✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
bookzz.org එකට පොත් upload කරපු අය ඉන්නවද ? මං එකක් upload කලා ඒත් නම ගහල search කලාට පෙන්නන්නෑ :no: :no:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොතක් කියවන්න නිදහසක් දැන් නෑ මිනිහෝ..

හරි දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? තොට පොත් කොටල පොවන්නද ? කියන මකබාවක් තේරෙන්න කියපං මූසලයො :baffled: :baffled:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඒක කියෙව්වෑකිද බං ? පොතේ මැද හරියට යද්දි හරියට ස්කෑන් වෙලා නෑ හැම පේලියෙම වගේ මුලින් හරි අගින් හරි වචන දෙක තුනක් නෑ අපැහැදිලියි :( :(
    ඒ නිසාම මං පොත ගත්ත :sorry::sorry:

    ලොකු අවුලක් තිබ්බේ නෑ බන් :) :yes:

    පොතක කියවනවා තරම් ආතල් එකක් නෑ ඉතින් :sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොතක් කියවන්න නිදහසක් දැන් නෑ මිනිහෝ..

    Machan construction feild eke aya thama poth kiyawannam one. Hungak profession walata wada too much expose to society. Have to deal with them. Ithin pothak pathak kiyawala labena attitudes wadagath balance karagena jeewath wenna. Ketikatha kiyawanna patan ganin... :)
    Liyo tolstoy
    Rusiyanu ketikatha sangrahaya potha kiyewwada?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි දැන් තෝ අපිට මොකක්ද කරන්න කියන්නෙ ? තොට පොත් කොටල පොවන්නද ? කියන මකබාවක් තේරෙන්න කියපං මූසලයො :baffled: :baffled:

    කොටල පොවන්න දෙයක් නෑ මකබල්ලෝ..
    උඹ ඇවිල්ලා මට ඇහෙන්න සද්දෙන් පොත කියෝපං..
    ඒ වෙනුවට උඹ හැමදාම හවසට ගෙදර යද්දි මම උඹට උබේ පු* පුරෝලා බෙල්ට් පාරවල් දෙක තුනක් දෙන්නං අතගගා ගෙදර යන්නයි තියෙන්නේ මූසලයෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Machan construction feild eke aya thama poth kiyawannam one. Hungak profession walata wada too much expose to society. Have to deal with them. Ithin pothak pathak kiyawala labena attitudes wadagath balance karagena jeewath wenna. Ketikatha kiyawanna patan ganin... :)
    Liyo tolstoy
    Rusiyanu ketikatha sangrahaya potha kiyewwada?

    නෑ මිනිහෝ අන්තිමට රශියන්කතා කියෙව්වේ ලස්සන වසිලීස්සා..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොටල පොවන්න දෙයක් නෑ මකබල්ලෝ..
    උඹ ඇවිල්ලා මට ඇහෙන්න සද්දෙන් පොත කියෝපං..
    ඒ වෙනුවට උඹ හැමදාම හවසට ගෙදර යද්දි මම උඹට උබේ පු* පුරෝලා බෙල්ට් පාරවල් දෙක තුනක් දෙන්නං අතගගා ගෙදර යන්නයි තියෙන්නේ මූසලයෝ..

    Aiya naraka wachana kiyanna epa hode.......hari nane...