✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේක තමයි මගේ කැමතිම පොත...:love::love:
    කියවපු වාර ගණනවත් මතක නෑ එච්චරට කියවල තියෙනවා..:yes::D

    අක්කර පහ - මඩවල ඇස්. රත්නායක

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිටු 153ක් තියෙනව :P මම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්‍රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.

    පලවෙනි පිටුවේම තියෙනව සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි කියල :lol:

    Mata 10.30 wenakam wadak nea. Destination awa. Sara lage seemawe dan inne. Potha ganna hithenawa. Mama poth kiyawaddi asai onna oya rasayata. Dracula katha kiyewwane.. :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිටු 153ක් තියෙනව :P මම pdf එකක් හදල දාන්නංකො. මගේ ළඟ තියෙන එක සරසවි ප්‍රකාශකයින්ගේ එකක්. පුළුවන් අය ගෙන්නගන්න.

    පලවෙනි පිටුවේම තියෙනව සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි කියල :lol:

    Sarasavi eke thama thiyeluda...man oka kiyeuwe 6 wasaredi...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක තමයි මගේ කැමතිම පොත...:love::love:
    කියවපු වාර ගණනවත් මතක නෑ එච්චරට කියවල තියෙනවා..:yes::D

    අක්කර පහ - මඩවල ඇස්. රත්නායක

    Niyama pothak..​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තමයි මගේ කැමතිම පොත...:love::love:
    කියවපු වාර ගණනවත් මතක නෑ එච්චරට කියවල තියෙනවා..:yes::D

    අක්කර පහ - මඩවල ඇස්. රත්නායක

    මේකේ pdf එක තියෙනව මම ගාව. ගත්තේ කොහෙන්ද කියල මතක නෑ හැබැයි. බාගන්න තියෙනව සර්ච් කරොත්
     
    Last edited:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Mata 10.30 wenakam wadak nea. Destination awa. Sara lage seemawe dan inne. Potha ganna hithenawa. Mama poth kiyawaddi asai onna oya rasayata. Dracula katha kiyewwane.. :)

    W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    W. E jones ගේ bigglesworth පොත් කියවල තියනවද? සිංහල translations තියනව translate කරල තියෙන්නෙ පී. බී සේනානායක.

    Eyage pariwartana mataka nea.winiwindimi andura. eyage katawa kiywwa
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මාත් ආවා :):)

    අන්තිමට කියෙව්වේ රණ මග ඔස්සේ නන්දිකඩාල් ඒක pdf හැබැයි :sorry: