වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
දෙයක් තියෙනවා මිනිහෝ ,

මෙහේ කොන්ක්‍රීට් පාරක් දැම්මෙ ලක්ශ 5 එකක්, ඔය jcb, ග්‍රේඩර්, රෝල් ගෙනාවෙ නෑ, ඇනුවා දැම්මා ,

කොන්ක්‍රීට් පාරවල් දාන හැටි නෙමෙයි මිනිහෝ මේ දාල තියෙන්නෙ..Abc කරන හැටි..
පොඩි පාරවල් කොන්ක්‍රීට් කරල එච්චර ලාභයක් ගන්න අමාරුයි..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රතු මාම පටන් ගත්ත තැනේ ඉදන් අගටම මාව මතක් කරලා තියෙන්නෙ,

    එල එල, තෑන්ක්ස් මිනිහෝ,
    මෙතනින් ඉවරයි කියල හිතන්න එපා මිනිහෝ, මේක දාල යනවා කියලා කීව හින්දා කීවෙ, ඊයේ වගේ මාලු ,මාකට් එකක් දාන් හිටපන් :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු මාම පටන් ගත්ත තැනේ ඉදන් අගටම මාව මතක් කරලා තියෙන්නෙ,

    එල එල, තෑන්ක්ස් මිනිහෝ,
    මෙතනින් ඉවරයි කියල හිතන්න එපා මිනිහෝ, මේක දාල යනවා කියලා කීව හින්දා කීවෙ, ඊයේ වගේ මාලු ,මාකට් එකක් දාන් හිටපන් :baffled:

    තැපැල් 90ක් නෑ මිනිහෝ මාලු අදින්න..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොන්ක්‍රීට් පාරවල් දාන හැටි නෙමෙයි මිනිහෝ මේ දාල තියෙන්නෙ..Abc කරන හැටි..
    පොඩි පාරවල් කොන්ක්‍රීට් කරල එච්චර ලාභයක් ගන්න අමාරුයි..

    ඒකත් එහෙමද,:baffled:
    abc කෙරුවට පස්සේ ඉවරද, තාර දාන්නෙ නැද්ද මොකෙක්වත්,
    , අර මොකද්ද බැරල් දෙකෙන් දාපුහාම ඕක hහයි වෙනවද , කාපට් දානවනම් දාන්නෙ වෙන බල්ලෙක්ද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    පුළුවන් හොද සාම්පල් දීලා බාල ඒවා දාල කරන්න පුළුවන්..
    මැද්ද ශේප් එකේ අඩු කරලා කරන්නත් පුළුවන්..
    හැබැයි වැඩි කාලයක් ඉන්න වෙන්නේ නෑ trade එකේ..
    ටික කාලයක් යනකොට ටෙන්ඩර් ආවත් වැඩ දෙන්නේ නෑ බොරු ලෙඩ අදිනවා..
    කන්ස්ට්‍රක්ශන් කරන්න නං හොද නම තියෙන්න ඕනේ මිනිහෝ

    කැඩෙන එක හොනද්ය් නේන්නම් ආපහු අවරුදු 3 -4 කින් ඒ පාරම හදන්න පුළුවන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තැපැල් 90ක් නෑ මිනිහෝ මාලු අදින්න..

    පුස්සයිකලයක් පැදන් වරෙන් :baffled:

    to ල කියන්නෙ හෙන සල්ලි කාරයෝනෙ,

    මෙච්චර කරලා චෙක් එක ගන්ඩ හිගා කන්ඩ ඕනද,
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒකත් එහෙමද,:baffled:
    abc කෙරුවට පස්සේ ඉවරද, තාර දාන්නෙ නැද්ද මොකෙක්වත්,
    , අර මොකද්ද බැරල් දෙකෙන් දාපුහාම ඕක hහයි වෙනවද , කාපට් දානවනම් දාන්නෙ වෙන බල්ලෙක්ද

    ඔය පොඩි ප්‍රොජෙක්ට් වල ගොඩක් වෙලාවට කාපට් එක prd එකෙන්ම ගහගන්නව මිනිහෝ..
    ප්‍රයිම් ගැහුවම කාපට් එක හොදට ඇල්නෙවා abc එක්ක..
    කෝලාස් විතරක් ගහල තියන්න බෑ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පුස්සයිකලයක් පැදන් වරෙන් :baffled:

    to ල කියන්නෙ හෙන සල්ලි කාරයෝනෙ,

    මෙච්චර කරලා චෙක් එක ගන්ඩ හිගා කන්ඩ ඕනද,

    අමාරු නෑ..
    පස්සෙන්ම ඉන්න ඕනේ නැත්තං උන් වැඩේ කරන්නේ නෑ..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය පොඩි ප්‍රොජෙක්ට් වල ගොඩක් වෙලාවට කාපට් එක prd එකෙන්ම ගහගන්නව මිනිහෝ..
    ප්‍රයිම් ගැහුවම කාපට් එක හොදට ඇල්නෙවා abc එක්ක..
    කෝලාස් විතරක් ගහල තියන්න බෑ මිනිහෝ

    :oo: එහෙමද, එල :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොන්තාත්කරුගේ පැත්තෙන් දැනුමේ ප්‍රමාණයට සිද්ධවෙන දේ සින්හලෙන්ම ලියලා තියෙනවා.. +රෙප්
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :rofl::rofl:

    උබ එතකොට නට්ටන් වෙලා ගිහිල්ල තියෙයි,

    දවස් 10න් ලක්ෂ 3.5 ක් හොයනවා ,මාසෙකට
    350000X 4=140000.එතකොට අවරුද්දකට .....

    එහෙම අවරුදු 4 ක් ඇද්ද නම් ඇති නේ බන්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවස් 10න් ලක්ෂ 3.5 ක් හොයනවා ,මාසෙකට
    350000X 4=140000.එතකොට අවරුද්දකට .....

    එහෙම අවරුදු 4 ක් ඇද්ද නම් ඇති නේ බන්

    උබ පලවෙනි දවස් 10 පස්සේ වෙඩි කනවා කොටෝ, මාස ගනන් ගැන හිතන්ඩ එපා ,
    ඒ හින්දා ඔක්කෝම පලවෙනි දවස් 10 න් කරගනින් :baffled: