වර වර මූසලයෝ... දෙවනි කොටස තමයි..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුසල මිනිහෝ ඔය ප්‍රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ. :yes:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මුසල මිනිහෝ ඔය ප්‍රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ. :yes:

    කටුස්සො වද වෙනවා
    ඔය වගේ ප්‍රොජෙක්ට් කරන තැන් වල ඉන්න

    :(:sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මුසල මිනිහෝ ඔය ප්‍රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ. :yes:

    ෆොටෝ ගගහ දාන්න තරං දෙයක් නෑ මිනිහෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    niyamai miniho
    11.gif
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ලක්ෂ 5හේ වැඩේ ලක්ෂ 1.5 කින් විතර ගොඩ දා ගන්න විදියක් නැති වෙය්ද .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලක්ෂ 5හේ වැඩේ ලක්ෂ 1.5 කින් විතර ගොඩ දා ගන්න විදියක් නැති වෙය්ද .

    තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..

    එහෙම නෙමේ මම කිව්වේ උන්ට අහු වෙන්නේ නැති වෙන්න .හොඳ SAMPLE පෙන්නලා බාල ඒවා දාල ,අඟල් 5 ක් කපන එක මැද හරියට යානකොට 2කට කපල ,වගේ වැඩ වලින් අහු වෙන්නේ නැති වෙන්න
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    අපිට මෙච්චර මෙහෙම සත්තුන්ට වගේ කතා කරද්දි ඇයි මචංලා උබල මුගේ ත්‍රෙඩ් අස්සේ රින්ගන්නේ..
    දැක්කේ නෑ වගේ ඉමු..
    පේනවනේ මූ අපිට කතා කරන විදිහ..
    kohoma kiwwath u elakiriyata watina deyak dila thiyenawane bn
    uba oke wedak nethi wachana tika ain karala one tika gaththa nm harine
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම නෙමේ මම කිව්වේ උන්ට අහු වෙන්නේ නැති වෙන්න .හොඳ SAMPLE පෙන්නලා බාල ඒවා දාල ,අඟල් 5 ක් කපන එක මැද හරියට යානකොට 2කට කපල ,වගේ වැඩ වලින් අහු වෙන්නේ නැති වෙන්න

    පුළුවන් හොද සාම්පල් දීලා බාල ඒවා දාල කරන්න පුළුවන්..
    මැද්ද ශේප් එකේ අඩු කරලා කරන්නත් පුළුවන්..
    හැබැයි වැඩි කාලයක් ඉන්න වෙන්නේ නෑ trade එකේ..
    ටික කාලයක් යනකොට ටෙන්ඩර් ආවත් වැඩ දෙන්නේ නෑ බොරු ලෙඩ අදිනවා..
    කන්ස්ට්‍රක්ශන් කරන්න නං හොද නම තියෙන්න ඕනේ මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    kohoma kiwwath u elakiriyata watina deyak dila thiyenawane bn
    uba oke wedak nethi wachana tika ain karala one tika gaththa nm harine

    හොද ටික අයින් කරලා වැඩක් නැති වචන ටික විතරක් ගත්තොත් මොකද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මුසල මිනිහෝ ඔය ප්‍රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ. :yes:

    අන්න වැඩේ, කලි ෆොටෝ දැම්මා වගේ දාහන්කෝ මාමෙ :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපිට මෙච්චර මෙහෙම සත්තුන්ට වගේ කතා කරද්දි ඇයි මචංලා උබල මුගේ ත්‍රෙඩ් අස්සේ රින්ගන්නේ..
    දැක්කේ නෑ වගේ ඉමු..
    පේනවනේ මූ අපිට කතා කරන විදිහ..

    උබට මොකද මිනිහෝ අපි කොහේ රින්ගුවත්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොටෝ ගගහ දාන්න තරං දෙයක් නෑ මිනිහෝ

    දෙයක් තියෙනවා මිනිහෝ ,

    මෙහේ කොන්ක්‍රීට් පාරක් දැම්මෙ ලක්ශ 5 එකක්, ඔය jcb, ග්‍රේඩර්, රෝල් ගෙනාවෙ නෑ, ඇනුවා දැම්මා ,