✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    JUNGLE-HUNTERS.png


    http://www.mediafire.com/download/2k59clyvuvv2k3y/Dadayakkarayo.pdf

    Meya upload karnwa hitu kiyala. niyamai. owa okkoma eka thankta gamu api
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය බාගන්න ebook පිළිවෙලට තියාගන්න සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන අය ඉන්නවද windows වල :oo: මම calibre දාගෙන ඉන්නෙ වෙන හොඳ එකක් තියේ නං කියන්න :yes: නැති අය ඒක දාගෙන බලන්න ලස්සනට පොත් ටික තියාගන්න පුළුවන්

    Alfa Ebooks Manager

    ඕකත් හොඳයි. හැබැයි ක්‍රැක් වර්ෂන් තමයි ගන්න වෙන්නෙ. අරකනම් ෆී එකක්නෙ. ඒත් ඒක ස්ලෝ. මේකනම් ‍ෆාස්ට්.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Ara 9 wasare lamek wa aagena yana eka neda..passe eyai thawa lamekui witharak ithiri wenne...anthimata nevi eken bera ganne...
    Potha Nikan Science Paththatath Bara Wenna Liyapu Ekak Neda, Wathure Yana Sellam Bottuwak Ehema Hadana Seen Ekak Thibba Wage Mathakai.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Alfa Ebooks Manager

    ඕකත් හොඳයි. හැබැයි ක්‍රැක් වර්ෂන් තමයි ගන්න වෙන්නෙ. අරකනම් ෆී එකක්නෙ. ඒත් ඒක ස්ලෝ. මේකනම් ‍ෆාස්ට්.
    මට ගොඩක් option ඕනේ නෑ ලස්සන තමා ඕනේ. :D මේකත් දාල බලන්න ඕනේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. මුල් පිටුව සැරසුවා.
    2. කැමතිම පොත් අප්ඩේට් කරන්න ගූගල් ෆෝම් එකේ.
    3. ලින්ක් එක මුල් පිටේ