වෙසක් දන්සල් අත්දැකීම්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,

    උඹේ දන්සල් ලිස්ට් එක බැලුවම මට හිතෙන්නෙ උඹ 10 වෙනිද උදේ ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට බැස්ස පාර ආයෙ ගෙදර ඇවිත් තියෙන්නෙ 11 වෙනිද රෑ.දවස් දෙකට වේල් 9ක් බත් කෑවෙ කොහොමද කියාන්කො ඉස්සල්ල.:lol:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පිනට කන තොපි වගේ උන්ට හොද වැඩේ

    අත්දැකීම් මේවා ගිහිල්ලම බලන්න ඕනේ . පොසොන් එකටවත් ගිහින් බලපන්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට පාරේ බලෙන් නවත්තලා සව් කැඳ දුන්නා. විනාඩි දහයකින් මම යන ගමන නවත්තලා කාර් එක හරවගෙන ආවා ටොයිලට් එකට දුවන්න:dull:

    ඒ තරම් සැරට උබට ඇට නැති සවු දුන්නද :lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ඒ තරම් සැරට උබට ඇට නැති සවු දුන්නද :lol::lol::lol:

    QxtPhhX.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,

    ඒව කොහෙන්ද දුන්නේ..බන්
    නුදලස් කියන්නේ බොන බීමක්ද සරුවත්වගේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,

    යකු.... කොයි පාලමද කෑවේ
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    උඹේ දන්සල් ලිස්ට් එක බැලුවම මට හිතෙන්නෙ උඹ 10 වෙනිද උදේ ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට බැස්ස පාර ආයෙ ගෙදර ඇවිත් තියෙන්නෙ 11 වෙනිද රෑ.දවස් දෙකට වේල් 9ක් බත් කෑවෙ කොහොමද කියාන්කො ඉස්සල්ල.:lol:

    මු කාල තියෙන්නේත් ලේසි පහසු කෑමනෙවෙයි පාලම්,නුදලස්. මම හිතන්නේ දිරවන්න මාසයක් විතරයයි.
     
    Last edited:

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මු කාල තියෙන්නේත් ලේසි පහසු කෑමනෙවෙයි පාලම්,නුදලස්. මම හිතන්නේ දිරවන්න මාසයක් විතරයයි.
    :rofl::rofl::rofl: