මනුස්සකම නිසා සිදු උන පාඩුව

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
11.gif
11.gif
 

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මේ කතාව පිලිගන්න අමාරුයි. ගොසිප් නිව්ස් එකක් වගෙ.

    ඕක ඇත්තමයි කියමු. ඌ ඇවිත් මෙතන කිව්වොත් උඹ වැඩිපුර සල්ලි ඉල්ලනව, වැඩ හොඳ නෑ, පොරොන්දු වෙච්ච ගාන දුන්නා වගේ කතාවක් මොකද කියන්නෙ?

    ලංකාවෙ එකක් එක්ක උනත් upwork වගේ 3rd party එකක් හරහා වැඩ කරන එක තමයි හොඳ.

    මනුස්සකමට වෙබ්සයිට් හදන උනුත් ඉන්නවද බන්. බිස්නස් කරනව නම් පිලිවෙලට කරපන්. බිස්නස් වලදි යාලුවො, තරහකාරයො, මනුස්සකම, සිංහලකම වගේ දේවල් ගැන සලකන්න එපා
    ඒක මචන් උබ දකින විදිහ උබට කැමති එකක් හිතාගනින්. මට ඌ ඇවිත් මොනවා කිවුවත් මට අවුලක් නැ . මම මේක දැම්මේ වැඩක් කරනකොට advance කියක් හරි අරගෙන වැඩේ කරන්න පටන්ගන්න කියලා කියන්න. . නැතුව පුද්ගලිකව කාටවත් මඩ ගහන්න වත් ගොසිප් කියන්න වත් නෙමේ .

    වැඩ ගැන අවුලකුත් නැ. මම උට කලින් කිවුවේ අඩුම 40ක් වත් ඕනේ කියලා. පොරට එච්චර අමාරුයි කිවුවා . එක හින්ද 20ක ට කරලා දෙන්නම් කිවුවා . පොඩි company එකකට .

    උට ඇත්තේ වෙන ගැටළුවක් මට හිතෙන්නේ උන්ට වෙබ්සයිට් ඕන නැ කියලා හිතෙන්න ඇති , කියන්න දෙයක් නැති හින්ද contact කරගන්න බැරි වෙන්න ඕව කරන්න ඇත්තේ

    මචන් හැමදේම මුදල් වලට මනින්න එපා . වෙබ්සයිට් එක හැදුවේ මනුස්සකමට නෙමේ.
    අඩු ගානට කරලා දෙන්න ලෑස්ති උනේ මනුස්සකමට . උබලා එකෙක් වත් 20 කට ඔය වගේ සයිට් එකක් හදන්නේ නැ .
    http://lexduco.lk

    ඔය වගේ සයිට් එකක් graphic සේරමත් එක්ක page 20ක් විතර

    ඊට අමතරව මාසෙකට වතාවක් update කරන්නත් තියෙනවා . වීඩියෝ එහෙම ඒවා ෆ්‍රී කරලා දෙන්නම් කිවුවේත්
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒක උගේ වරද නෙමෙයි උඹේ වරද..
    ඕනම බිස්නස් එකක් ආරම්භ වෙන්නේ ඇඩ්වාන්ස් එකකින්..
    ඇඩ්වාන්ස් කරල නෑ කියන්නේ උඹල දෙන්න අතරේ කිසිම බිස්නස් එකක් ෆෝම් වෙලා නෑ..
    අඩ්වාන්ස් කරන්න කලින් ඕනම මොහොතක තමන්ගේ තීරණය වෙනස් කරන්න දෙපැත්තටම පුලුවන්..
    උඹ වැරැද්ද කරලා ඌය බැන්නම හරි යනවද මිනිහෝ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක උගේ වරද නෙමෙයි උඹේ වරද..
    ඕනම බිස්නස් එකක් ආරම්භ වෙන්නේ ඇඩ්වාන්ස් එකකින්..
    ඇඩ්වාන්ස් කරල නෑ කියන්නේ උඹල දෙන්න අතරේ කිසිම බිස්නස් එකක් ෆෝම් වෙලා නෑ..
    අඩ්වාන්ස් කරන්න කලින් ඕනම මොහොතක තමන්ගේ තීරණය වෙනස් කරන්න දෙපැත්තටම පුලුවන්..
    උඹ වැරැද්ද කරලා ඌය බැන්නම හරි යනවද මිනිහෝ

    නැ බන් මම උට බන්නේ නැ . මම පිලිගන්නවා මේක මගේ වැරැද්ද . මේ වගේ දෙයක් අනිත් උන්ට උනොත් අපරාදෙනේ උන්ගේ සල්ලියි කාලයයි ඒක නිසා මේක දැම්මේ . පොර ගැන මම විස්තර කිවුවේත් නැත්තේ උගේ පුද්ගලිකත්වයට හොද නැති හින්දා .

