දවස් දෙකට.. ice cream දන්සැල් 11, සුප් දන්සැල් 4, බීම, කොපි, බෙලිමල් වගේ ඒවා 25 වැඩි. බත් දන්සැල් 9, නුදලස් දන්සැල් 3, මයියොක්ක 2, ice පාලම් දන්සැල් 1, කඩල 2, තේ එකයි එක පොලිසියෙන් දුන්නේ,
උඹේ දන්සල් ලිස්ට් එක බැලුවම මට හිතෙන්නෙ උඹ 10 වෙනිද උදේ ඇදුම් බෑග් එකත් අරන් ගෙදරින් එලියට බැස්ස පාර ආයෙ ගෙදර ඇවිත් තියෙන්නෙ 11 වෙනිද රෑ.දවස් දෙකට වේල් 9ක් බත් කෑවෙ කොහොමද කියාන්කො ඉස්සල්ල.

