කාපිරි දුපත කියල එකක් තිබුන මතකද කතෘ මතක නෑ දැන්

කියවල තියෙනව. මතක නෑ තමයි මටත්. Ehenam monawada kiyawane..
Me ilaga pissa..dayabara noti kiyeuwada...

ශර්ලොක් හොම්ස්, ටාසන්, මොන්ත ක්රිස්ටෝ වගේ කථා
තව නව යොවුන් කථා
වෙන කියවන ඒව මතකෙට එන්නෙ නෑ.
Ha ethakota api kiyawanne mewa neme...
E kiyanne siyabala genawema na....
lassanaida? wihilu ekakda?![]()
මම විතරයි වගේ පොතක් දාල නැත්තේ![]()