    වැඩේ වෙන්නම තමා ඊයේ උදේ වෙනකම් කතා කරේ හවසත් කතා කරා
    මේ දවස් ටිකේම කතාකරා මම විස්තර ඉල්ලපු ගමන් එවනවා . උබ හදාගෙන යමන් මම කියක් හරි හෙට අනිද්දා දාන්නම් කිවුවම වැඩිය හිතුවේ නැ . සිංහල කොල්ලෙක් අනික එළකිරි එකෙත් ඉන්න හින්ද

    අද සල්ලි දාන්නම් කිවුවා . ඊයේ රෑ සයිට් එක ටෙස්ට් එකට හොස්ට් එකට දැම්මා අඩුපාඩු බලන්නත් එක්ක . ඒක කියන්න contact කරගන්න යනකොට fb deactivate කරලා . viber block කරලා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි.
    කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය වැඩෙන් වෙන්නේ ඇත්තටම වැඩක් කර ගන්න ඕන කොල්ලෙකුට වත් ලේසියෙන් වැඩක් කර ගන්න වෙන්නේ නැහැ .මමත් මේකේ කෙනෙකුට කියල පොඩි සය්ට් 1ක් හදා ගත්ත .ගාන ඇහුවම ඒවා පස්සේ බලමු වැඩේ කරමු මුලින් කියලය් කිව්වේ .හොස්ටින් ,ඩොමේන් මට අරන් දෙන්න කිව්වා ඒවා ගන්න විදියත් කියල දුන්න .මුලින් සත 5ක් වත් ඉල්ලුවෙත් නැහැ කවදාවත් කතා කරලාවත් දැකල වත් නැති කෙනෙක් එහෙම වැඩේ කරන්න කැමති උනේ එයාගේ මනුස්ස කමට .අපි දැන ගන්න ඕන ඒ විස්වාසය එහෙම්ම තිය ගන්න .අන්තිමට වැඩේ ඉවර කරලා සය්ට් එක මට දිල තම ගාන කිව්වෙත් එත් බොහොම සාදාරන ගානක් .
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි.
    කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.

    ඇත්තම කතාව අපි හිතන්නේ හැමෝම අපි වගේ කියලා එකයි. දෙපාරක් හිතන්න තිබුනා . ඒ පොර ඔය වගේ කෙනක් කියලා හිතුවේ නැ . අනික ලොකු ලාබයක් ලැබෙන වැඩක් නෙමේ මේක මම උදව්වක් විදිහට මේක කරන්න ලෑස්ති උනේ ඇත්තටම මේක මට පාඩුයි . data cost එක අනිවරෙන් වැඩේ ඉවරවෙනකොට 4000ක් වත් යනවා .
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    EK profile එකේ link එක දාපන්කෝ. photo දාන්න ඕනේ නෑ.

    ඒක ඕනේ නැ බන් . freelance කරන උන්ට මේක පාඩමක් වෙන්න දැම්මේ නැත්තම් ඇත්තටම මේ සිද්දිය දාන්නේ නැ . පොරට අපහාසයක් කරන්නවත් නෙමේ දැම්මේ
     

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    matath oyawage ewa thamayi bn hamadama wenne....api hithuwe nathi unata maha puduma minissu bn inne.....dan man hodata igena gena thiyenne ewayin...
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබ කියන්නේ ඇත්ත නම් ,උබට වෙච්ච දේ ගැන කනගාටුයි :dull:. අනිත් පාර ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න.

    මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා. සාමාන්යෙන් AUTOLANKA වගේ අප්ඩෙට් වෙන සයිට් එකක් හදන්න උබ කීයක් විතර ගන්නවද? මට නෙමෙයි යාලුවෙක් හොය හොය හිටියා. පුලුවන්නම් විස්තර එක්ක පී.ඇම් එකක් දාපන්.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    816
    172
    43
    ඩෙව් රූම් එකේ
    එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි.
    කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.

    සිරාවටම ලන්කාව හැම රෙද්දෙන්ම බ්ලොක් කරන්නේ අපේ එව්න්ගේ වැරැද්දෙන් තමයි
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,638
    113
    මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .

    සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .

    කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි

    ජීවිෙත්ට අැඩ්වාන්ස් ගන්ෙන නැතිව වැඩකට අතගහන්න ෙහාඳ නෑ. මටත් මුල් කාෙල ඔ්ක උනා. දැන්නම් අැඩ්වාන්ස් ෙදන්නැතිව මුකුත් කරන්ෙන් නෑ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ කියන්නේ ඇත්ත නම් ,උබට වෙච්ච දේ ගැන කනගාටුයි :dull:. අනිත් පාර ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න.

    මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා. සාමාන්යෙන් AUTOLANKA වගේ අප්ඩෙට් වෙන සයිට් එකක් හදන්න උබ කීයක් විතර ගන්නවද? මට නෙමෙයි යාලුවෙක් හොය හොය හිටියා. පුලුවන්නම් විස්තර එක්ක පී.ඇම් එකක් දාපන්.
    මම script ගැන වැඩිය දන්නේ නැ . නොර්මල් ටික විතරයි දන්නේ ලොකු වැඩක් කරනකොට එකතු වෙලා කරන්නේ තව යාලුවෙක් ඉන්නවා . ඕනෙම නම් අහලා බලලා කියන්නම්
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජීවිෙත්ට අැඩ්වාන්ස් ගන්ෙන නැතිව වැඩකට අතගහන්න ෙහාඳ නෑ. මටත් මුල් කාෙල ඔ්ක උනා. දැන්නම් අැඩ්වාන්ස් ෙදන්නැතිව මුකුත් කරන්ෙන් නෑ

    ඔව් බන් මට වෙච්ච දෙවැනි එක
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    domain ekata 10 000k ?
    advance ganne nathiwa wada awalata atha danna epa... ooowa ati tharam wela thiyanawa... danwath hadiyan...

    qa domain ekk




    ou ban issarahata wath balanna one ohima nowenna wada karanna
     
    Last edited:
    Status
    Not open for further replies.