Liberty Stands Still (2002)
මට මේ film එකේ Direct Link එකක් හොයල දෙන්න පිංවතුනි

Captain Phillips (2013)
ඊයේ පෙරේදා බලපු ඉතාම හොඳ ත්‍රිලර් මූවි එකක්. කැමති අය බලන්න. සාමාන්‍ය ඉංග්‍රීසි ෆිල්ම් එකකට වඩා ටිකක් දිගයි. මුල ඉඳන් ඉවර වෙනකන්ම කුතුහලය සහ ත්‍රාසය උපරිමෙන් තියෙනවා.
Captain Phillips (2013)[/U][/B][/SIZE]
ඊයේ පෙරේදා බලපු ඉතාම හොඳ ත්‍රිලර් මූවි එකක්. කැමති අය බලන්න. සාමාන්‍ය ඉංග්‍රීසි ෆිල්ම් එකකට වඩා ටිකක් දිගයි. මුල ඉඳන් ඉවර වෙනකන්ම කුතුහලය සහ ත්‍රාසය උපරිමෙන් තියෙනවා.

bump

මචන් Guy Ritchie ගෙ King Arthur: Legend of the Sword (2017) එකේ හොඳ කොපි එකක් දැන්ම හොයාගන්න නැතුව ඇති නේ?