Nissan Tiida Latio 2007- 2008

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මචන් මේ car එක කොහොමද ?

    දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ

    :rolleyes::rolleyes::rolleyes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    වාහනේ දෙසැරයක් හිතන්න ඕන නැහැ මචන් හොදටම හොදයි . තෙල් කිරිල්ලත් නියමයි. ලෙඩ එන්නෙත් නැහැ. ගොඩක් වාහන ලංකාවට ගෙනාවේ පෙර්මිට් වලට. ඔක්කොම ආවේ බ්‍රෑන්ඩ් නිව් . :love:
     
    :love: