පිටු 153ක් තියෙනවමම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.
පලවෙනි පිටුවේම තියෙනව සිත දුර්වල නම් රාත්රියේ කියවීම නොමැනවි කියල

Math..eth amma asa nisa gannawa...
පිටු 153ක් තියෙනවමම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.
පලවෙනි පිටුවේම තියෙනව සිත දුර්වල නම් රාත්රියේ කියවීම නොමැනවි කියල
අපේ අම්මත් පොඩි කාලේ ඉඳල hobby එක තමා පොත් කියවන එක. මම කියවල නැති පොතුත් තියනව ගෙදර.

Mata 10.30 wenakam wadak nea. Destination awa. Sara lage seemawe dan inne. Potha ganna hithenawa. Mama poth kiyawaddi asai onna oya rasayata. Dracula katha kiyewwane..![]()

Dracula eke thiye francis de coppola's dracula kiyala pothak...sinhala ekakuth thiye...eka poddak hoyan balannako...
W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
මේකේ pdf එක තියෙනව මම ගාව. ගත්තේ කොහෙන්ද කියල මතක නෑ හැබැයි. බාගන්න තියෙනව සර්ච් කරොත්

W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
Hoyanmam. Prasidda poth nm kiyewwa e kaale
මාත් ආවා![]()
අන්තිමට කියෙව්වේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ඒක pdf හැබැයි![]()
දීපන්කෝ පුතී.... 