මුසල මිනිහෝ ඔය ප්රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ.

කටුස්සො වද වෙනවා
ඔය වගේ ප්රොජෙක්ට් කරන තැන් වල ඉන්න
අපි ඉන්නෙ ගස් උඩ නෙ පාරේ ඉන්න කුඹි වඳ වෙන්නෙඅපි ඉන්නෙ ගස් උඩ නෙ

මුසල මිනිහෝ ඔය ප්රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ.
ලක්ෂ 5හේ වැඩේ ලක්ෂ 1.5 කින් විතර ගොඩ දා ගන්න විදියක් නැති වෙය්ද .
තොගේ ගල තමයි එහෙනං බොර දාල කඩලා පාරට දන්න වෙන්නේ..
kohoma kiwwath u elakiriyata watina deyak dila thiyenawane bnඅපිට මෙච්චර මෙහෙම සත්තුන්ට වගේ කතා කරද්දි ඇයි මචංලා උබල මුගේ ත්රෙඩ් අස්සේ රින්ගන්නේ..
දැක්කේ නෑ වගේ ඉමු..
පේනවනේ මූ අපිට කතා කරන විදිහ..
එහෙම නෙමේ මම කිව්වේ උන්ට අහු වෙන්නේ නැති වෙන්න .හොඳ SAMPLE පෙන්නලා බාල ඒවා දාල ,අඟල් 5 ක් කපන එක මැද හරියට යානකොට 2කට කපල ,වගේ වැඩ වලින් අහු වෙන්නේ නැති වෙන්න
kohoma kiwwath u elakiriyata watina deyak dila thiyenawane bn
uba oke wedak nethi wachana tika ain karala one tika gaththa nm harine
මුසල මිනිහෝ ඔය ප්රොජෙක්ට් එකක් කරන තැනකට යන වෙලාවක ෆොටෝ ටිකක් ගහල දාපන්කෝ එතකොට බලන මිනිහට හොඳට තේරෙනව නෙ.

අපිට මෙච්චර මෙහෙම සත්තුන්ට වගේ කතා කරද්දි ඇයි මචංලා උබල මුගේ ත්රෙඩ් අස්සේ රින්ගන්නේ..
දැක්කේ නෑ වගේ ඉමු..
පේනවනේ මූ අපිට කතා කරන විදිහ..
ෆොටෝ ගගහ දාන්න තරං දෙයක් නෑ මිනිහෝ