✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    qhkhkyA.jpg

    උලමගේ රාත්‍රිය
    කතෘ - භද්‍රජි මහින්ද ජයතිලක
    පිටු 153, Size 9.34MB
    Download

    කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති. :baffled: නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ :yes:

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී. :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දැන් අපි රොකට් එකක් අරන් අභ්‍යවකාශයට ගිහින්ද ඕක ගන්ඩ ඕනේ මිනිහෝ

    ඉස්තුති කටුස් පොතට
    තව තියනවනම් දාපන්
     
    ඇයි මැස්සෝ download කියල ලින්ක් එකක් තියෙන්නෙ ගන්න තමා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි මැස්සෝ download කියල ලින්ක් එකක් තියෙන්නෙ ගන්න තමා :baffled:

    ඩවුන් කෙරුව බන්.
    රතු පාටින් මම හයිලයිට් කෙරුව එක බලපන් කලින් පෝස්ට් එකේ :P:P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    qhkhkyA.jpg

    උලමගේ රාත්‍රිය
    කතෘ - භද්‍රජි මහින්ද ජයතිලක
    පිටු 153, Size 9.34MB
    Download

    කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති. :baffled: නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ :yes:

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී. :P

    තවත් කටුසු මෙහෙවරක් :cool::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩවුන් කෙරුව බන්.
    රතු පාටින් මම හයිලයිට් කෙරුව එක බලපන් කලින් පෝස්ට් එකේ :P:P:P
    ආ.. දැන්නෙ දැක්කේ :P පුලුවන්තරන් උඩට ගිහින් බෑවොත් ඉක්මනට ගෙන්නගන්න පුළුවන් වෙයි තමා. උඹ මැස්ස නෙ උඩට පියාඹලා ගිහින් ගන්නයි තියෙන්නෙ. :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    qhkhkyA.jpg

    උලමගේ රාත්‍රිය
    කතෘ - භද්‍රජි මහින්ද ජයතිලක
    පිටු 153, Size 9.34MB
    Download
    කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති. :baffled: නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ :yes:

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී. :P
    භද්‍රජි මහත්තයගේ උමං රාජධානිය කියවල තියෙනවද,
    ඒක නිකන් Chronicles of Narnia ටයිප් එකක්.
    World Building එහෙම පට්ට.
    පොඩි ළමයි සෙට් එකක් පොලව ඇතුලෙ කුරුමිට්ටන්ගේ රාජධානියකට යන සීන් එකක් තියෙන්නෙ.
    පට්ට පොත.
    ළමයින්ගේ චරිත එහෙම ලස්සනට ගොඩනගල තියෙනව.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    භද්‍රජි මහත්තයගේ උමං රාජධානිය කියවල තියෙනවද,
    ඒක නිකන් Chronicles of Narnia ටයිප් එකක්.
    World Building එහෙම පට්ට.
    පොඩි ළමයි සෙට් එකක් පොලව ඇතුලෙ කුරුමිට්ටන්ගේ රාජධානියකට යන සීන් එකක් තියෙන්නෙ.
    පට්ට පොත.
    ළමයින්ගේ චරිත එහෙම ලස්සනට ගොඩනගල තියෙනව.

    නෑනෙ මේ පොත විතරයි කියවල තියෙන්නෙ, ඒකත් අහම්බෙන් වගේ හම්බුනේ. හොයාගෙන කියවන්න ඕනේ :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Sri lankan forces walin 2011di wage gahapu ptha thiyenawada banz
    යාළුවනේ..... කිසිවිටකත් සතුරාට යටත් නොවන මා..... කියලා ශ්‍රී ලංකා විශේෂ බලකායෙන් ගහපු පොත නැද්දෝ.........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    qhkhkyA.jpg

    උලමගේ රාත්‍රිය
    කතෘ - භද්‍රජි මහින්ද ජයතිලක
    පිටු 153, Size 9.34MB
    Download

    කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්‍රියේ කියවීම නොමැනවි" කියන වාක්‍ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති. :baffled: නුවර නගරය ආශ්‍රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ :yes:

    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්‍රතිනිර්මාණය කර උඩුගත කරන ලදී. :P

    :love::love::love::love::love::love::love::love::love: