මන් ලග ඔක්කොම වගේ First Print තියෙනව. ලෝහිත පරීක්ෂණය විතරයි නැත්තෙ. එක ගල් මූසලයෙක්ට දීල ඌ ඒක නැති කළා. ආයෙ ගත්ත එකක්. ඒකෙ Cover Art එක වෙනස්.
Ma lagath...mage samudure satana thama nathi une....thama ganna nam bari una...
මන් ලග ඔක්කොම වගේ First Print තියෙනව. ලෝහිත පරීක්ෂණය විතරයි නැත්තෙ. එක ගල් මූසලයෙක්ට දීල ඌ ඒක නැති කළා. ආයෙ ගත්ත එකක්. ඒකෙ Cover Art එක වෙනස්.
Katha nam thiye..scan karalada danna oni...

Coppola ge kathawa kiyannam...eka wenas widihata dracula gana hithenne...
sara lamayo. scanner ekak tiyenwada ??. nathtan mama me udin dala tiyena widiyata danda.
Habai pahadili wenda one hari.![]()
නෑ ඔයා කියන්ඩ මම අහගෙන ඉන්නම්

ඩ්රැකියුලා කිරි විතරක් බිලා ඉන්න සීන් එකක්ද?
uba eda kiwwa neda uba yakku katha walata bayai kiyala![]()



Na matto..thamange nona wenuwen 400 year balagena inna husband kenek gana kathawak...ekata anuwa mina thamai eyage wife....




ඔරිජිනල් ඒවා ටික තියෙනව. ආයෙ ආපසු එයි එකයි පුද්ගලිකයි රහසිගතයි එකයි තියෙනව , එච්චරයි. පස්සෙ ආපු එව්ව ගත්තෙ නෑ. වැඩක් නැති නිසා.Ma lagath...mage samudure satana thama nathi une....thama ganna nam bari una...
Keanu Reeves ගෙ මරු ඇක්ටින්, ඔස්කාර් එකක් දෙන්න වටිනව....ලොල්Na matto..thamange nona wenuwen 400 year balagena inna husband kenek gana kathawak...ekata anuwa mina thamai eyage wife....


Kohomada loku poth danne...ethakota mada wadinawada....
Ooooo ekath ehemai ne. pituwa pituwa ganda weida.
Sinahala OCR ekak wath thibba nam...