ඒක මචන් උබ දකින විදිහ උබට කැමති එකක් හිතාගනින්. මට ඌ ඇවිත් මොනවා කිවුවත් මට අවුලක් නැ . මම මේක දැම්මේ වැඩක් කරනකොට advance කියක් හරි අරගෙන වැඩේ කරන්න පටන්ගන්න කියලා කියන්න. . නැතුව පුද්ගලිකව කාටවත් මඩ ගහන්න වත් ගොසිප් කියන්න වත් නෙමේ .
මේ කතාව පිලිගන්න අමාරුයි. ගොසිප් නිව්ස් එකක් වගෙ.
ඕක ඇත්තමයි කියමු. ඌ ඇවිත් මෙතන කිව්වොත් උඹ වැඩිපුර සල්ලි ඉල්ලනව, වැඩ හොඳ නෑ, පොරොන්දු වෙච්ච ගාන දුන්නා වගේ කතාවක් මොකද කියන්නෙ?
ලංකාවෙ එකක් එක්ක උනත් upwork වගේ 3rd party එකක් හරහා වැඩ කරන එක තමයි හොඳ.
මනුස්සකමට වෙබ්සයිට් හදන උනුත් ඉන්නවද බන්. බිස්නස් කරනව නම් පිලිවෙලට කරපන්. බිස්නස් වලදි යාලුවො, තරහකාරයො, මනුස්සකම, සිංහලකම වගේ දේවල් ගැන සලකන්න එපා
ඒක උගේ වරද නෙමෙයි උඹේ වරද..
ඕනම බිස්නස් එකක් ආරම්භ වෙන්නේ ඇඩ්වාන්ස් එකකින්..
ඇඩ්වාන්ස් කරල නෑ කියන්නේ උඹල දෙන්න අතරේ කිසිම බිස්නස් එකක් ෆෝම් වෙලා නෑ..
අඩ්වාන්ස් කරන්න කලින් ඕනම මොහොතක තමන්ගේ තීරණය වෙනස් කරන්න දෙපැත්තටම පුලුවන්..
උඹ වැරැද්ද කරලා ඌය බැන්නම හරි යනවද මිනිහෝ
එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි.
කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.
EK profile එකේ link එක දාපන්කෝ. photo දාන්න ඕනේ නෑ.
. අනිත් පාර ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න. එහෙම කාලකන්ණි ඉන්නවා ඕන තරම් අපේ රටේ. ලංකාව හැම දෙයකින්ම blacklist වෙන්නේ ඔය වගේ පොලු කාරයෝ හින්ද තමයි.
කලිනුත් එහෙම වෙලා තියනවනම් දැන දැනම ආයෙත් ඒ දේම කරන්න කලින් ඔයාට හොඳට හිතල බලන්න තිබුන.
මේක එළකිරියේ සාමජිකයෙක් නිසා උන දෙයක් . සියලු විස්තර තියෙනවා . සිද්දිය දාන්නම් . එළකිරි එකෙන් කොල්ලෙක් website එකක් හදාගන්න අහලා ත්‍රෙඩ් එකක් දැම්මා . මම කිවුවා අඩුවට කරලා දෙන්නම් කියලා ඇත්තටම එක 75ක් වත් ගන්න ඕනේ වැඩක් ලොකු project එකක් . පොර කිවුවා එච්චර සල්ලි නැ කියලා මම ඇහුවා කීයක්ද පුළුවන් කියලා 20 ක් වගේ තමා පුළුවන් කියලා කිවුවා . මන් කිවුවා මම හොස්ට් එක ෆ්‍රී දෙන්නම් දිගටම domain එක අරන් දෙන්න කියලා ඒ domain එකක් 10000ක් විතර වෙනවා . advance කියක් හරි දාන්න වැඩේ කරලා දෙන්නම් කියලා පොර කියපු විදිහට පවු කියලා හිතුනා . අලුතින් පටන්ගන්න වැඩකට මටත් ලොකු අමාරුවක් තියෙනවා උදව් කරන්න . වැඩේ පටන්ගන්න මම දවස් දෙකතුනකින් සල්ලි දාන්නම් කියලා පොර දැන් සතියකට කලින් කිවුවා . මේ මාසේ ඉවර වෙන්නත් කලින් ඕනේ කිවුවා . අවශ්‍ය විස්තර එහෙමත් layout එක හැදෙන්න ඕනේ විදිහත් එවුවා . මමත් දවස් 4ක් විතර පුල් ටයිම් මහන්සි වෙලා home page එකේ 100 ට 70ක් විතර ඉවර කරා . නිකමට අද උදේ කතා කරා viber number එකත් දුන්නා , දැන් බලනකොට fb account එක deactivate කරලා viber block කරලා .
සාමන්‍ය මට දවස් 5ක් විතර full time ඔය ටිකට ගියා data රුපියල් 1500 කට වඩා ඉවරයි . මගේ ලග ෆොටෝ හිටන් පොරගේ තියනවා . බොරුවට පොරට බැනලා වැඩක් නැ මගේ වැරැද්ද ඔය වගේ දෙයක් මට උන දෙවැනි පාර . ෆ්‍රී ලාන්ස් කරන හැමෝටම මේක වැදගත් .
කොච්චර හොදට කතා කරත් ඇඩ්වාන්ස් එකක් ගන්නේ නැතුව වැඩකට අත ගහන්න එපා . අවසාන වසයෙන් කියන්න තියෙන්නේ එච්චරයි
මම script ගැන වැඩිය දන්නේ නැ . නොර්මල් ටික විතරයි දන්නේ ලොකු වැඩක් කරනකොට එකතු වෙලා කරන්නේ තව යාලුවෙක් ඉන්නවා . ඕනෙම නම් අහලා බලලා කියන්නම්උබ කියන්නේ ඇත්ත නම් ,උබට වෙච්ච දේ ගැන කනගාටුයි. අනිත් පාර ටිකක් කල්පනාවෙන් වැඩ කරන්න.
මටත් පොඩි දෙයක් දැනගන්න තියෙනවා. සාමාන්යෙන් AUTOLANKA වගේ අප්ඩෙට් වෙන සයිට් එකක් හදන්න උබ කීයක් විතර ගන්නවද? මට නෙමෙයි යාලුවෙක් හොය හොය හිටියා. පුලුවන්නම් විස්තර එක්ක පී.ඇම් එකක් දාපන්.
ජීවිෙත්ට අැඩ්වාන්ස් ගන්ෙන නැතිව වැඩකට අතගහන්න ෙහාඳ නෑ. මටත් මුල් කාෙල ඔ්ක උනා. දැන්නම් අැඩ්වාන්ස් ෙදන්නැතිව මුකුත් කරන්ෙන් නෑ
domain ekata 10 000k ?
advance ganne nathiwa wada awalata atha danna epa... ooowa ati tharam wela thiyanawa... danwath hadiyan...