ලා බෝතලේට අතින් ගැහුවද? කෝච්චියට බෙල්ල තියාගෙන ඉද්දි කවුරු හරි ඇවිල්ලා ඇදලා ගත්තද?
    Kochchiyata bella thiyana godak un lang wenakota sadde and vibration ekata baya wela ain wenawalu..
    Wasa bona un nam godak berenawa, ikmanin hospital ekkan giyoth goda.. habai wena health issues enna puluwan passe..
    ------ Post added on Jan 23, 2026 at 10:23 AM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda