DSLR කොහොමද මචන් connect කරන්නේ PC එකට live feed එකක් ගන්න
OBS තමයි මම live දෙන්න use කරන්නේ.spakocam වලින් නම් පුළුවන් එක free නැනේ ban watermark එකක් එනවා එකේ.........
දන්නා කෙනක් උදවු කරන්න කෝ..........මගේ ලග capture card එකක් නැනේ මචන් .......?