http://www.mediafire.com/file/s3q323lfk1hfh8v/______+____+____+___.rar
meka mage laga tibuna pdf ekak kamati kenek download karaganna

ආහ් ඒමත් එකක්ද? තැන්කු කටුස් කටුස්වින්ඩෝස් ඇප් වල කිසි දෙයක් නෑ නෙ, නිකන් ගූගල් වල සර්ච් කරන්න ඕනේ.
නැත්තන් මෙන්න - https://calibre-ebook.com/
තෝ මොන පොත කියෙව්වාම අපිට මොකද මිනිහො පලයං ගිහිං තොගෙ බැංකු පොත කියෝපං![]()
![]()

දැන් කියවන්න හොද පොතක pdf එකක් දියව් බලන්න..
ශර්ලොක් හෝම්ස් අනංමනං මගුල් එපා..
දැන් කියවන්න හොද පොතක pdf එකක් දියව් බලන්න..
ශර්ලොක් හෝම්ස් අනංමනං මගුල් එපා..
තාර පාරේ සමනලී, බෝක්කුවක් උඩ, බවුසරේ සහ මම, ට්රැක්ටර් මල්ලි, වැලි තොටුපලේ ආදරී, බාර් එකේ රස කතා, උකස් කල හදවත
ඕවගෙන් මොන පොතද ඕනේ

තෝ මොන පොත කියෙව්වාම අපිට මොකද මිනිහො පලයං ගිහිං තොගෙ බැංකු පොත කියෝපං![]()
![]()
තාර පාරේ සමනලී, බෝක්කුවක් උඩ, බවුසරේ සහ මම, ට්රැක්ටර් මල්ලි, වැලි තොටුපලේ ආදරී, බාර් එකේ රස කතා, උකස් කල හදවත
ඕවගෙන් මොන පොතද ඕනේ
ඒ ජරාව එපා මිනිහෝ

කතෘ මුල් පිටුවේම සඳහන් කරලා තියෙන "සිත දුර්වල නම් රාත්රියේ කියවීම නොමැනවි" කියන වාක්ය මේ පොත ගැන අදහසක් ගන්න හොඳටම ඇති.නුවර නගරය ආශ්රිතව පරණ ඉතිහාස කතාවකුත් එක්ක ඈඳුණු අබිරහස් කතාවක් තියෙන්නෙ
![]()
එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සා විසින් පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ebook එකක් ලෙස ප්රතිනිර්මාණය කර උඩුගත කරන ලදී.
පොලේ ගැසූ කටුස්සා පොත නැද්ද..
හම්බුනාම දෙන්නං ආ මිනිහෝ .
පොතක් කියෝනවනං එකක් ඉල්ලනවද..
දීපිය මූසලය පොතක්..