මචන් මේ car එක කොහොමද ? දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ :rolleyes::rolleyes::rolleyes:
rajika4never Well-known member Dec 16, 2008 1,186 454 83 colmbo May 18, 2017 #1 මචන් මේ car එක කොහොමද ? දන්නා කෙනෙක් විස්තර ටිකක් කියන්නකෝ
reddit Well-known member Aug 18, 2016 8,982 8,227 113 Chilaw May 18, 2017 #2 meke hoda review ekak tibuna bn, poddak balapann search karala
creed1 Well-known member Aug 19, 2007 6,740 1,581 113 Hakata-ku, Fukuoka May 18, 2017 #3 වාහනේ දෙසැරයක් හිතන්න ඕන නැහැ මචන් හොදටම හොදයි . තෙල් කිරිල්ලත් නියමයි. ලෙඩ එන්නෙත් නැහැ. ගොඩක් වාහන ලංකාවට ගෙනාවේ පෙර්මිට් වලට. ඔක්කොම ආවේ බ්රෑන්ඩ් නිව් .
වාහනේ දෙසැරයක් හිතන්න ඕන නැහැ මචන් හොදටම හොදයි . තෙල් කිරිල්ලත් නියමයි. ලෙඩ එන්නෙත් නැහැ. ගොඩක් වාහන ලංකාවට ගෙනාවේ පෙර්මිට් වලට. ඔක්කොම ආවේ බ්රෑන්ඩ් නිව් .
rajika4never Well-known member Dec 16, 2008 1,186 454 83 colmbo May 18, 2017 #4 creed1 said: වාහනේ දෙසැරයක් හිතන්න ඕන නැහැ මචන් හොදටම හොදයි . තෙල් කිරිල්ලත් නියමයි. ලෙඩ එන්නෙත් නැහැ. ගොඩක් වාහන ලංකාවට ගෙනාවේ පෙර්මිට් වලට. ඔක්කොම ආවේ බ්රෑන්ඩ් නිව් . Click to expand...
creed1 said: වාහනේ දෙසැරයක් හිතන්න ඕන නැහැ මචන් හොදටම හොදයි . තෙල් කිරිල්ලත් නියමයි. ලෙඩ එන්නෙත් නැහැ. ගොඩක් වාහන ලංකාවට ගෙනාවේ පෙර්මිට් වලට. ඔක්කොම ආවේ බ්රෑන්ඩ් නිව් . Click to expand...
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,591 113 Land of the Gods 🕎 May 19, 2017 #5 ow niyama bande ganin machan