✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
pansiya-panas.jpg


http://www.mediafire.com/file/s3q323lfk1hfh8v/______+____+____+___.rar

meka mage laga tibuna pdf ekak kamati kenek download karaganna:rolleyes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් කියවන්න හොද පොතක pdf එකක් දියව් බලන්න..
    ශර්ලොක් හෝම්ස් අනංමනං මගුල් එපා..
    තාර පාරේ සමනලී, බෝක්කුවක් උඩ, බවුසරේ සහ මම, ට්‍රැක්ටර් මල්ලි, වැලි තොටුපලේ ආදරී, බාර් එකේ රස කතා, උකස් කල හදවත

    ඕවගෙන් මොන පොතද ඕනේ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාර පාරේ සමනලී, බෝක්කුවක් උඩ, බවුසරේ සහ මම, ට්‍රැක්ටර් මල්ලි, වැලි තොටුපලේ ආදරී, බාර් එකේ රස කතා, උකස් කල හදවත

    ඕවගෙන් මොන පොතද ඕනේ :P
    :rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තෝ මොන පොත කියෙව්වාම අපිට මොකද මිනිහො පලයං ගිහිං තොගෙ බැංකු පොත කියෝපං :baffled: :baffled:

    ආ මිනිහෝ .
    පොතක් කියෝනවනං එකක් ඉල්ලනවද..
    දීපිය මූසලය පොතක්..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තාර පාරේ සමනලී, බෝක්කුවක් උඩ, බවුසරේ සහ මම, ට්‍රැක්ටර් මල්ලි, වැලි තොටුපලේ ආදරී, බාර් එකේ රස කතා, උකස් කල හදවත

    ඕවගෙන් මොන පොතද ඕනේ :P

    පොලේ ගැසූ කටුස්සා පොත නැද්ද..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ජරාව එපා මිනිහෝ

    ආ රතු රාමු මාම මේක හොඳද බලන්න :baffled:

    qhkhkyA.jpg


    උලමගේ රාත්‍රිය
    කතෘ - භද්‍රජි මහින්ද ජයතිලක
    පිටු 153, Size 9.34MB
    Download

    කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති. :baffled: නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ :yes:

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී. :P