කෙල්ලව..............

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ව යාලු (ටෝක්) කර ගත්ත විදිහ කොටාගෙන යමන්කෝ............. :)
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    SMS ekak yewwa... eeta kalin poddak line ekak dala beluwa wede Positive da kiyala...
    SMS ekenma wede goda
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මොකද ඒ වෙනකොට office එකේ ඉදපු senior ම එකා මම :rolleyes:
    ඒ වගේම ඒ වෙනකොට සල්ලි ටිකක් තිබුන :cool:

    සල්ලි නැති වේගෙන එනකොට :sorry:
    එකී බොරු ගොඩක් කියල ගියා හැබැයි :oo:


     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙන්නෙක් මට ටෝක් කරා .මන් අමාරුවෙන් ටෝක් කරපු එක බෑ කිව්ව .එකක් ෆෝන් එකෙන් සෙට් උනා .අනික් එක අහපු ගමන් හා කිව්ව .තව කොච්චියෙ ගිහින්ම එකක් ටෝක් උනා .මලගෙදරකදි තව එකක් මම නම්බර් එක දීල දාගත්ත
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,575
    1,458
    113
    Sri Lanka
    Masa ganak passen geen. anthimata kellage number eka hoyan talk eka dala kohoma hari set karagaththa.
    habai awrudu 4kata passe mata boot eka thibba bun.
    a kale mama lost wela hitiya.
    :( :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආවොත් ආවා. ගියොත් ගියා කියල ඇඹරෙන්නෙ නැතුව කෙළින්ම ටෝක් කරා..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොටාගෙන යමන් කිවේ උබටද..?

    ඔන්න ඔන්න ඉතින් වැරදි පාරෙ යනව......
    කෙල්ලෙක් නෑ කියල කෙලින් කිව්වනම් හරිනෙ..........:P
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ආවොත් ආවා. ගියොත් ගියා කියල ඇඹරෙන්නෙ නැතුව කෙළින්ම ටෝක් කරා..

    එල කොල්ලෙක්නෙ....... ටෝක් කරපු විදිහත් කියපංකො.........:D