ලක්ෂ 5හේ වැඩේ ලක්ෂ 1.5 කින් විතර ගොඩ දා ගන්න විදියක් නැති වෙය්ද .
තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..




ලක්ෂ 5හේ වැඩේ ලක්ෂ 1.5 කින් විතර ගොඩ දා ගන්න විදියක් නැති වෙය්ද .
තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..




දෙයක් තියෙනවා මිනිහෝ ,
මෙහේ කොන්ක්‍රීට් පාරක් දැම්මෙ ලක්ශ 5 එකක්, ඔය jcb, ග්‍රේඩර්, රෝල් ගෙනාවෙ නෑ, ඇනුවා දැම්මා ,
රතු මාම පටන් ගත්ත තැනේ ඉදන් අගටම මාව මතක් කරලා තියෙන්නෙ,
එල එල, තෑන්ක්ස් මිනිහෝ,
මෙතනින් ඉවරයි කියල හිතන්න එපා මිනිහෝ, මේක දාල යනවා කියලා කීව හින්දා කීවෙ, ඊයේ වගේ මාලු ,මාකට් එකක් දාන් හිටපන්![]()
කොන්ක්‍රීට් පාරවල් දාන හැටි නෙමෙයි මිනිහෝ මේ දාල තියෙන්නෙ..Abc කරන හැටි..
පොඩි පාරවල් කොන්ක්‍රීට් කරල එච්චර ලාභයක් ගන්න අමාරුයි..

පුළුවන් හොද සාම්පල් දීලා බාල ඒවා දාල කරන්න පුළුවන්..
මැද්ද ශේප් එකේ අඩු කරලා කරන්නත් පුළුවන්..
හැබැයි වැඩි කාලයක් ඉන්න වෙන්නේ නෑ trade එකේ..
ටික කාලයක් යනකොට ටෙන්ඩර් ආවත් වැඩ දෙන්නේ නෑ බොරු ලෙඩ අදිනවා..
කන්ස්ට්‍රක්ශන් කරන්න නං හොද නම තියෙන්න ඕනේ මිනිහෝ
තැපැල් 90ක් නෑ මිනිහෝ මාලු අදින්න..

කැඩෙන එක හොනද්ය් නේන්නම් ආපහු අවරුදු 3 -4 කින් ඒ පාරම හදන්න පුළුවන්නේ


ඒකත් එහෙමද,
abc කෙරුවට පස්සේ ඉවරද, තාර දාන්නෙ නැද්ද මොකෙක්වත්,
, අර මොකද්ද බැරල් දෙකෙන් දාපුහාම ඕක hහයි වෙනවද , කාපට් දානවනම් දාන්නෙ වෙන බල්ලෙක්ද
කැඩෙන එක හොනද්ය් නේන්නම් ආපහු අවරුදු 3 -4 කින් ඒ පාරම හදන්න පුළුවන්නේ
පුස්සයිකලයක් පැදන් වරෙන්
to ල කියන්නෙ හෙන සල්ලි කාරයෝනෙ,
මෙච්චර කරලා චෙක් එක ගන්ඩ හිගා කන්ඩ ඕනද,
ඔය පොඩි ප්‍රොජෙක්ට් වල ගොඩක් වෙලාවට කාපට් එක prd එකෙන්ම ගහගන්නව මිනිහෝ..
ප්‍රයිම් ගැහුවම කාපට් එක හොදට ඇල්නෙවා abc එක්ක..
කෝලාස් විතරක් ගහල තියන්න බෑ මිනිහෝ
එහෙමද, එල 
උබ එතකොට නට්ටන් වෙලා ගිහිල්ල තියෙයි,
දවස් 10න් ලක්ෂ 3.5 ක් හොයනවා ,මාසෙකට
350000X 4=140000.එතකොට අවරුද්දකට .....
එහෙම අවරුදු 4 ක් ඇද්ද නම් ඇති නේ බන්
