මේක කියෝපිය අද උදේ upload කලේ දැනුයි upload වෙලා තියෙන්නෙ pdf එකක් හොයාගන්න තිබ්බෙ නෑ ඒකයි pdf එකක් හදල upload කලේ![]()
Intimate Behavior by Desmond Morris![]()
තුරුලු වෙන හැටියි කිස් කරන හැටියි ලෙව කන හැටියි උරන හැටියි උකන හැටියි හැම *තම විස්තර කල්ල තියේ![]()
මේකත් එක්ක කියවන්න ඕනෙ අනික් දෙක නිරුවත් වානරය (naked ape) එකයි මනුසත් උයන (human zoo)![]()
අමු තිත්ත කුණු හරුප තියෙන්නෙ ඒ නිසා ආසාවෙන් කියෙව්වෑකි![]()
![]()
මනුසත් උයන මගෙ ලග තියනවා



